සංගක්කාර කුහකයෙක්ද?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත බං.
    ඌට හොදට කතා කරන්න පුලුවන්. අරවින්දට, මුත්තයියට, වාස්ට, සනත්ට ඒ කතාව නෑ.
    හැබැයි සංගට තිබ්බා දෝණිට වගේ පසුපෙළක් හදන්න. ඌ ඒක කරේ නෑ.

    Lankawe cricket mama dan kohonath balanne ne. But lankawe pontiyo ekka baladdi balapan India wala un. Unge manussakam thiyenawa niyameta. Virat Kholi ubath balapan ground eka madde u kochchara sewala peruwath kamak ne ban ground eka maddedi u patta talented and he will be the Best Batsman ever in entire cricket history by the time of retirement. U eliyedith patta mahathmayek kiyala oya u gana post share une pahugiya kaale.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අහිංසක උන් නං කවදාවත් අනුන්ට කුණු කතා කියන්නේ නෑ :yes:

    මොකක්ද කුණු කතාව?සංගනේ මෙතන කුණු කථාවක් කරේ..:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ඇත්ත බං.
    ඌට හොදට කතා කරන්න පුලුවන්. අරවින්දට, මුත්තයියට, වාස්ට, සනත්ට ඒ කතාව නෑ.
    හැබැයි සංගට තිබ්බා දෝණිට වගේ පසුපෙළක් හදන්න. ඌ ඒක කරේ නෑ.
    :yes::yes:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Ee minissuntath jeewithayak thiyenewa neh bang.. match balannama ona kiyala naane. Cricket gahuwa thamai. Hamadeyakma sanga gen wath mahelagen wath balaporoththu wenna baa.. api thamai cricket oluwe thiyan duwanne. Ohoma hithana apii kuhakayo. Sanga ee kaale idamma ohomai. Deyak nodana wadiya katha keranne naa.. law kerepu manussayek neh.. kuhakayo thama ape ratee desapalanaya saha dushithayonta chande dena minissu..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Lankawe cricket mama dan kohonath balanne ne. But lankawe pontiyo ekka baladdi balapan India wala un. Unge manussakam thiyenawa niyameta. Virat Kholi ubath balapan ground eka madde u kochchara sewala peruwath kamak ne ban ground eka maddedi u patta talented and he will be the Best Batsman ever in entire cricket history by the time of retirement. U eliyedith patta mahathmayek kiyala oya u gana post share une pahugiya kaale.

    අනිවාර්යෙන් බං. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක්ද කුණු කතාව?සංගනේ මෙතන කුණු කථාවක් කරේ..:baffled:
    මම මේ දවස්වල වැඩිය ක්‍රිකට් බලන්නේ නෑ .. ඒ නිසා කියන්න දන්නේ නෑ..
    ඔව් ජයග්‍රහණය කරා එනවා ඒක ඉතාම හොඳයි ..
    මම අද ආවේ වෙන වැඩකට.. ඒ නිසා වෙන දේවල් ගැන කියන්න දන්නේ නෑ...
    කතා කරන්න කැමති නැත්තේ ඒක පෞද්ගලික දෙයක්.. බොහොම ස්තුතියි ..

    මේ වාක්‍ය හතරෙන් ඔය කියන කුණු කතාව තෝරමු බලන්න :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත බං.
    ඌට හොදට කතා කරන්න පුලුවන්. අරවින්දට, මුත්තයියට, වාස්ට, සනත්ට ඒ කතාව නෑ.
    හැබැයි සංගට තිබ්බා දෝණිට වගේ පසුපෙළක් හදන්න. ඌ ඒක කරේ නෑ.

    දෝනි හැදුව පසුපෙල..!! :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    Comment dakiddi harima saneepai sinhalu. Avurudu 4 kata vithara kalin mage thibichcha mathe bahuthara mathaya wela thiyeddi. :D
    මාත් ඔය මතය කියලා කුණුහරපෙන් රෙප් කපාගෙන ඇති ඕනා තරම්.
    සංගා සහ මහෙල මුන් දෙන්නා තමා කෑවෙ ක්‍රිකට් .
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රටටත් වැඩක් කරලා තමන්ටත් වැඩක් කරගත්ත මනුස්සයෙක්. උගේ හැකියාවෙන් ඒ තැනට ආවේ. අපි මේ රටට මොනවා කරලද ඒ මනුස්සයාට කුහකයි කියන්නේ.

    අනික වල් පල් වලට උත්තර දෙන්න ගියාම media එවුන් publish කරන්නේ වෙන දේවල්. නැති දේවල් ඇති කරන්නේ උන් තමයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් ඔය මතය කියලා කුණුහරපෙන් රෙප් කපාගෙන ඇති ඕනා තරම්.
    සංගා සහ මහෙල මුන් දෙන්නා තමා කෑවෙ ක්‍රිකට් .

    Aniwa machan. Okun denna ekka baladdi Dilshan and Malinga kiyanne maarama genuine dial dekak.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Aniwa machan. Okun denna ekka baladdi Dilshan and Malinga kiyanne maarama genuine dial dekak.

    apoi owu. Dilshan nam genuine thama. pissu da ban u maha cha dial ekak. Malingaya nam kiyanna thiyena dey kelinma kiyana karana porak wage
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මට හිතෙන විදිහටනම් මූ බැලුවේ ටීම් එක හොදටම වැටෙනකල් ඉදලා මොකක් හරි ගේමක් ගහන්න වගේ. මූට දැන් හතුරුසිංහව කන්න තරහා ඇති
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: අනිවා බං. මූට සමහර මිනිස්සු ගරු කරන්නේ මොකද කියලා මට හිතාලන්න බෑ.

    රනිය සුපිරි මොළ කාරයා කියල හිතන ඉන්න විදියටම තමා...
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    රටටත් වැඩක් කරලා තමන්ටත් වැඩක් කරගත්ත මනුස්සයෙක්. උගේ හැකියාවෙන් ඒ තැනට ආවේ. අපි මේ රටට මොනවා කරලද ඒ මනුස්සයාට කුහකයි කියන්නේ.

    අනික වල් පල් වලට උත්තර දෙන්න ගියාම media එවුන් publish කරන්නේ වෙන දේවල්. නැති දේවල් ඇති කරන්නේ උන් තමයි.
    Meke un nam kuhakai kiyala penawa. u life time ekama cricket play karala cricket balanne nathuwa uge paduwe hitiyath apita karanna deyak na.
    dan scl ekaka wurudu ganak gihin out una hama ekama old school association wala bahalama wada karnawada.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සංගා මෙහෙම කියන්නේ බුකියා නිසාද? කොහොම උනත් සංගා කර්පු සෙවාව අපට අමතාක නැහැ එවගේම් තම්යි මිලග පෙලක් සැදිමට මොවුන් සහ බලධාරින් කටයුතු නොකිරිමේ ප්‍රතිවිපාක අද අපි විදිනවා. මොවුන් අවසාන් වසර දෙක ක්‍රිකට්වලින් සමුගත්තේ County cricket ගහලා සල්ලි හම්බකරගන්න.

    දොනි අදටත් පහලින් ඇවිත් බර කරට ගන්නවා නවකයන්ව උඩින් ගස්සලා අන්න මිනිස්සු.

    මොනවා වුනත් මණ්ඩලේ අචල් අපි දන්නේ නැහැ නේ එක නිසා මොහුකල සෙවාව වෙනුවෙන් මොහුට කිසිවක් නොකිය ඉන්නවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගේ මතයනම් ඔව්
    ලංකාවේ ක්‍රිකට් අනුබව කරපු අයගෙන් එක්කෙනක් තමයි මෙයා
    team එක ගැන හිතන්නේ නැතිව තමන්ගේ personal profile එක ගැන විතරක් හිතපු කෙනක්

    :yes::yes::yes::yes::yes: