මොකද්ද අපි නොදුටුව කතාව? මේක ඔක්කොම අන් එඩිටඩ් යූ ටියුබ් එකේ තියෙනවනේ? නිකං බොරු හෙඩිං දාලා එලකිරි පාටකයෝ ටික අන්දලා කාගේ හරි බ්ලොග් එකකට ට්‍රැෆික් අද්දවන්නද හදන්නේ?


අපේ සංගට අත තියන්න එක දේශ පාලුවෙකුට ඉඩ තියන්නෙ නෑ
සංගට මොනව හරි කීවොත් මම ඕකුන්ගෙ ** කට වෙඩි තියන්නෙ





අපේ සංගට අත තියන්න එක දේශ පාලුවෙකුට ඉඩ තියන්නෙ නෑ
සංගට මොනව හරි කීවොත් මම ඕකුන්ගෙ ** කට වෙඩි තියන්නෙ

මොකද්ද අපි නොදුටුව කතාව? මේක ඔක්කොම අන් එඩිටඩ් යූ ටියුබ් එකේ තියෙනවනේ? නිකං බොරු හෙඩිං දාලා එලකිරි පාටකයෝ ටික අන්දලා කාගේ හරි බ්ලොග් එකකට ට්‍රැෆික් අද්දවන්නද හදන්නේ?![]()
නොපෙන්වූ කොටස කිව්වම තවත් මොනව හරි කියල තියෙනවද කියල බලන්න කවෘ හරි වැරදීමකින් ආවනම් සොරි වෙන්න ඔනෙ නොදුටුව කිව්වෙ..
අපේ රටේ මාධ්‍ය වලින් සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙන්නපු කොටස ගැන... මෙක EK එකට හදපු එකක් නෙවෙයි.. මෙක මෙතන බෙදා ගත්තෙ හුගක් අමාරුවෙන් කරුනු එකතු කරල හදපු එකක් නිසා බෙදා ගන්න. EK ඔක්කොම ඔකෙ audio එක video එක බලල ඇති කියල හිතෙනව.
අනික ඒක හුගක් දිගට යන එකක් නිසා හුගක් අයට නොතේරුන කොටස් තියෙනව කියල හිතුන නිසා දැම්මෙ..






දැන් ඔක්කොම කියවල අත වන වන යන්න එපා පොස්ටෙ එකෙ අඩුපාඩු හොද නරක ලියල යන්න.. ඔක අමාරුවෙන් හදපු එකක් කියල පේනවනෙ. වීඩියො කැලි හොයල කපල අටවල හැදුවෙ. තව ලියන්න තිබුනට ඔකත් දිග වැඩීද මන්ද..






මෙම ලිපිය සංවාදයට විවෘතය. මෙය හුදෙක් ලේඛකයාගේ මතයක් වන අතර විරුද්ධ මත දරන්නන්ගේ මතයට ගරු කරමි.
උපුටා පළකිරීමේදී වෙබ් ලිපිනය සදහන් කිරීමට කාරුණික වන්න.
....................................
අප රටේනම් ඔනැම කුඩු කාරයෙක් මංකොල්ල කාරයෙක් වුවද ඉහළ පුටුවකට ගියපසු නැගිට ආචාර කිරීම මේ ගනයට නොවැටේ..
අර්ජුන රණතුංග එදා කට හඩ අවදි කලද දේශපාලනය නිසා ඔහුගේ හඩ නැසී ගියේය. සන්ගා වෙනුවෙන් සන්ගාගේ ක්‍රීඩා දිවියේ අනාගතය වෙනුවෙන් ලාංකිකයන් සියලුදෙනා උදව් කරනු ඇතැයි විශ්වාස කරමු.
කීමට ඇත්තේ එක දෙයකි.. සන්ගක්කාර වැනි රාජතාන්ත්රිකයෙකු ක්‍රීඩාවේ යෙදීම රටේ වාසනාවකි..
මෙම ලිපිය සංවාදයට විවෘතය. මෙය හුදෙක් ලේඛකයාගේ මතයක් වන අතර විරුද්ධ මත දරන්නන්ගේ මතයට ගරු කරමි.





ඒකද හොරෝ උපුටාගැනීම තියෙන කෑල්ල කැපුවේ?
අනේ දොරේ මටත් කියන්න පුලුවන් ඕක මම් ලිව්වෙ කියල, ජෝන් බාස්ටත් පුලුවන් ඕක ලිව්වෙ මම කියන්න! හික්ස්. එක හොරකමක් වහන්න බොරු 5000 ක් කියපන්!![]()



අනේ පලයන් ඔටුවො
මොඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා කියවල තේරුම් ගන්න බැරිනම් බොරුවට දොඩවන්න එපා. ඔකෙ දාල තියෙන්නෙ ලන්කාවෙ මාධ්‍යවලින් සාමන්‍ය් මීස්සුන්ට නොපෙන්නපු පැත්ත යූ ටුබ් උබ බැලුවට හැම එකාව ඔක ඔන්ලිනෙ බලන්නෙ නැහැ කවෘ හරි කියන දෙයක් අහන්නෙ..
ඔඩයෙක් උනාට කමක් නැහැ ගොන් කම පෙන්නන්න එපා.
අනේ හොර අමනයෝ,
මේක වෙන බ්ලොග් එකකින් කොපි කරා නම් ඒ ගෞරවය මුලින්ම ඒකට දීපන් හැමෝටම පේන්න. උඹ වගේ දෙකයි පනහේ කෂඩයෝ නොදන්නවාට එහෙම අනුන්ගේ වැඩ තමන් කරා වගේ පෙන්නලා ක්‍රෙඩිට් ගන්න එක හොරකමක්. ඒකට කියන්නේ Plagiarism . ලැජ්ජ නැතුව මුලින්ම දාපන් මම මේක ගත්තෙ Cricket turf. com
බ්ලොග් එකෙන් කියල. හොරා!
![]()