සංගාට සම්මාන තුනක්.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    සංගාට සම්මාන තුනක්.

    LG-ICC-awards-2012.png


    scaled.php

    අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙලේ 2012 වසරේ විශිෂ්ඨතම සම්මාන ති‍්‍රත්වයක් ලබා ගැනීමට කුමාර සංගක්කාර සමත් වුණා. මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල - වෝටර්ස් එජ් හි පැවති සම්මාන උළෙලේදී වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා, වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා සහ වසරේ විශිෂ්ඨතම කී‍්‍රඩකයා යන සම්මාන තුනම කුමාර සංගක්කාර විසින් දිනා ගැනීම විශේෂත්වයක්. සම්මාන උළෙලේ අංශ 04 ක් සඳහා ඔහුගේ නම නිර්දේශ වී තිබුණා. මෙම සම්මාන උළෙලේදී හොඳම විනිසුරුවරයා වූයේ කුමාර ධර්මසේනයි.

    හැමෝම ඉතිං අපේ සෙට් එකට සුබ පතමු නේද ?
     
    Last edited: