ඌ කිව්වනේ ඌ එතනට ආවේ වෙන දෙයකට කියලා. ක්‍රිකට් ගෑන සවිස්තරාත්මකව කතා කරන්න ඒක අවස්තාවක් නෙමේ කියලා කිව්වේ. ඕක තමා ප්‍රොෆෙශනල් ඩයල් වල හෑටි. කට හොල්ලන්නත් සල්ලි ගෙවන්න ඕනී. දොස්තරලා, ඉන්ජිනේරුවො, ලෝයර්ලා ඔය කවුරුත් එහම තමා. එහෙම නොවී අල්ලන හෑම මයික් එකටම කියවන්න ගියොත් වටිනා කමක් නෑ කියලා උන් හිතන්නේ. ආන්න ඒ හින්දා අපිත් අපේ කාලය මුන් වෙනුවෙන් කෑප කරන එක අපරාදේ![]()
Agree.





මට මතකයි මලින්ගගෙනුත් අහගත්තා එකපාරක් 
