සංගක්කාර කුහකයෙක්ද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එක අටහ්කින් බන් මධයත් මහ විකාරයක් හරි නම් මෙක පල නොකර ඉන්න තිබුනා මොකද මෙකෙන් ගත හැකි දෙයක් නැතිනිසා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංගා මෙහෙම කියන්නේ බුකියා නිසාද? කොහොම උනත් සංගා කර්පු සෙවාව අපට අමතාක නැහැ එවගේම් තම්යි මිලග පෙලක් සැදිමට මොවුන් සහ බලධාරින් කටයුතු නොකිරිමේ ප්‍රතිවිපාක අද අපි විදිනවා. මොවුන් අවසාන් වසර දෙක ක්‍රිකට්වලින් සමුගත්තේ County cricket ගහලා සල්ලි හම්බකරගන්න.

    දොනි අදටත් පහලින් ඇවිත් බර කරට ගන්නවා නවකයන්ව උඩින් ගස්සලා අන්න මිනිස්සු.

    මොනවා වුනත් මණ්ඩලේ අචල් අපි දන්නේ නැහැ නේ එක නිසා මොහුකල සෙවාව වෙනුවෙන් මොහුට කිසිවක් නොකිය ඉන්නවා.
    කලින් ගියාම කියනව ක්ලබ් ගහල සල්ලි හොයන්න ගියා කියලා, කලින් නොගියා නං කියනවා අලුත් එකෙක්ට අවස්තාව දෙන්නේ නෑ නාකි වෙනකන් එල්ලිලා ඉන්නවා කියල :baffled: කොහොම කරත් ඉතින් බේරෙන්න බෑ අපේ මිනිස්සුන්ගෙන් පදයක් හදනවාමයි :sorry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිනිස්සුන්ට යන යන තැත් වල බලහත්කාරෙන් මයික් අල්ලලා උත්තර කටින් ගන්න හදන උන්ට හොඳ වැඩේ :yes: අර මහින්දත් සැරයක් කිවා ඕකුන්ට මළගෙදරක මයික් අල්ලලා අදාළ නැති ඒවා අහන්න ඇවිත්.

    :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කලින් ගියාම කියනව ක්ලබ් ගහල සල්ලි හොයන්න ගියා කියලා, කලින් නොගියා නං කියනවා අලුත් එකෙක්ට අවස්තාව දෙන්නේ නෑ නාකි වෙනකන් එල්ලිලා ඉන්නවා කියල :baffled: කොහොම කරත් ඉතින් බේරෙන්න බෑ අපේ මිනිස්සුන්ගෙන් පදයක් හදනවාමයි :sorry:

    Naaki nowee tikak idala giyanam iwaraine ehenam :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මු වැරදි දෙයක් කිව්වද යකෝ මේකේ? අර මොඩය තමයි වැරදි ප්‍රශ්න වැරදි තැනකදී අහන්නේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් මොකක්ද බං මේකේ තියෙන හුහකකම?
    සම-හරක් කියනවා මු තමයිලු ටීම් එක කෑවේ?
    උන්ට කියන්නේ දන්න රෙද්දක් කතා කරපපල්ලා,
    නැත්නම් අනුන් ගැන හොයන්න කලින් තමන්ගේ වැඩක් බලන් හිටපල්ලා.