සංග්රාම භූමිය-8
පළමු ලෝක යුද්ධය අවසන් වී සියවසකට ආසන්න කාලයක් ගතවී තිබේ.මිලියන 9ක පමණ ජීවිත බිලිගත් මෙම මහා යුද්ධයෙන් යුරෝපයේ විශාල ප්‍රදේශයක් විනාශයට පත්විය.එම මතකයන් නැවත මතක් කරන ඡායාරූප පෙළක් පහත දක්වා තිබේ.එංගලන්තයේදී මීට වසර 100කට පමණ ලබාගත් ඡායාරූපවල දැක්වෙන ස්ථාන අද දිස්වන අයුරු ඒවාහි පසුබිමින් දක්වා තිබේ.
Source:businessinsider.com
-HarshaLulzSec-
පළමු ලෝක යුද්ධය - එදා සහ අද

එංගලන්තයේ දකුණුදිග පියර් හි මාර්ගයක් ඔස්සේ හමුදාවේ රැකවල් සහිතව ගමන් කරන ජර්මන් යුද සිරකරුවන් පිරිසක් සහ ඔවුන් දෙස බලා සිටින එංගලන්ත වැසියන්
සර්බියානු සෙබලුන් ලන්ඩන් නගරයේ ඇවිදයන අයුරු.1918 නොවැම්බර් 9.එම ප්‍රදේශය වර්තමානයේ දිස්වන අයුරු පසුබිමින් පෙනේ.
බ්‍රිතාන්‍යය හමුදාවේ තුවාල ලැබූ සෙබලුන් එංගලන්තයේ බ්‍රිස්ටන් හි හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින්.1915 ,මෙම කාමරය පසුකාලීනව සංගීත මැදිරියක් බවට පත් කරන ලදි.
බිම හෙළු ජර්මන් ගුවන් යානයක් විමර්ශනය කරන බ්‍රිතාන්‍යය සෙබලුන් පිරිසක්.195 නොවැම්බර්.ලන්ඩන් නගරය.
මාර්ක්-4 යුද ටැංකියක් ලන්ඩන් නගරය ඔස්සේ ධාවනය වෙමින්.1917 නොවැම්බර් .
තුවාල ලැබූ සෙබලුන් සහ කැඩෙට් භටයින් සංවාදයක නිරත වන අයුරු.1918 මැයි.ලන්ඩන් නගරය.
තුවාල ලබා ආබාධිත වූ සෙබලුන් පිරිසක් බෙල්න්හෙම් මාලිගාවේ මිදුලේ සෙල්ලම් කරමින් .1916 වූඩ්ස්ටොක් හි.