ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස් මචන්.. මමත් හොඳ ෂර්ලොක් හෝම්ස් ෆෑන් කෙනෙක් තමයි... මම 9 වසරෙදි ෂර්ලොක් හෝම්ස් පොත් එකතු කරා. පස්සෙ ඒ ඔක්කොම පුස්තකාලෙකට දුන්න... +4
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;15171174 said:
    ඔන්න එහෙනම් හරිනේ? මන් මීට කලින් ගියා බන්ස්, එත් photo ටික ගහගන්න බැරි උනා:baffled:. මේ පාර තමයි පිළිවෙලකට වැඩේ කොරේ.මොකක්ද බන් රුපවාහිනී කතා මාලාව? Link එකක් තියනවනම් එවපන්කෝ කොහොමද කියල බලාගන්න?
    මෙතන විතරක් නෙමෙයි බන් තව යන්න තැන් නම් එමටයි. ඔහොම ඉන්දපන්කෝ සිරා spot වලට ගියහම share කරන්නම්.
    එල!!:D
    එල එල බන්ටුවා
    TV Series දෙකක් තියෙනවා මචං
    1954
    1984
    ඔය දෙකම පට්ට
    හොයාගෙන බලපං

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එල එල බන්ටුවා
    TV Series දෙකක් තියෙනවා මචං
    1954
    1984
    ඔය දෙකම පට්ට
    හොයාගෙන බලපං



    හා හරි බන්. මොකක් කියලද search කරන්න ඕන?
    Wall එකේ තියන සින්දුව කිව්වද? :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;15172694 said:
    හා හරි බන්. මොකක් කියලද search කරන්න ඕන?
    Wall එකේ තියන සින්දුව කිව්වද? :baffled:
    අවුරුද්ද ගහලා බලපං මචං.. හොයාගන්න පුළුවන් වෙයි..:yes:

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;15171157 said:
    ඔතන හිටියේ ඩොයිලි මහත්තයලු බන්. තව සමහරු කියනවා අටසිය අනූ ගණන්වල ඒ වගේ චරිතයක් හිටිය, ඒ ඇසුරෙන් ෂර්ලොක් චරිතය හැදුව කියලා. කොහොම උනත් පට්ට රහස් පරීක්ෂකයා. :love:
    මේ එක නෙමෙයි ඉඩ තියන වෙලාවක පොතක් පත්තරයක් කියවහන්. මොනාද උඹට තියන රාජකාරි? :frown:
    කම්මැලියා :P

    මට ඇති රාජකාරියක් නෑ අයියා..:D:D.
    කම්මැලියා ගොං අලියා.. :angry::angry::angry:
    මට ඔය පොත කියවන්න කිසි ඉන්ටරෙස්ටිං එකක් පහල වෙන්නෑනේ :P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    බොහෝම ස්තුතියි මල්ලියා
    සර් ආතර් කොනල් ඩොයිල් කියන්නේ මගේත් ප්‍රියතම ලේඛකයෙක්
    අපි ඉතින් මෙව්වා කවදා බලන්නද.
    අපි වෙනුවෙන් කාලය වැයකරාට බොහෝම පින් .......
    ,,,, +11 ,,,,

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    000203FA.gif



    බොහෝම ස්තුතියි මල්ලියා
    සර් ආතර් කොනල් ඩොයිල් කියන්නේ මගේත් ප්‍රියතම ලේඛකයෙක්
    අපි ඉතින් මෙව්වා කවදා බලන්නද.
    අපි වෙනුවෙන් කාලය වැයකරාට බොහෝම පින් .......

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව

    ow ban meka virtual character ekak. e unta a kaale 221B kiyana place ekata letters ehema awilla tiyenawa. passe conan doil ta gaurawayak washayen mey museum eka hadala tiyenne.

    DCS00128_zps8ae04aeb.jpg



    Singer machine ekakda manda
    :rofl::rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චන්දන මෙන්ඩිස් තමයි මේක ජනප්‍රිය කලේ මෙහේ
    ඌම තමයි මේක කෑවෙත් අන්තිමට ඌ හදපු කතා ලියලා
    :oo::oo::oo::oo:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඔබලාම නරඹා 10GB bandwidth limit පැන ඇත. එනිසා ෆොටෝ නොපෙනේ. Premium account එකකට මුදල්ද නැත. එනිසා කරුණාකර දින කීපයකින් බඩු reset වූ පසු නරඹන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    000203FA.gif



    බොහෝම ස්තුතියි මල්ලියා
    සර් ආතර් කොනල් ඩොයිල් කියන්නේ මගේත් ප්‍රියතම ලේඛකයෙක්
    අපි ඉතින් මෙව්වා කවදා බලන්නද.
    අපි වෙනුවෙන් කාලය වැයකරාට බොහෝම පින් .......
    ,,,, +11 ,,,,



    එළකිරි සහෝ, කවදා බලන්නද කියන්නේ මේ තියෙන්නේ?
    ප්‍රතිචාරයට බොහොම ස්තුතියි !!
    :D:yes:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    000203FA.gif



    බොහෝම ස්තුතියි මල්ලියා
    සර් ආතර් කොනල් ඩොයිල් කියන්නේ මගේත් ප්‍රියතම ලේඛකයෙක්
    අපි ඉතින් මෙව්වා කවදා බලන්නද.
    අපි වෙනුවෙන් කාලය වැයකරාට බොහෝම පින් .......


    :frown::frown::frown:
    දුප්

     
    බන්ටු;15175877 said:

    ඔබලාම නරඹා 10GB bandwidth limit පැන ඇත. එනිසා ෆොටෝ නොපෙනේ. Premium account එකකට මුදල්ද නැත. එනිසා කරුණාකර දින කීපයකින් බඩු reset වූ පසු නරඹන මෙන් කරුණාවෙන් ඉල්ලමි.


    :baffled::baffled::baffled: