කලින් ගියාම කියනව ක්ලබ් ගහල සල්ලි හොයන්න ගියා කියලා, කලින් නොගියා නං කියනවා අලුත් එකෙක්ට අවස්තාව දෙන්නේ නෑ නාකි වෙනකන් එල්ලිලා ඉන්නවා කියලසංගා මෙහෙම කියන්නේ බුකියා නිසාද? කොහොම උනත් සංගා කර්පු සෙවාව අපට අමතාක නැහැ එවගේම් තම්යි මිලග පෙලක් සැදිමට මොවුන් සහ බලධාරින් කටයුතු නොකිරිමේ ප්රතිවිපාක අද අපි විදිනවා. මොවුන් අවසාන් වසර දෙක ක්රිකට්වලින් සමුගත්තේ County cricket ගහලා සල්ලි හම්බකරගන්න.
දොනි අදටත් පහලින් ඇවිත් බර කරට ගන්නවා නවකයන්ව උඩින් ගස්සලා අන්න මිනිස්සු.
මොනවා වුනත් මණ්ඩලේ අචල් අපි දන්නේ නැහැ නේ එක නිසා මොහුකල සෙවාව වෙනුවෙන් මොහුට කිසිවක් නොකිය ඉන්නවා.
කොහොම කරත් ඉතින් බේරෙන්න බෑ අපේ මිනිස්සුන්ගෙන් පදයක් හදනවාමයි
මිනිස්සුන්ට යන යන තැත් වල බලහත්කාරෙන් මයික් අල්ලලා උත්තර කටින් ගන්න හදන උන්ට හොඳ වැඩේඅර මහින්දත් සැරයක් කිවා ඕකුන්ට මළගෙදරක මයික් අල්ලලා අදාළ නැති ඒවා අහන්න ඇවිත්.

සන්ගක්කාර මේ ත්රෙඩ් එක කියෙව්වොත් හොදයි..![]()

කලින් ගියාම කියනව ක්ලබ් ගහල සල්ලි හොයන්න ගියා කියලා, කලින් නොගියා නං කියනවා අලුත් එකෙක්ට අවස්තාව දෙන්නේ නෑ නාකි වෙනකන් එල්ලිලා ඉන්නවා කියලකොහොම කරත් ඉතින් බේරෙන්න බෑ අපේ මිනිස්සුන්ගෙන් පදයක් හදනවාමයි
![]()

අර ඩිල්ෂාන් ටිකක් ඉඳල ගියේNaaki nowee tikak idala giyanam iwaraine ehenam![]()
ගියේ නෑ හා දැන් ඇති පල කියල එලෙව්වා
ඊට වඩා අරක නම්බුයි 
බුදු අම්මෝ ලංකාවේ ක්රිකට් ප්රේක්ෂකයෝ තමා ලොකුම කුහකයෝ මට පේන විදිහට![]()