ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව
    :yes::yes:

    Good post! :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇත්තටම ෂර්ලොක් හොල්ම්ස් කියන්නේ මනංකල්පිත චරිතයක් නේද මචන්
    එත් මේවා නිර්මාණය කරපුවාද?
    ඇත්තටම ෆට්ට , ඔබගේ මාහ්න්සියට ගොඩක් ඉස්තුතියි
    රෙප්+7
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ අර තියෙන්නේ සිංගර් මහන මැෂිමක්ද අපේ ආච්චි ලඟත් ඔය වගේම එකක් තියෙනවා
    :baffled::baffled::baffled:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    menna thiyennawa. -http://en.wikipedia.org/wiki/Sherlock_Holmes

    oka mata hithena widihata..kathawawagema wadak...liyapukenage ewada danneth na..


    ela ela..thankxxx