ෂීට්!! PUMP එක පෙනි පෙනී

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    අද ආපු බවුසරෙන් bike එකකට තෙල් දෙන්න පුළුවන් රුපියල් 2500 ක විතරයි කියල බෝඩ් එකක් ගැහුවම ඒක බලලා හැම කෙනාම 2500 ට තෙල් ගහගෙන අනිත් මිනිස්සු ගැනත් හිතලා ගෙදර යනවනම් ඔය සිස්ටම්, QR, මොකවත් ඕන නැහැ. ඒ වගේ උන් ඉන්නවා පිටරට වල. ලංකාවේ ඉන්න ඔක්කොම පට්ට හොරු. අනිත් උන් ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමියෝ. දැන් අලුත්ම සෙල්ලම වාහනේ අංක තහඩු මාරු කරන එක. මුලින්ම තම තමන්ගේ විනය හදාගනියව්.
    තෙල් නැව් 10 ක් විතර එක පාර order කල නම් ඉවරයි, මොන මගුලක් කරන වැද දන් නෑ

    උදේ 4ට ගියේ ... හිටියේ 121 ට... 6600L බවුසරයක් ඇවිල්ලත් ගහන්න බැරි උනා ... මැද පාරවල් වලට ඉඩ තිබ්බ තැන්වලින් 2500 යක්ක පුත්තු රිංගලා...
    ඇයි 2.5k යක්ක පුතුන් ට වෙනම line එකක් නැද්ද?
    ------ Post added on Jul 22, 2022 at 5:04 PM
     
    • Like
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93

    ඇයි 2.5k යක්ක පුතුන් ට වෙනම line එකක් නැද්ද?
    ------ Post added on Jul 22, 2022 at 5:04 PM
    දඩු මොනරෙන් ගියා නං ඉවරනේ...Bike පුත්තු නෙවෙයි... අපේ හෙළ පුත්තු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පෙට්‍රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
    Predictions

    දැන් QR සැපද? උබල වෙනදා දවස් 4 ඉදලා ගහගත්තා නම් දැන් එකත් නැති උනා නේද?
    දැන් එක දවසයි පෝලිමේ ඉන්න පුළුවන්. ඊලග දවසේ උබලට ගහන්නේ නැනේ. ගහන්නේ ආයි දවස් 3 කට පස්සේ. එදා පෝලිමේ හිටි උන්ට ගෙදර එන්න වෙන්නේ.

    ඊලග ස්ටෙප් එක දවස් තුනට කිව් එකක් හැදෙන එක. ඒ කියන්නේ අඟහරුවාදා ගහලා පෝලිම් වල ඉතුරු සෙට් එක අයි සෙනසුරාදා ගහන්න ඉන්න ලිස්ට් එකේ එකටම ඉන්නවා.උන්ගේ වෙනම කිව් එකක් හැදෙනවා. ඒ කියන්නේ උන් අඟහරුවාදා රැ ඉදන් සෙනසුරාදා වෙනකන් වෙනම පෝලිමක් ෆෝම් ක‍රයි.

    ඊටපස්සේ වෙන්නේ ඒ කිව් එක ලොකු නිසා එකට නම්බර් දෙන්න ගන්නවා. ඔන්න ඕක දැන් වෙනවා වගේ පොලිසියේ උන් ඔක්කොම බැහැලා ගහගෙන උන්ගේ යාලුවෝ ටිකත් ඔය මැද්දට ඔබනවා. අන්න ඊයේ අතුරුගිරියේ කඩේකට 45 can 10 ක් දාල. @Solo Rider පොඩ්ඩක් හොයල බලහන්. උබ මම අපිට ජීවිතේට ගහන්න වෙන්නේ නැ . දැන් එකට පොලිස් හෝ පාතාල බලය තියෙන්න ඕනේ

    Menna Link eka
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පෙට්‍රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
    ayeth polime waren palayan passata, heta wena ankayak
    api bau nadda ban?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අදත් ආවනේ පෙට්‍රල් නැවක් තාම බාල නෑ
    කාංචන ගොයියද කිවුවෙ.... එහෙනං ඕක බාල, ශෙඩ් වලට දීල, වාහනේට ගහල දුවල බලනකල් ශුවර් කරන්න හොඳ නෑ...
    කාංචනය නයි පණික්කියෙක්...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උදේ 8 ට ආවේ, 3 ta වගෙ ආවනම් හරි නේද?🤣
    mama giye raa 12.30 ban.. ee gehinut peya 3k giya polime

    උදේ 4ට ගියේ ... හිටියේ 121 ට... 6600L බවුසරයක් ඇවිල්ලත් ගහන්න බැරි උනා ... මැද පාරවල් වලට ඉඩ තිබ්බ තැන්වලින් 2500 යක්ක පුත්තු රිංගලා...
    ammata siri... ! maha jara wadak ne ban eeka
    ------ Post added on Jul 22, 2022 at 11:03 PM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ado ape pathi wala heta 0,1,2 kiuwama ada ude indan wahana tika dala KM ganak polima.. man hena asawen hitiya heta gihin thel gahaganna... mona karumaykda oi meka :angry:
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    පෙට්‍රල් ඉවර උනා! දැං ඉතිං හෙට වෙනකං ඉන්නත් බෑ පෝලිමේ මුල නැති වෙනවා! අංක තහඩු මගුලක් හින්දා, කවුද බං මේ මගුල් system ගේන්නේ. දැං එතකොට උදේ ඉඳන් ඉඳලා පෝළිමේ position නැති වෙනවා. මෙකට සහනයක් නැද්ද?
    koheda inne?