සංගාගේ කථාවෙ ඔබ නොදුටුව, නොපෙන්වූ කොටස..

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මොකද්ද අපි නොදුටුව කතාව? මේක ඔක්කොම අන් එඩිටඩ් යූ ටියුබ් එකේ තියෙනවනේ? නිකං බොරු හෙඩිං දාලා එලකිරි පාටකයෝ ටික අන්දලා කාගේ හරි බ්ලොග් එකකට ට්‍රැෆික් අද්දවන්නද හදන්නේ?:angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,599
    113
    අපේ සංගට අත තියන්න එක දේශ පාලුවෙකුට ඉඩ තියන්නෙ නෑ
    සංගට මොනව හරි කීවොත් මම ඕකුන්ගෙ ** කට වෙඩි තියන්නෙ

    dan wath mole paduna eka loku deyak:)
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මොකද්ද අපි නොදුටුව කතාව? මේක ඔක්කොම අන් එඩිටඩ් යූ ටියුබ් එකේ තියෙනවනේ? නිකං බොරු හෙඩිං දාලා එලකිරි පාටකයෝ ටික අන්දලා කාගේ හරි බ්ලොග් එකකට ට්‍රැෆික් අද්දවන්නද හදන්නේ?:angry:

    මොඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා කියවල තේරුම් ගන්න බැරිනම් බොරුවට දොඩවන්න එපා. ඔකෙ දාල තියෙන්නෙ ලන්කාවෙ මාධ්‍යවලින් සාමන්‍ය් මීස්සුන්ට නොපෙන්නපු පැත්ත යූ ටුබ් උබ බැලුවට හැම එකාව ඔක ඔන්ලිනෙ බලන්නෙ නැහැ කවෘ හරි කියන දෙයක් අහන්නෙ..

    ඔඩයෙක් උනාට කමක් නැහැ ගොන් කම පෙන්නන්න එපා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    නොපෙන්වූ කොටස කිව්වම තවත් මොනව හරි කියල තියෙනවද කියල බලන්න කවෘ හරි වැරදීමකින් ආවනම් සොරි වෙන්න ඔනෙ නොදුටුව කිව්වෙ..

    අපේ රටේ මාධ්‍ය වලින් සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙන්නපු කොටස ගැන... මෙක EK එකට හදපු එකක් නෙවෙයි.. මෙක මෙතන බෙදා ගත්තෙ හුගක් අමාරුවෙන් කරුනු එකතු කරල හදපු එකක්
    නිසා බෙදා ගන්න. EK ඔක්කොම ඔකෙ audio එක video එක බලල ඇති කියල හිතෙනව.

    අනික ඒක හුගක් දිගට යන එකක් නිසා හුගක් අයට නොතේරුන කොටස් තියෙනව කියල හිතුන නිසා දැම්මෙ..

    අනේ හොර අමනයෝ,

    මේක වෙන බ්ලොග් එකකින් කොපි කරා නම් ඒ ගෞරවය මුලින්ම ඒකට දීපන් හැමෝටම පේන්න. උඹ වගේ දෙකයි පනහේ කෂඩයෝ නොදන්නවාට එහෙම අනුන්ගේ වැඩ තමන් කරා වගේ පෙන්නලා ක්‍රෙඩිට් ගන්න එක හොරකමක්. ඒකට කියන්නේ Plagiarism . ලැජ්ජ නැතුව මුලින්ම දාපන් මම මේක ගත්තෙ Cricket turf. com
    බ්ලොග් එකෙන් කියල. හොරා!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    දැන් ඔක්කොම කියවල අත වන වන යන්න එපා පොස්ටෙ එකෙ අඩුපාඩු හොද නරක ලියල යන්න.. ඔක අමාරුවෙන් හදපු එකක් කියල පේනවනෙ. වීඩියො කැලි හොයල කපල අටවල හැදුවෙ. තව ලියන්න තිබුනට ඔකත් දිග වැඩීද මන්ද..

    :P:P:P:lol::lol::lol:

    මෙම ලිපිය සංවාදයට විවෘතය. මෙය හුදෙක් ලේඛකයාගේ මතයක් වන අතර විරුද්ධ මත දරන්නන්ගේ මතයට ගරු කරමි.

    උපුටා පළකිරීමේදී වෙබ් ලිපිනය සදහන් කිරීමට කාරුණික වන්න.

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ....................................
    අප රටේනම් ඔනැම කුඩු කාරයෙක් මංකොල්ල කාරයෙක් වුවද ඉහළ පුටුවකට ගියපසු නැගිට ආචාර කිරීම මේ ගනයට නොවැටේ..

    අර්ජුන රණතුංග එදා කට හඩ අවදි කලද දේශපාලනය නිසා ඔහුගේ හඩ නැසී ගියේය. සන්ගා වෙනුවෙන් සන්ගාගේ ක්‍රීඩා දිවියේ අනාගතය වෙනුවෙන් ලාංකිකයන් සියලුදෙනා උදව් කරනු ඇතැයි විශ්වාස කරමු.

    කීමට ඇත්තේ එක දෙයකි.. සන්ගක්කාර වැනි රාජතාන්ත්‍රිකයෙකු ක්‍රීඩාවේ යෙදීම රටේ වාසනාවකි..

    මෙම ලිපිය සංවාදයට විවෘතය. මෙය හුදෙක් ලේඛකයාගේ මතයක් වන අතර විරුද්ධ මත දරන්නන්ගේ මතයට ගරු කරමි.

    මූ නම් කම්බ හොරෙක්, මුගේ පෝස්ට් එකෙන් උපුටාගැනීම ගැන තියෙන කෑල්ල කපලා දාල! හරියට මූ ලිව්ව වගේ, හොරුන්ගෙත් හොරු!:lol::lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    උපුටාගැනීම තියෙන කෑල්ල කැපුවේ?

    ඒකද හොරෝ උපුටාගැනීම තියෙන කෑල්ල කැපුවේ?
    අනේ දොරේ මටත් කියන්න පුලුවන් ඕක මම් ලිව්වෙ කියල, ජෝන් බාස්ටත් පුලුවන් ඕක ලිව්වෙ මම කියන්න! හික්ස්. එක හොරකමක් වහන්න බොරු 5000 ක් කියපන්
    !:lol::lol:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඒකද හොරෝ උපුටාගැනීම තියෙන කෑල්ල කැපුවේ?
    අනේ දොරේ මටත් කියන්න පුලුවන් ඕක මම් ලිව්වෙ කියල, ජෝන් බාස්ටත් පුලුවන් ඕක ලිව්වෙ මම කියන්න! හික්ස්. එක හොරකමක් වහන්න බොරු 5000 ක් කියපන්
    !:lol::lol:

    :P:P:P:P අනේ පලයන් ඔටුවො
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මොඩයෙක් වගේ ගොන් කතා කියන්න එපා කියවල තේරුම් ගන්න බැරිනම් බොරුවට දොඩවන්න එපා. ඔකෙ දාල තියෙන්නෙ ලන්කාවෙ මාධ්‍යවලින් සාමන්‍ය් මීස්සුන්ට නොපෙන්නපු පැත්ත යූ ටුබ් උබ බැලුවට හැම එකාව ඔක ඔන්ලිනෙ බලන්නෙ නැහැ කවෘ හරි කියන දෙයක් අහන්නෙ..

    ඔඩයෙක් උනාට කමක් නැහැ ගොන් කම පෙන්නන්න එපා.

    මචන් මම පළමුව උඹට ස්තුති වෙනවා, සැහෙන්න මහන්සියක් දරා මෙච්චර ලස්සන පෙහෙදිලි කිරීමක් මේ උතුම් ක්‍රීඩක සංගා ගැන දාපු එකට, දෙවනුව ඔය මලපරෙත්යා කියන ඒවා ගණන් ගන්න එපා බන් , මු ටිකක් මෙල්ල කරන්න අමාරු චරිතයක්, එහෙත් මට පුදුමයි මු මේකටත් රිංගපු එක ගැන හිතත්දී.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ හොර අමනයෝ,

    මේක වෙන බ්ලොග් එකකින් කොපි කරා නම් ඒ ගෞරවය මුලින්ම ඒකට දීපන් හැමෝටම පේන්න. උඹ වගේ දෙකයි පනහේ කෂඩයෝ නොදන්නවාට එහෙම අනුන්ගේ වැඩ තමන් කරා වගේ පෙන්නලා ක්‍රෙඩිට් ගන්න එක හොරකමක්. ඒකට කියන්නේ Plagiarism . ලැජ්ජ නැතුව මුලින්ම දාපන් මම මේක ගත්තෙ Cricket turf. com
    බ්ලොග් එකෙන් කියල. හොරා!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හරි බන් ඉතින් මොකද ??? ඌත් අපේ එකෙක්, උ කියන්නෙත් අපේ එකෙක් ගැනයි, ආඩම්බර වෙයන්...
     
    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Sanga ge speech eke ending eka uparimai... Mata ada thamai speech eka balanna welawak aawe.. Mun maha lokuwata dangalanne ee speech eke podi kotasak alla gena.... It was the most inspiring speech dat i heard from a long time.... Great work sanga.. :):):):):):)