ෂරියා නීතිය අවශ්‍ය අය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ෂරියා නීතිය අවශ්‍ය අය

    ෂරියා නීතිය ඕස්‌ටේ්‍රලියාව තුල
    ක්‍රියාත්මක කරන්නේ නැහැ

    එම නීතිය අවශ්‍ය අය රටින් පිටවිය යුතුයි
    - අගමැතිනි ජුලියා ගිලාඩ්

    ෂරියා නීතිය අවශ්‍ය අය ඕස්‌ටේ්‍රලියාවෙන් යායුතු යයි ඕස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාඩ් පවසයි.

    ඕස්‌ටේ්‍රලියාව අපේ රටයි, අපි ඔබලාට අපේ රටේ වාසය කිරීමට අපි ඉඩදුන්නා අපේ රටේ පවතින ක්‍රමවේදයට අකමැති නම් යන්න පුළුවන්. ඕස්‌ටේ්‍රලියාවට එන්නැයි අපි බලකළේ නැහැ. යයි ඕස්‌ටේ්‍රලියානු අගමැතිනිය තවදුරටත් කියා සිටියාය.

    ඕස්‌ටේ්‍රලියාවේ ඇති මුස්‌ලිම් දේවස්‌ථාන ගැන බුද්ධි සේවා සිදු කරන නිරීක්‍ෂණයට තමා සහය දක්‌වන බවද ඇය පල කලාය.
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මෙහෙම කොන්ද පන තියන එක දේශපාලාඥයෙක් නෑනේ අපෙ රටේ :(
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    ෂරියා නීතිය ඕස්‌ටේ්‍රලියාව තුල
    ක්‍රියාත්මක කරන්නේ නැහැ

    එම නීතිය අවශ්‍ය අය රටින් පිටවිය යුතුයි
    - අගමැතිනි ජුලියා ගිලාඩ්

    ෂරියා නීතිය අවශ්‍ය අය ඕස්‌ටේ්‍රලියාවෙන් යායුතු යයි ඕස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාඩ් පවසයි.

    ඕස්‌ටේ්‍රලියාව අපේ රටයි, අපි ඔබලාට අපේ රටේ වාසය කිරීමට අපි ඉඩදුන්නා අපේ රටේ පවතින ක්‍රමවේදයට අකමැති නම් යන්න පුළුවන්. ඕස්‌ටේ්‍රලියාවට එන්නැයි අපි බලකළේ නැහැ. යයි ඕස්‌ටේ්‍රලියානු අගමැතිනිය තවදුරටත් කියා සිටියාය.

    ඕස්‌ටේ්‍රලියාවේ ඇති මුස්‌ලිම් දේවස්‌ථාන ගැන බුද්ධි සේවා සිදු කරන නිරීක්‍ෂණයට තමා සහය දක්‌වන බවද ඇය පල කලාය.

    පර හම්බයන්ට ඕනේ මේටික ලංකාවෙත් කරගන්නද ????