ෂාන්_උඹ_පොරක් බං

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    මාත් බැලුව පට්ට කොල්ලෙක් උගේ ටාගර්ට් එක අවුරුදු 5ක් යද්දී ස්ථාවර වෙන්නනෙ අනිවා කොල්ල අවුරුදු 5ක් යද්දී ඌ හිතනවට වඩා දෙතුන් ගුණයක් ඉස්සරහට යනවා .....අන්න එදාටත් චතුරය වැඩසටහනක් කරයි සමහර විට බොහොම අමාරුවෙන් කොල්ලගෙන් වෙලාවක් වෙන් කරන්:love::yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටම පොරක්.:cool: බොහොම සතුටුයි. මේ වගේ කොන්ද පන තියන කොල්ලො තව බිහිවේවා.:)
     
    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මමත් ඊයේ ඔය කතාව බැලුව. සමහර තැන්වල ඇඟ හිරිවැටිල යනව. ඌ මාර කට්ටක් කාල තියෙන්නෙ. පවු, හැබැයි හොඳ අනාගතයක් තියනව. ඒ වගේම තමයි ඌට හම්බවෙලා තියෙන ‘‘පිටස්තරයො’’ ඔක්කොම හොඳ එවුන්. පිටස්තරයො කියල කිවුව එකට තරහ වෙන්න එපා. මම එහෙම කිවුවෙ පවුලෙන් පිට කියන අදහසට. හොඳ අධිෂ්ඨානයක තියන උත්සහවන්ත කොල්ලෙක්. ජයෙන් ජය ම ප‍්‍රාර්ථනා කරනව ඌටයි උගේ යාලුවන්ටයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මමත් ඊයේ ඔය කතාව බැලුව. සමහර තැන්වල ඇඟ හිරිවැටිල යනව. ඌ මාර කට්ටක් කාල තියෙන්නෙ. පවු, හැබැයි හොඳ අනාගතයක් තියනව. ඒ වගේම තමයි ඌට හම්බවෙලා තියෙන ‘‘පිටස්තරයො’’ ඔක්කොම හොඳ එවුන්. පිටස්තරයො කියල කිවුව එකට තරහ වෙන්න එපා. මම එහෙම කිවුවෙ පවුලෙන් පිට කියන අදහසට. හොඳ අධිෂ්ඨානයක තියන උත්සහවන්ත කොල්ලෙක්. ජයෙන් ජය ම ප‍්‍රාර්ථනා කරනව ඌටයි උගේ යාලුවන්ටයි.

    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මෙයාගේ කතාවේ හොදම කට්ටිය තමයි
    75,000/- ජොබ් එක එපා කියලා ආපු කොල්ලයි
    කන්න එහෙම දීලා බලාගත්ත ගෙදර මනුස්සයොයි