ෂර්ලෝක් හෝම්ස්... Mind F*ckng

AnuradhaRa

Well-known member
  • මට තේරුනේ නෑනේ බන්. :(

    සුදු ලේන්සු දෙකයි නිල් ලේන්සුවයි නෙ බං..
    නිල් ලේන්සුව අයින් කළොත් අනිවාර්යයෙන්ම සුදු දෙක ඉතුරු වෙනව.. (ඒ නිසා සුදු කියල ෂුවර් කරන්ඩ පුලුවන්)
    සුදු ලේන්සුවක් අයින්කළොත්, තව සුදු ලේන්සුවකුයි නිල් ලේන්සුවකුයි ඉතුරු වෙනව.. (නිල් එකද සුදු එකද කියල හරියට කියන්ඩ අමාරුයි එතකොට)