ෂීතා නොනාගේ රහෂ් බේත !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යෙක ෂීතා කියෙලා නෝනෙක් මේ වෂංගටේට රහෂ් බේතක් තීනවා කීලා කීනවා නේ නේඩ කාලෙකට උඩදි. යේක තාම කිව්වෙ නේ නේඩ ?

    යේක මේක තමා කීලා කොණ කැපු අප්පු/රාළ බොලාලට මේම කීලා දීනවා. යේක අහගනිල්ලා

    යේකට ශාඛ අමුද්රව්‍ය ජාති 28යි ඛණිජ 9යි තීනවා.

    එවා තමා මේ


    1 රත් හඳුන් Pterocapus santalinus
    2 ෂූදුරු Cuminum cyminum
    3 කලුදුරු Nigella sativa
    4 මාදුරු Foeniculum valgare
    5 අසමෝදගම් Trachyspermum ammi
    6 සතකුප්ප Anethum graviolens (යේක මේක විතරක් ඩීලා තමා යෙපි බොලාලාව ගොන් චිංගලුන්ව වඩ කොරන්නේ , කොහොමද හම්බයාගේ මොළේ මචාං ! )
    7 ඉඟුරු Zingiber officinale
    8 ගම්මිරිස් Piper nigrum
    9 තිප්පිලි Piper longum
    10 සාදික්කා Myristica fragrans
    11 වසාවාසි
    12 කරාබුනැටි Syzygium aromaticum
    13 කර කොළ Aconitum palmatum
    14 සුවඳකොට්ටන් Saussurea costus
    15 වැල්මී glycyrrhiza glabra
    16 සුදුළූණු Allium sativum
    17 කොත්තමල්ලි Coriandrum satium
    18 ඉද්ද Holarrhena antidysenteric
    19 අත්විඩියන් Aconitum heteropyllum
    20 කටුකරෝසන Picrorhiza kurroa
    21 පෙරුම්කායම් Ferula assa-foetida (යේක මේක නේඩ චිංගල මාත්තියාලා කෙලින් කඩ වල ඉවර කෙරුවා ? )
    22 මදුරුතලා Ocimum teniflorum
    23 නික Vitex Negundo
    24 කුඩුමිරිස් Toddalia asiatica
    25 ගැටතුඹ Leucas zeylanica
    26 රම්මාණිස්ස Cleome gynandra
    27 කොහොඹ Azadirachta indica
    28 වදකහ Acorus Calamus


    ඊලඟට ගන්නවා මේ ඛනිජ ලවණ 9 ය

    1 ගෙන්දගම් Yellow arsenic (යේක තමා රජරට පැත්තෙ වකුගඩු නරක් කොරනවා කීලා අපේ චන්න ජයෂුමන මාත්තියා ශොයාගෙන තීනවා කියන්නේ, යේත් යේක ශරි නේ)
    2 තුත්තනාගම් Calamine ( යේකට ඩැන් zinc කියල කීනවා)
    3 පල්මානික්කම් Copper Sulphate
    4 සහිඳ ලුණු Rock Salt
    5 රත් හිරියල් Cinnabar (යේක රසදිය අඩංගු ලුණු ජාතියක්)
    6 සීනක්කාරම් Alum (
    7 මනෝසීල Realgar (ආසනික් සල්ෆයිඩ්)
    8 පුෂ්කර Borax (සෝඩියම් බෝරේට්)
    9 ජිප්සම් Gypsum


    මේවා වල ලවණ ටික මුලින් විෂ මාරණය කොරනවා (යේවා ගුරු මුෂ්ඨී ශරි ! පිට ඩෙන්නෑ)
    අර ශාඛ අමුද්‍රව්‍ය ටික හොඳට හෝදලා වේලලා කුඩු කොරලා ගන්නවා


    මේ ඔක්කොම හොඳට අනලා අරගෙන

    1 පළවෙනි දවසේ මදුරුතලා ගස් මුල් එක්ක කොටලා ගත්තු යුෂ වල පොඟවලා අව්වේ තීනවා
    2 දෙවැනි දවසේ කොහොඹ කොළ කොටල ගත්තු ඉස් මෙ පොඟවලා අව්වේ තීනවා
    3 තුන්වෙනි දවසේ නික කොල කොටලා ගත්තු ඉස්මේ පොගවලා අව්වේ තීනවා
    4 හතරවැනි දවසෙ ඇඹුල් දොඩම් ගෙඩි වල යුෂ අරගෙන ඒකෙ පොඟවලා අව්වේ තීනවා
    5 පස්වෙනි දවසේ ඉඟුරු කොටලා ගත්තු ඉස්මෙ පොඟවලා අව්වේ තීනවා
    6 හයවෙනි දවසේ කොහොඹ තෙල් වල පොඟවලා අව්වේ තීනවා
    7 හත්වෙනි දවසෙ ගිතෙල් වල පොඟවල අව්වේ තීනවා.

    ඊට පස්සෙ යේක ගුලි කොර ගන්නවා මුං ඇට ගාණට - ඊට පස්සෙ අව්වේ වේලගන්නවා.

    යේකට තමා කීනවා සීතාරාම ගුලි (සිංහල වෙදකමේම විතරක් තියෙන වටීකාප්‍රකරණය නම් පොතේ එන අග්‍රගණ්‍ය , ලංකාවේ ආයුර්වේද රෝහල් වලට නැතුවම බැරි දිව්‍ය ඔසුවක් තමා මේ) කියල , ඉන්දියාවේ ආයුරුවේදෙවත් නෑ මේම බේතක්.

    යේකේ මොනාද තියෙන වාශී ?

    යේක තමා නිව්මෝනියාව එන්න තියනවා නම් නවත්තන්නේ. නැත්තම් කරුමෙට හරි නිව්ම්මෝනියාව තිබ්බොත් තවත් කුරුවල් වෙන්න නොදී අඩු කොරලා හොඳ කොරන්නේ. අනික තමා උණ වෙඩි වගේ තමා බස්සන්නේ , නැත්තම් උණ එන්න දෙන්නෙ නේ.

    යේක තනියම ගිලින ගුලියක් නෙවි. යේක කෂාය ජාති 3ක (ලෙඩාගේ ඇඟේ හැටියට ගැලපෙන්න) දිය කොරලයි පොවන්නේ. වරද්දලා දුන්නොත් බඩ දැවිල්ල (Gastritis) හැදෙනවා.

    ඕක තමා ශීතා නෝනේගේ රහෂ් බේත - ලංකාවටම ඇති වෙන්න බඩු රටේ හැම තැනම අස්සක් මුල්ලක් නෑර stock වෙලා තීනවා.

    මේ ෆොටෝ එකේ බෝතලේ ඇතුලේ තීන්නේ කොණ කැපු අප්පු/රාළගේ සීතාරාම ගුලි ටික (හැබැයි තාම මෙයින් එකක් වත් බීලා නේ).

    101783456_3165770823469963_2073474455182508032_n.jpg





     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔතන බෙහෙත් වර්ග 4ක් අඩු‍යි. ඒ හතර නතුව වැඩක් නෑ. අපරාදේ උබේ මහන්සිය.
     
    • Like
    Reactions: PHBhagya
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය අපබ්‍රංස ගුලිය කොයි තියෙන්නෙ ගන්ට? :baffled:
    යේක අරං බීලා හරියන් නේ. බොට ඉෂ්පිරිටාලේ දුවන්න වෙන්නේ බඩේ ගාය හදාගෙන - වෛද්‍ය උපඩෙස් මත බොන්න ඕන එකක්. ඒ නිසා සුවධරණී වගේ එකක බීලා හිටං.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    යේක අරං බීලා හරියන් නේ. බොට ඉෂ්පිරිටාලේ දුවන්න වෙන්නේ බඩේ ගාය හදාගෙන - වෛද්‍ය උපඩෙස් මත බොන්න ඕන එකක්. ඒ නිසා සුවධරණී වගේ එකක බීලා හිටං.
    :baffled: අර මක්කටැයි අප්පු එහෙනම් thread එකක් දාල අගේ කෙරුවේ ....:oo::eek:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :baffled: අර මක්කටැයි අප්පු එහෙනම් thread එකක් දාල අගේ කෙරුවේ ....:oo::eek:
    යේක ඒම ඒකකුත් තියෙනවාය කියලා ඔප්පු කොරන්ඩ මාත්තියා !


    ඔතන බෙහෙත් වර්ග 4ක් අඩු‍යි. ඒ හතර නතුව වැඩක් නෑ. අපරාදේ උබේ මහන්සිය.
    අඩෙ අප්පා - මොනාඩා මාත්තියා ඒ ? අල්ලා සුභානවතාල ගෙ සර්වාරක්ෂාව ලබලා දෙනවා ඒ අඩු 4 කියල දුන්නොත් - ඉන්ශාල්ලාහ් !
     
    Last edited:
    • Sad
    Reactions: Janithsl88
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක හරියන්නෙම නෑ
    එහෙනම් ඕක ලංකාවේ ආයුර්වේද රෝහල් වල. ආයුර්වේද ඖෂධ සංස්ථාව හා අනෙකුත් බේත් කොම්පැණි වලින් අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙත් නෑ :D . ආයුර්වේද රෝහල් වල ලෙඩ්ඩුන්ට දෙන්නෙත් නෑ. :D :D
     
    • Like
    Reactions: animation

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් ඕක ලංකාවේ ආයුර්වේද රෝහල් වල. ආයුර්වේද ඖෂධ සංස්ථාව හා අනෙකුත් බේත් කොම්පැණි වලින් අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙත් නෑ :D . ආයුර්වේද රෝහල් වල ලෙඩ්ඩුන්ට දෙන්නෙත් නෑ. :D :D
    ඒ කියන්නෙ අවුරුදු ගානක් ලංකාවෙ කොරෝනා තිබ්බා? එතනිම්ම මාට්ටු උඹේ බොරුව :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ කියන්නෙ අවුරුදු ගානක් ලංකාවෙ කොරෝනා තිබ්බා? එතනිම්ම මාට්ටු උඹේ බොරුව :lol:
    කොරෝනා වෛරස් එක කලින් නොතිබ්බට - ඒ ලෙඩේ රෝග ලක්ෂණ ගැන සිංහල වෙද පොත් වල කවි ලියවිලා තිබුණේ රජ කාලෙයි.
     
    • Like
    Reactions: animation