ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ.. :yes::yes:

    gon kariya, ada gota kuwwa kathawa ahunada :lol::lol:

    Dan mona hri kiyala palayan gothaya :rofl:

    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ.. :yes::yes:

    yako athal denna epa.eka deyak hari weradiyata dekapanko redda.
    baya neththanm palayan ara madakalapu campus eke volunteer kenek widihata :sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අප්පට බොල ලොක්කම මුගේ සරම ඔලුවෙන් ගලවල නේද :rofl:

    oka amuthu case ekak ban, ero monawa hari kiyanna kata ariya gaman lokka bada burulata renawa muge katata. mu kata wahagannawa.

    aye tikakin monawa hari kiyanna kata araina kotama chora chora gaala wathura wage renawa kata pirenna

    ane manda
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕනවට වඩා කිසිම දේකට බය වෙන්ඩ ඔනෙ නැ බන්, දැන් හිතපන් කොරෝනා හොද වෙන්ඩ මාස 2ක් ගියා 3ක් ගියා 5 6 ක් ගියා අපි ගෙවල්වලට වෙලා ඉන්ඩද??? බැනෙ ..අපි සියල්ලට ෆේස් කරන්ඩ ඔනෙ බයේ හැoගිලා ඉදල තේරුමක් නැ..

    වේසිගෙ පුත්තුන්ට ඔ්ව ගානක් නෑ. මහින්දට 2/3 හම්බුනාද ඒච්චරයි :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක බෞද්ධ රටක් නෙමේ කියපු පරයන්ගෙ පස්සවල් ලොවන තොපි තමා රියල්ම මීහරක්

    කොරෝනා ‌පොන්නයා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබල වගේ ගු ඇන් පි බුරුවන්ට සිoහල නොතේරුනා කියම මම මොනවා කරන්ඩද .. ඔය විදිහට ලිදේවත් පැනපල්ල වෙන මොනා කියල උබල කරන්ඩද බන්..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mahana karaddi Mole thiyanawada nedda balanne nathuwa hema kenawama mahana karana eke wipaka sasanetama thamai daranna wenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahana karaddi Mole thiyanawada nedda balanne nathuwa hema kenawama mahana karana eke wipaka sasanetama thamai daranna wenne.

    අනේ ඇත්තට දැන් ටෙස්ට් එකකුත් කරන්ඩ වෙනව එහෙනම් වෙන මොනාද බන් කරන්ඩ ඔනෙ??
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    Ape buddhagama islam agam t watila.
    Iran e devaasthan wahan bari wuna nisam
    ada wennakota jiwatha godak nathi wela.
    Ape rate kovil catholic muslim palli okoma pooja nawatha
    thibedi ape sil amma ge ahinsa jeewath
    selamak karan epa.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අනේ ඇත්තට දැන් ටෙස්ට් එකකුත් කරන්ඩ වෙනව එහෙනම් වෙන මොනාද බන් කරන්ඩ ඔනෙ??

    Ow kalanam hondai. Mihindu hamuduruwo budu dahama dunneth prashnayak ahalane. Mahana karaddith paper ekak denna one.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow kalanam hondai. Mihindu hamuduruwo budu dahama dunneth prashnayak ahalane. Mahana karaddith paper ekak denna one.

    මහන කරන්ඩ ටෙස්ට් එකට අමතරව වෙන මොනා හරි කරන්ඩ ඔනෙද..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහන කරන්ඩ ටෙස්ට් එකට අමතරව වෙන මොනා හරි කරන්ඩ ඔනෙද..

    Psychology test ekak thiyanna one. Wayasa balanna one. Mahana wena kenage poorna kemeththa matha wenna one. Podi lamai mahana karanna denna ba. Eka a kaleta gelapenna athi me kaleta gelapenne na. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Psychology test ekak thiyanna one. Wayasa balanna one. Mahana wena kenage poorna kemeththa matha wenna one. Podi lamai mahana karanna denna ba. Eka a kaleta gelapenna athi me kaleta gelapenne na. :yes:

    ඔය ටිකට අමතරව තව මොනා හරි තියෙනවද???