ෂෝට්_කට්_එකක්_දාගන්න_හැටි
මචංලා මට ෂෝට් කට් එකක් දාගන්න ඕන. බැලුව බැලුව හරියන්නෑ උබලගෙන් ලොකු සප් එකක් ඕන මේ ෂෝට් කට් එකක් දාගන්න විදිය ඉගෙන ගන්න. මම කතා කරන්නේ හොට් කීස් ගැන නෙමේ
මෙන්න මේ පහලින් තියෙන රූපේ වගේ ඒවා. බලන්නකෝ.
හැබැයි බන් ඔය මම දාල තියෙන්නේ c++ + qt වලින් ගහපු ඇප් එකක රූපයක් මට දැන ගන්න ඕන. c# winform වලින් ගහපු menu strip එකකට ඔය වගේ ෂෝට් කට් දාගන්න හැටි.
කියල දීපල්ල මචං. පිං සිද්ද වෙනව.