ෂා එෆ් එම් එන්ඩයි යන්නේ

gepa

Well-known member
  • ෂා එෆ් එම් එන්ඩයි යන්නේ

    ඔන්න බෝලව් ශා එෆ් එම් එක ටෙස්ටිං පාරක් යනවා...එෆ් එම් 92.4න් ඇහෙන්නේ..කුඩු දුමින්දයගේ උනත් වෙනසක් කරපු එෆ් එම් එකක්..ආයෙත් එනවා කියන්නේ පට්ටයි!!තාමත් ටෙස්ට් ට්‍රාන්ස්මිශන් හොඳටම ක්ලියර් නැතෝ
     
    • Like
    Reactions: Mirrors

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අර සුමාලි අක්කිත් එක්ක sex stories කියපු FM එක නේද ?

    na na eka newe e awilla Sonalith Ekka Reyakne :P eka giye Raja FM eke Den Ran FM kiyala yanne eka thamayi

    ran_fm.png