සංගක්කාර vs ගෝඨාභය

සංගක්කාර vs ගෝඨාභ&#351

  • සංගක්කාර

    Votes: 51 29.8%
  • ගෝඨාභය

    Votes: 120 70.2%

  • Total voters
    171

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
develop vana countries vala, [India, China] country vala, Industry valata Law aduya. But Lankave law vadiya. Eka nisa Lankavata kela vee atha.
 

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    balahan methanama gotabayata viruddawa adahas dakwalama thiyenne math ekka thawa
    thawa ayek pamanai vote 30 31.58% gotabayata kade yana ewun kidennek adahas palakarala thiyenawada okkoma mahinda wadin... misak aluth chanda newei methana thiyena vote kiyanne nihada chanda ewa satthu wage hasirila ganna baaa eka thamai me dawaswala basil gahanna try karana game 1

    mona adahas pala kalath wadak na ban vadagath wenne chande.ehema baluwoth gotata vote karapu hamomath meke adahas dakwala na. a vagema gotata pakshawa adahas dakwapu hamomath vote karala na.oya de mathiwaranekath venawa. monawa unath wadagath wenne dapu votes tika
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    නීතිඥයොම තමයි අපෙ රටේ දන්න කාලෙ ඉඳන් පොලිටික්ස් කලේ. ඔය කොරල තියෙන්නෙ. නීතිඥයො කියන උන් හැර වෙන ඕන එකෙක් කමක් නෑ මටනම්. අපිට ඕනෙ ආර්තික විද්‍යාඥයො , න්‍යෂ්ඨික භෞතික හෝ රසායන විද්‍යඥයො. ඉන්දියාවෙ චීනෙ වගේ. නීතීඥයො කියන්නෙ නීති පොත් වගන්ති "කටපාඩම්" කරල ආපු උන් උන්ට ප්‍රායෝගික වැඩ බෑ. හොඳම උදාහරණය LLB කාරය රනිල්.

    නාමල් වගේ හොරට ලෝ කොලේජ් පාස් වෙච්ච ගොනෙක් නෙවෙයි. ඒ ලෙවෙල් වලින් ලකුණු අරන් ලෝ ෆැකල්ටි තේරිච්ච එකෙක්.නමුත් සම්පුර්ණ කලේ නැහැ ක්‍රිකට් නිසා.
    මිනිහ දක්ෂයෙක් ඉගෙනගන්නත්, ක්‍රීඩාවටත්, අන්තර්ජාතික සම්බන්දතා වලටත් දක්ෂයි. ඉහලම වෘත්තික පවුල් පසුබිමකින් ආපු කෙනෙක්.හැබැයි බොරුකරන්න බැරි නිසා දිනන්නේ නෑ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සන්ගක්කාරට දේශපාලන ඇත්දෑකීම් නෑ . අවොත් නා ගන්නවා. ගොටාභයට තම පවුලේ දේශපාලනේ ගැන අත්දෑකීම් තියනවා. ආරක්ෂාව ගැන ඇත්දෑකීම් තියනවා . සන්ගක්කාර කියන්නේ කලු සුද්දෙක් .:angry:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සංගක්කාරත් චන්දෙ ඉල්ලනවද බන් :shocked: මමනම් හිතන්නේ නෑ පොර ඔය කුණු ගොඩට අත ගහයි කියල ;);) (ඉල්ලුවත් සංගටනම් දෙන්නේ නෑ :no:)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sangakkara , Danatamath Sallikarayek. Ohu ema money valin karapu ayojana monavadha ? Kee denekuta Jobs deela thiyenavadha ?
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සිරා කතාව බං:P
    මිනි මරලා නෑ....:rolleyes:
    අතුරුදහන් කරලා නෑ...:yes:
    කොළඹ මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කාලා නෑ...:confused:
    අඩුමගානේ ඇමරිකන් පුරවැසියෙකුත් නෙවෙයිනේ.. අප්පා.....:D

    Cricket team ekak geniyawa wage kiyala hitanna epa ratak geniyana eka. Uth ranilge pabayek witharai
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සන්ගක්කාරට දේශපාලන ඇත්දෑකීම් නෑ . අවොත් නා ගන්නවා. ගොටාභයට තම පවුලේ දේශපාලනේ ගැන අත්දෑකීම් තියනවා. ආරක්ෂාව ගැන ඇත්දෑකීම් තියනවා . සන්ගක්කාර කියන්නේ කලු සුද්දෙක් .:angry:

    :yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තව පොදු අපේක්ෂකයෙක් දාගත්තොත් හොදට තියෙයි :lol::lol: හැම එකාම කියන කියන පද වලට නටල මේ තියන ටිකත් ඉවර කරලා තමා පස්ස බලන්නෙ :lol::lol: