සංගක්කාර සහ Dessert

Identity

Well-known member
  • Aug 15, 2016
    23,235
    18,893
    113
    අදාල නෑනේ
    මූ ලක්ෂ 38 ඩෙසර්ට් එකක් අරන් මදිවට තව
    ​


    EOSzxY.jpg



    :lol::lol:​
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,235
    18,893
    113
    අදාල නෑනේ
    mokadda dessert eka ? kalla wadan da ?:D

    [FONT=Iskoola_pota_bbc]නුවරඑළිය ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විසින් පසුගිය බදාදා (ජනවාරි 03) හඳුන්වා දෙන ලද "[/FONT]Marry Me[FONT=Iskoola_pota_bbc]" ("මගේ අත ගන්න") ලෙස නම් කර ඇති අතුරුපසෙහි වටිනාකම රුපියල් ලක්ෂ තිස් අටකි.[/FONT]
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඇයි දැන් ආණ්ඩුව ගානේ වියදම දරලයි සන්ගකාරට ඕක දුන්නේ කියල මෙහෙ යකා නැටුවේ අපේ උන් :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පව් බන්. ඕන එකක් කර ගන්න ඇරපන්. කුහක වෙන්න එපා. අපිට එහෙම කතා කරන්න අයිතියක් නෑ. :D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උගෙ සල්ලිවලින් ඌ මොනා කරාම අපිට මොකෝ බං
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ane manda me kuhaka haththa kawada hadei da kiyala ..yako salli ugenam , unam viyadam kale , me wata inna unta mokada me gatta kahanne ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වසර 25 ක් පමණ ආහාර පිළියෙල කිරීමේ අත්දකීම් ඇති සූපවේදී විරාජ් ජයරත්න, සූපවේදී කලාව තුළින් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30 ක් පමණ හිමිකරගෙන ඇති අයෙකි. ලක්ෂ 38 ක් වටිනා අතුරුපස එළිදැක්වූ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව තිබුණි.
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කුඩු විකුණලා එතනෝල් ගෙන්නලා හම්බ කරපුවා නෙමේනේ බන්.. උගේ හැකියාවෙන් උපයපු සල්ලි ඔය :)​