ෂෙඩ් එකේ තෙල් ගහද්දි

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ෂෙඩ් එකේ තෙල් ගහද්දි car එකේ එන්ජිම ඔෆ් කරනවද මචන්ලා ඔයගොල්ලෝ ?
    ෂෙඩ් වල ගහලා නම් තියෙන්නේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා එත් කවුරුත් ස්ටාර්ට් එකේ තියෙද්දී ගහන්නේ
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ෂෙඩ් එකේ තෙල් ගහන කට්ටිය කියන්නෙත් නැ ඔෆ් කරන්න කියලා මන් හැබයි තම දැකලා නැ එන්ගිම ඔෆ් කරනවා තෙල් ගහද්දි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    ෂෙඩ් එකේ තෙල් ගහද්දි car එකේ එන්ජිම ඔෆ් කරනවද මචන්ලා ඔයගොල්ලෝ ?
    ෂෙඩ් වල ගහලා නම් තියෙන්නේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා එත් කවුරුත් ස්ටාර්ට් එකේ තියෙද්දී ගහන්නේ
    ඇයි ෆෝන් වලින් කෝලුත් ගන්නේ බන් 😅😅
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ෂෙඩ් එකේ තෙල් ගහද්දි car එකේ එන්ජිම ඔෆ් කරනවද මචන්ලා ඔයගොල්ලෝ ?
    ෂෙඩ් වල ගහලා නම් තියෙන්නේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා එත් කවුරුත් ස්ටාර්ට් එකේ තියෙද්දී ගහන්නේ
    Panadure paththe gahanawanm off karala eliyata yaman :lol: kara gadak eno kiyala oil wikunana un hena set ekak innawa. kamba horu
     
    • Wow
    Reactions: Rangoo

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ලංකාවෙ ගොන් හරක් ඉන්නෙ කියන්ඩ ආය මොන සාධකද බං? :lol: පොඩි ස්පාර්ක් එකක් වැදිල තමුන්ගෙ වාහනේ උඩ ගියාම තේරෙයි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනුන්ගෙන් වැඩක් නෑ උබ ඕෆ් කරහන් උබේ යාලුවා මම උබ අපි නම් කැනඩාවේ ශෙඩ් එකක වැඩ...
     
    • Haha
    Reactions: rumesh.fbi