වසර 25 ක් පමණ ආහාර පිළියෙල කිරීමේ අත්දකීම් ඇති සූපවේදී විරාජ් ජයරත්න, සූපවේදී කලාව තුළින් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30 ක් පමණ හිමිකරගෙන ඇති අයෙකි. ලක්ෂ 38 ක් වටිනා අතුරුපස එළිදැක්වූ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව තිබුණි.
මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.