සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    6a0120a735b61b970b0147e2791691970b-800wi


    උණුසුම් සුබ පැතුම් සංගා ඔබ හදවතින්ම සැබැ ශ්‍රී ලාංකිකයෙකි
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය

    තෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමේ ඉයන් ඛෙල් හිමිකරගෙන සිටින අතර ඔහු ළකුණු 823 ක් ලබාගෙන සිටී.

    මෙහි සිව්වන ස්ථානය ළකුණු 822 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායමේ ඉයන් ඛෙල් හිමිකරගෙන සිටින අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් ළකුණු 806 ක් ලබා පස්වන ස්ථානයේ රැඳීසිටී.


    eka kohomada bn than dekaka inne :P :P :P :P :P
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචං

    මේකයි සංගක්කාර ලෝකෙම අංක එක වෙයි එත ලංකාව කියන ක්‍රිකට් ගහන රට හැමදාම එකම තනි එක්කෝ ෆයිනල් ඇවිත් පරාදයි නැත්තම් හොඳ ටීම් වලට ඇඹරෙයි...අන්න එකයි වෙනස් ඕනේ දැන් කණ්ඩායමේ තියෙන්නේ රට දිනවන මානසිකත්වයක් නෙමෙයි තමන් දිනවගන්න මානසිකත්වයක්....නැත්තම් මාලිංග උනත් කියන්නේ නැනේ හැට්ට්රික් දෙකක් ගත්තත් ලංකාවේ වැඩි පිළිගැනීමක් නැ කියල එහෙනම් සනත්ලා මුරලිලා වාස්ල අරවින්දලා කොහොම කියන්න බැරිද...අනික සංග එලම ක්‍රීඩකය නියම පොර එත් තරගයක් දිනවන්න මදි.... ටෙස්ට් වලනම් කණ්ඩායමේ 11 දෙනාගේම වගකිඉමක් තියෙන්න ඕනි...දිනන්න තනිවමනම් බැ ඒත්මුරලිලා එහෙං පිටින් තරග වෙනස් කරපු කොල්ලෝ....එක්දින උනත් දාගෙන හති දාගෙන උඩ පැනගෙන 100ක් ගැහැව්වත් තරගේ පරදිනවානම් වැඩක් නැ...අන්න එක වෙනස් කරගන්න ඕන...ජයසුරියල 100ක් නෙමේ 50 ගහපු තරගේ 100ට 50 විශ්වාසයි අද තරගේ දිනනවා කියල...100ක් ගැහැව්වොත් අනිවා ඉතින් අනිත් එඋන්ම පරාජය බාරගෙන ඉවරයි...දැන් මට කට්ටිය බනි...මල්ලි සනා 100 ඒවා 28ක් ගහල තියනවා ඒකෙන අපේ රට පැරදිලා තියෙන්නේ තරග 3 පමණයි...එතැනින්ම වෙනස තේරුම ගන්න පුළුවන් වෙයි.... සංගට ජය වේවා...තව දුරටත් ලංකාව වෙනුවෙන් අංක එකේ වජැබීම ගැන...එහෙත් තම අපේ රට එක තැනමයි...ක්‍රිකට් ජයග්‍රහණ වලින්... 96 සදාකාලිකයි...එකක් කියන්න ඕනි සනාල පැලෙන්න දෙනකොට ඔය රැන්කින්ද මොනාද තිබුනෙත් නැද්ද මන්ද..මොකද එහෙම ආරංචි ඇවිත් නැ...ඒත් රැන්කින් වත් තමන් ගැනවත් ඔවුන් සිතුවේ නැත....
     
    Last edited: