යෙක ෂීතා කියෙලා නෝනෙක් මේ වෂංගටේට රහෂ් බේතක් තීනවා කීලා කීනවා නේ නේඩ කාලෙකට උඩදි. යේක තාම කිව්වෙ නේ නේඩ ?
යේක මේක තමා කීලා කොණ කැපු අප්පු/රාළ බොලාලට මේම කීලා දීනවා. යේක අහගනිල්ලා
යේකට ශාඛ අමුද්‍රව්‍ය ජාති 28යි ඛණිජ 9යි තීනවා.
එවා තමා මේ
1 රත් හඳුන් Pterocapus santalinus
2 ෂූදුරු Cuminum cyminum
3 කලුදුරු Nigella sativa
4 මාදුරු Foeniculum valgare
5 අසමෝදගම් Trachyspermum ammi
6 සතකුප්ප Anethum graviolens (යේක මේක විතරක් ඩීලා තමා යෙපි බොලාලාව ගොන් චිංගලුන්ව වඩ කොරන්නේ , කොහොමද හම්බයාගේ මොළේ මචාං ! )
7 ඉඟුරු Zingiber officinale
8 ගම්මිරිස් Piper nigrum
9 තිප්පිලි Piper longum
10 සාදික්කා Myristica fragrans
11 වසාවාසි
12 කරාබුනැටි Syzygium aromaticum
13 කර කොළ Aconitum palmatum
14 සුවඳකොට්ටන් Saussurea costus
15 වැල්මී glycyrrhiza glabra
16 සුදුළූණු Allium sativum
17 කොත්තමල්ලි Coriandrum satium
18 ඉද්ද Holarrhena antidysenteric
19 අත්විඩියන් Aconitum heteropyllum
20 කටුකරෝසන Picrorhiza kurroa
21 පෙරුම්කායම් Ferula assa-foetida (යේක මේක නේඩ චිංගල මාත්තියාලා කෙලින් කඩ වල ඉවර කෙරුවා ? )
22 මදුරුතලා Ocimum teniflorum
23 නික Vitex Negundo
24 කුඩුමිරිස් Toddalia asiatica
25 ගැටතුඹ Leucas zeylanica
26 රම්මාණිස්ස Cleome gynandra
27 කොහොඹ Azadirachta indica
28 වදකහ Acorus Calamus
ඊලඟට ගන්නවා මේ ඛනිජ ලවණ 9 ය
1 ගෙන්දගම් Yellow arsenic (යේක තමා රජරට පැත්තෙ වකුගඩු නරක් කොරනවා කීලා අපේ චන්න ජයෂුමන මාත්තියා ශොයාගෙන තීනවා කියන්නේ, යේත් යේක ශරි නේ)
2 තුත්තනාගම් Calamine ( යේකට ඩැන් zinc කියල කීනවා)
3 පල්මානික්කම් Copper Sulphate
4 සහිඳ ලුණු Rock Salt
5 රත් හිරියල් Cinnabar (යේක රසදිය අඩංගු ලුණු ජාතියක්)
6 සීනක්කාරම් Alum (
7 මනෝසීල Realgar (ආසනික් සල්ෆයිඩ්)
8 පුෂ්කර Borax (සෝඩියම් බෝරේට්)
9 ජිප්සම් Gypsum
මේවා වල ලවණ ටික මුලින් විෂ මාරණය කොරනවා (යේවා ගුරු මුෂ්ඨී ශරි ! පිට ඩෙන්නෑ)
අර ශාඛ අමුද්‍රව්‍ය ටික හොඳට හෝදලා වේලලා කුඩු කොරලා ගන්නවා
මේ ඔක්කොම හොඳට අනලා අරගෙන
1 පළවෙනි දවසේ මදුරුතලා ගස් මුල් එක්ක කොටලා ගත්තු යුෂ වල පොඟවලා අව්වේ තීනවා
2 දෙවැනි දවසේ කොහොඹ කොළ කොටල ගත්තු ඉස් මෙ පොඟවලා අව්වේ තීනවා
3 තුන්වෙනි දවසේ නික කොල කොටලා ගත්තු ඉස්මේ පොගවලා අව්වේ තීනවා
4 හතරවැනි දවසෙ ඇඹුල් දොඩම් ගෙඩි වල යුෂ අරගෙන ඒකෙ පොඟවලා අව්වේ තීනවා
5 පස්වෙනි දවසේ ඉඟුරු කොටලා ගත්තු ඉස්මෙ පොඟවලා අව්වේ තීනවා
6 හයවෙනි දවසේ කොහොඹ තෙල් වල පොඟවලා අව්වේ තීනවා
7 හත්වෙනි දවසෙ ගිතෙල් වල පොඟවල අව්වේ තීනවා.
ඊට පස්සෙ යේක ගුලි කොර ගන්නවා මුං ඇට ගාණට - ඊට පස්සෙ අව්වේ වේලගන්නවා.
යේකට තමා කීනවා සීතාරාම ගුලි (සිංහල වෙදකමේම විතරක් තියෙන වටීකාප්රකරණය නම් පොතේ එන අග්‍රගණ්‍ය , ලංකාවේ ආයුර්වේද රෝහල් වලට නැතුවම බැරි දිව්‍ය ඔසුවක් තමා මේ) කියල , ඉන්දියාවේ ආයුරුවේදෙවත් නෑ මේම බේතක්.
යේකේ මොනාද තියෙන වාශී ?
යේක තමා නිව්මෝනියාව එන්න තියනවා නම් නවත්තන්නේ. නැත්තම් කරුමෙට හරි නිව්ම්මෝනියාව තිබ්බොත් තවත් කුරුවල් වෙන්න නොදී අඩු කොරලා හොඳ කොරන්නේ. අනික තමා උණ වෙඩි වගේ තමා බස්සන්නේ , නැත්තම් උණ එන්න දෙන්නෙ නේ.
යේක තනියම ගිලින ගුලියක් නෙවි. යේක කෂාය ජාති 3ක (ලෙඩාගේ ඇඟේ හැටියට ගැලපෙන්න) දිය කොරලයි පොවන්නේ. වරද්දලා දුන්නොත් බඩ දැවිල්ල (Gastritis) හැදෙනවා.
ඕක තමා ශීතා නෝනේගේ රහෂ් බේත - ලංකාවටම ඇති වෙන්න බඩු රටේ හැම තැනම අස්සක් මුල්ලක් නෑර stock වෙලා තීනවා.
මේ ෆොටෝ එකේ බෝතලේ ඇතුලේ තීන්නේ කොණ කැපු අප්පු/රාළගේ සීතාරාම ගුලි ටික (හැබැයි තාම මෙයින් එකක් වත් බීලා නේ).

. ආයුර්වේද රෝහල් වල ලෙඩ්ඩුන්ට දෙන්නෙත් නෑ.