සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ‍යකෝ සංගක්කාර පාර මැද්දෙ කක්ක කලත් අපේ උන් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ. ජනප්‍රිය මිනිස්සු දේවත්වයෙන් සලකන මේ වගේ සමාජයකට ඕව කියලා වැඩක් නෑ. හැම දේ දිහාම බලන්නෙ අර වහල් මානසිකත්වයෙන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ‍යකෝ සංගක්කාර පාර මැද්දෙ කක්ක කලත් අපේ උන් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ. ජනප්‍රිය මිනිස්සු දේවත්වයෙන් සලකන මේ වගේ සමාජයකට ඕව කියලා වැඩක් නෑ. හැම දේ දිහාම බලන්නෙ අර වහල් මානසිකත්වයෙන්

    සංග විතරක් නෙමේ ඕනේ එකෙක් kiss කරා කියල වරදක් නෑ .. සංකෘතියට එක හොද නෑ කියන එක බොරු දෙයක් .. ලංකාවේ සංස්කෘතියේ ලිංගිකත්වය කියන එක කතා කරනන් පෙන්නන එපා කියල නැනේ .. එහෙනං ඒවාට බිතු සිතුවම් අදින්න .. කවි ලියන්න කැටයම් කපන්න ඕනේ නැනේ ..
    ඔහොම තියෙන්නේ ඉන්දියාවයි අරාබි යෙයි
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    huththige putho!! u uge ganiiwa imbama thota thiyena puke amaruwa mokakda.. lamai balanawanam lamayinta kiyala deepan mokakda wenne kiyala.. owa nokiya nokiya hanga hanga hitiyama kuthuhale wedikamata un anthimata baduth gahala aids uth hadaagena thamai natharawenne pako!!!! tendulkar gana kiyawanne tho uge farewell speech eka wath baluwada!! u eka wachanayak hindiyen katha kale nae... balapan higana wesige putho sanga wenama fans lata sinhalen address kalaa... thoth methana sanskruthiyayi, sabyathwawayai , pakayi , kimbai kiya kiya methana kayya gahuwata.. wala bala bala rae eliwenakan athe gahana ponna huththige puthek wenna athi

    ahahajjajha

    lesaama kiyala thiyenava
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සංග විතරක් නෙමේ ඕනේ එකෙක් kiss කරා කියල වරදක් නෑ .. සංකෘතියට එක හොද නෑ කියන එක බොරු දෙයක් .. ලංකාවේ සංස්කෘතියේ ලිංගිකත්වය කියන එක කතා කරනන් පෙන්නන එපා කියල නැනේ .. එහෙනං ඒවාට බිතු සිතුවම් අදින්න .. කවි ලියන්න කැටයම් කපන්න ඕනේ නැනේ ..
    ඔහොම තියෙන්නේ ඉන්දියාවයි අරාබි යෙයි

    සීගිරි බිතුසිතුවම් වල තියෙන්නෙ ලිංගික කේස් එකක් නෙවෙයි කලා රසය. වෙන කවුද කියන්න මෙහෙම ප්‍රසිද්ද ස්ථාන වල කිස් කරලා තියෙන්නෙ ලංකාවෙ ප්‍රසිද්ද අය? මේක බටහිර සංස්කෘතියේ කෑල්ලක්. ෆිල්ම් එකක කිස් කරන සීන් එකක් ගියත් කොටු කොටු දාන රටේ මේවා හොඳයි කියනවා උබලා? සංගා කලානම් ඒක හරි තියරිය තියෙන්නේ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට ක්‍රිකට් ගැන වැඩි ඇම්මක් නෑ.
    එක හින්ද සංගා කරන වැඩේ නොගැලපීමක් පේනවා.

    මිනිස්සු කැමති නෑ තමන්ගේ ආසම,ආදරය කරන දේවල්වලට තව කවුරුහරි අපහාසාත්මක දේවල් කියනවා නං.

    මේ මනුස්සයගේ මේ දේත් වැරද්දක් දකින්නේ නැත්තේ එක හින්ද.
    මෙතන කිස්ස් කරන එක වැරද්දක් නෙමේ.ඒ වුනාට එකේ පොඩි නොගැලපීමක් තියෙන එක තමා අවුල.

    ක්‍රිකටර් කෙනෙක් හැටියට මමනම් වඩාත්ම ගෞරව කරන්නේ සිදත් වෙත්තමුණි ට.
    ඒ මනුස්සය අද වෙනකන් කිසිම වෙළෙද දැන්වීමක ඉදල නැ.
    මේ ලදී හිටපු එකම එකත් මත්ද්‍රව්‍ය නිවාරණය ගෙන එකකට.

    සංගාගේ සහ මහේලගේ කොකාකෝලා,ප්‍රීමා නූඩ්ලෙස්,තම්බි ඇන්ලීන් අනිකුත් වෙළෙඳ දැන්වීම් වලින් අද සමාජයට කොච්චර අහිතකර මතවාද ගිහිල්ල තියෙනවද?
    මේ ඔක්කොම මිනිස්සුන්ගේ අන්දානුකරණය නිසා.
    සංගා කියන්නේ සල්ලි නැති මනුස්සයෙක් නෙමේනේ.

    මිනිසුන් ඇත්ත දැක්කොත් හොදා.

    මේකෙත් ඇත්තක් තියෙනවා.සමහර වෙලාවට සල්ලි වලට සදාචාරාත්මක නොවෙන දේවල් උනත් කරන්න පෙළඹෙනවා.
    මම නම් ඔය ඇඩ් සීන් එක අනුමත කරන්නේ නෑ. හැබැයි හැම දෙයක්ම මුදලට විකිනෙන සමාජයට සංගා/මහේල විතරක් නොවිකිනී ඉඳියි කියලා මම හිතන්නේ නෑ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒ කාලේ එවයි දැන් එවයි compare කරන්නේ කොහොමද බන් .. සිදත් වෙත්තමුනී ගැහුවේ කොයි කාලේද .. උට add හම්බුනාද නැද්ද කියලවත් දන්නේ කොහොමද ..
    අනික ad එකකට හිටියට මොකද වෙන්නේ බන් .. බලන මිනිස්සු සංග ad එකේ හිටිය කියල ඕක ගිහින් ගන්නවද .. පොඩි උන් නෙමේනේ .. ගන්න එකා සංග තියා කව්රු හිටියත් ගන්නවා .. නොගන්න එකා ගන්නේ නෑ
    අනික සල්ලි හොයන්න chance එකක් තියනවනං හෙව්වම මොකද වෙන්නේ .. acting කියන්නේ නරක දෙයක් නෙමේනේ ..
    වෙන දේවල් කරලා එහ්නන් කෝටි ගණන් හොයන උනුත් සල්ලි නැති හින්ද නෙමේනේ එච්චර හොයනේ

    තමන්ට ad එකක ඉන්න ඕනේ නැත්තන් එක තමන්ගේ කැමැත්ත නැත්තන් acting කරන්න බැරි වෙන්න පුළුවන් .. එහෙම කියල ඉන්නේ නැති එක හොදයි හිටපු එකා නරකයි කියන බෑ .. ad එකක act කරනවා කියන දේ වැරදි දෙයක් නෙමේනේ ..

    මම සංග වැරදි කිවේ නෑ බන්.සංගත් එක්ක බලද්දී වෙත්තමුණි වඩ හොද ප්‍රතිපත්ති තියෙන කෙනෙක් කියල කිවේ.
    වෙත්තමුනිට ඇඩ් හම්බෙලා නෙතුව නෙමෙයි බන් නොගිහින් තියෙන්නේ.
    මිනිහ ක්‍රීඩකයෙක් වශයෙන් තමන්ට ලැබුන ප්‍රසිද්දිය කීර්තිය ඇඩ් එකක සුළු මුදලක් වෙනුවෙන් කැප කරන්න, කැමති නැති මනුස්සයෙක්.
    එයාගේ මතය මම සැහෙන්න අගය කරනවා.

    ඇඩ් එකක රගපාන එක වැරදි දෙයක් නෙමේ.එත් එකෙන් සමාජෙට දෙන පණිවිඩය වැරදියි නම්.
    ලංකාවේ මිනිස්සු ගොඩක් අන්දානුකරණය කරන්න කැමතියි.
    ඉතින් මේ වගේ සමාජයේ වැදගත් කියල පිළිගන්න ජනප්‍රිය පුදගලයෙක් කරන දෙයක් ඉක්මනට සමාජෙට යනවා.
    එතකොට ඒ යන product එක හෝ සේවය අහිතකර එකක්නම් මොකද කරන්නේ.

    අන්න එතෙන්දියි සිදත් ගේ මතය හරියට වටින්නේ.

    මම සංගා නරක කෙනෙක් කියුව නෙමේ.නමුත් එකයි ඇත්ත.

    වෙත්තමුනි හොද මනුස්සයෙක් , එත් සංගත් එක්ක බලද්දි කවුද.!
    උබ ක්‍රිඩකයෙක්ගෙ වටිනාකම මනින්නෙ. ඇඩ් වල පෙනි ඉන්නවද නැද්ද කියන එක මතද.
    ? :dull:

    ක්‍රීඩකයෙක් ගේ වටිනාකම මනින්නේ දක්ෂතාවයෙන් තමා.හැබැයි ඒ වාණිජව.

    සමාජීයව දක්ෂතාවය විතරක් මදි.ඒ මනුස්සයගේ ගතිගුනත් හරියට වටිනවා.

    උද..සනත් ජයසූරිය.
    බලහන් කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් ද එත් දැන් දේශපාලනේට ඇවිල්ල බලු වෙලා නේද ඉන්නේ.
    එයාගේ දක්ෂකම් ගැන දැන් කවුරුත් කතාකරනවද?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේකෙත් ඇත්තක් තියෙනවා.සමහර වෙලාවට සල්ලි වලට සදාචාරාත්මක නොවෙන දේවල් උනත් කරන්න පෙළඹෙනවා.
    මම නම් ඔය ඇඩ් සීන් එක අනුමත කරන්නේ නෑ. හැබැයි හැම දෙයක්ම මුදලට විකිනෙන සමාජයට සංගා/මහේල විතරක් නොවිකිනී ඉඳියි කියලා මම හිතන්නේ නෑ

    ඔයාට මන් කිව්ව් දේ තේරුණා.
    නළුවකුට වඩ 4-5ක් ගුණයක් මේ ගොල්ලන්ට ගෙවනවා.සමහර වෙලාවට ඊටත් වැඩ මිසක් අඩුවක් නෑ.
    සමහර වෙලාවට මේ ගොල්ලන්ට ඉහල පුද්ගලයන්ගෙනුත් බලපෑම් එනවා.
    product ambassador කෙනෙක් වුනොත් එහෙම කොටි ගාණකට යනවා.

    සල්ලි වලට වඩා ගතිගුණ ගොඩක් වටිනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ බන් නිකන් සංස්කෘතිය ගැන බොරු හිටපන් .. රජවරු අන්තප්පුර තියන් හිටියේ ..
    සීගිරියේ ගිහින් නැද්ද උබ .. සිගිරිය වහල දාන්න කියපන් ළමයින්ට යන්න බැරි වෙන්න එහෙනං .. 18+ නේ
    sigiriya_fresco.jpg

    tumblr_lwez9wzT4v1qdfjizo1_1280.jpg

    5286061320_92f1f25426_n.jpg

    Ambakke_02.jpg

    ඉසුරුමුණි පෙම් යුවල දැකල තියනවද උබ ..ඇම්බැක්කේ ලි කැටයම් දැකල තියනවද ?
    සැළලිහිණි සන්දෙශේ කියවල තියනවද .. අනේ නිකන් හිටපන් බන් ..ඒවා තම සිංහල සංස්කෘතිය ..

    සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින

    නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර තන

    දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන

    ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

    උබ කියන්නේ මොනවද ඒවා කොහෙද තිය්නෙන් .. ඉන්දියාවේ සංස්කෘතිය වෙනඩ ඇති
    well explained bro.
    they're clueless about our own culture. they believe Victorian bankrupt culture is the genuine sinhala culture. poor souls
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සීගිරි බිතුසිතුවම් වල තියෙන්නෙ ලිංගික කේස් එකක් නෙවෙයි කලා රසය. වෙන කවුද කියන්න මෙහෙම ප්‍රසිද්ද ස්ථාන වල කිස් කරලා තියෙන්නෙ ලංකාවෙ ප්‍රසිද්ද අය? මේක බටහිර සංස්කෘතියේ කෑල්ලක්. ෆිල්ම් එකක කිස් කරන සීන් එකක් ගියත් කොටු කොටු දාන රටේ මේවා හොඳයි කියනවා උබලා? සංගා කලානම් ඒක හරි තියරිය තියෙන්නේ

    මම සංග කරා නං හරි කියල නැනේ ..film වල කොටු කොටු දන්නෙත් දැන් ඉන්න උන් බොරු සංස්කෘතියක් මවාගෙන ඉස්සර තිබ්බේ නැති දෙයක් දැන් හිතෙන මවාගෙන
    මම කියන්නේ කරට වරදක් නෑ .. ඉසුරුමුණි පෙම් යුවල බලපන් .. ඒ විදිහ දේවල් නිර්මාණය කරන නැනේ සිංහල සංස්කෘතියේ ලිංගිකත්වය එච්චර නරක පෙන්නන ඕනේ නැති දෙයක් විදිහට
    සලකනවනන්

    දැන් ලංකාවේ සංස්කෘතිය කියල හිතාගෙන ඉන්නේ Victoria සංස්කෘතිය උන් එකෙන් ඉස්සරහට ගිහින් අපේ උන් තාම එක බදාගෙන එක ලංකාවේ සංස්කෘතිය කියල හිතාගෙන ඉන්නවා
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ක්‍රීඩකයෙක් ගේ වටිනාකම මනින්නේ දක්ෂතාවයෙන් තමා.හැබැයි ඒ වාණිජව.

    සමාජීයව දක්ෂතාවය විතරක් මදි.ඒ මනුස්සයගේ ගතිගුනත් හරියට වටිනවා.

    උද..සනත් ජයසූරිය.
    බලහන් කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් ද එත් දැන් දේශපාලනේට ඇවිල්ල බලු වෙලා නේද ඉන්නේ.
    එයාගේ දක්ෂකම් ගැන දැන් කවුරුත් කතාකරනවද?

    uba kyana kathawe podi aththak thiyanawa mokada coca-cola wage brand promote karana eka echchara hoda deyak nemei. habai sidath, sanga hitiye wenathma samaja dekaka. ethakota api balanna one e e kale minissu jiwath wena widiya. mata nam sportman kennekge private life eka balanne na mokada eliyen idan balala apita decide karanna ba ne.
    kohoma unath pena widiyata ada samajaye inna athi minissu ekka baluwama sanga hoda kenek.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    lankawe thiyenne bohoma nidahas sanskruthiyak.. issara kaale chithra, katha balapan..
    sudda enakota unge rate thibbe Victorian culture eka. eeke thamai lingikathwaya hanganne.
    Ookata kiyanne victoriyanu kuhakathwaya kiyala.

    sudda giya.
    eeth unge jara victorian culture eka ithuru una.
     
    the truth. :yes: :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම සංග වැරදි කිවේ නෑ බන්.සංගත් එක්ක බලද්දී වෙත්තමුණි වඩ හොද ප්‍රතිපත්ති තියෙන කෙනෙක් කියල කිවේ.
    වෙත්තමුනිට ඇඩ් හම්බෙලා නෙතුව නෙමෙයි බන් නොගිහින් තියෙන්නේ.
    මිනිහ ක්‍රීඩකයෙක් වශයෙන් තමන්ට ලැබුන ප්‍රසිද්දිය කීර්තිය ඇඩ් එකක සුළු මුදලක් වෙනුවෙන් කැප කරන්න, කැමති නැති මනුස්සයෙක්.
    එයාගේ මතය මම සැහෙන්න අගය කරනවා.

    ඇඩ් එකක රගපාන එක වැරදි දෙයක් නෙමේ.එත් එකෙන් සමාජෙට දෙන පණිවිඩය වැරදියි නම්.
    ලංකාවේ මිනිස්සු ගොඩක් අන්දානුකරණය කරන්න කැමතියි.
    ඉතින් මේ වගේ සමාජයේ වැදගත් කියල පිළිගන්න ජනප්‍රිය පුදගලයෙක් කරන දෙයක් ඉක්මනට සමාජෙට යනවා.
    එතකොට ඒ යන product එක හෝ සේවය අහිතකර එකක්නම් මොකද කරන්නේ.

    අන්න එතෙන්දියි සිදත් ගේ මතය හරියට වටින්නේ.

    මම සංගා නරක කෙනෙක් කියුව නෙමේ.නමුත් එකයි ඇත්ත.

    ක්‍රීඩකයෙක් ගේ වටිනාකම මනින්නේ දක්ෂතාවයෙන් තමා.හැබැයි ඒ වාණිජව.

    සමාජීයව දක්ෂතාවය විතරක් මදි.ඒ මනුස්සයගේ ගතිගුනත් හරියට වටිනවා.

    උද..සනත් ජයසූරිය.
    බලහන් කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් ද එත් දැන් දේශපාලනේට ඇවිල්ල බලු වෙලා නේද ඉන්නේ.
    එයාගේ දක්ෂකම් ගැන දැන් කවුරුත් කතාකරනවද?

    උබ කොහොමද බන් ඔහොම හරියටම කියන්නේ .. එහෙම කොතනෛද හරි තැනක සිදත් එහෙම කියල තියනවද නැත්තන් උබ පුද්ගලිකව අදුරනවද ?
    ඒ කාලේ සමාජ තත්වෙත් එක්ක මේ කලේ සසදල එහෙම දෙයක් කියන්න බෑ එකයි මම කියනේ
    ඔහොම කිව්වට අද හිටියනං යන්නත් ඉඩ තියනවනේ එහම නෑ කියල හරියට කියන්න පුලුවන්ඩ් අ ?.. ඔහොම කාලවල් දෙකක් සංසන්දනය කරන්න බෑ .. සංසන්දනය කරනවානං කරන්න තියෙන්නේ මේ කාලෙම සිදියක් එක්ක ..
    ඕක හරියට අපේ පොඩි කාලේ තමා හොදම කියනව වගේ ... නැත්තන් තමන් විබාගේ ලියපු අව්රුද්ද තමා අමාරුම කියනව වගේ දෙයක්

    ඔය add එකක සංගා හිටිය පලියටම ඒවා ගන්න තරම් මෝඩ මිනිස්සු නෑ බන් .. උබ හරියට එහෙම උන් ඉන්නව කියල දනගෙනද නැත්තන් උපකල්පනයෙන්ද කියන්නේ කියපන් .. මිනිස්සු ඒ තරම් මෝඩ වෙන්නේ කොහොමද ?

    ad වලට ගන්නේ සමාජේ ප්‍රසිද්ද මිනිස්සු තමා .. එක බලල ගන්න කෙනයි එක තීරණය කරන්න ඕනේ .. ඔහොම තර්කයක් ගෙනවනන් ඕව ප්‍රචාරය කරන chanel එක හිටන් වැරදි වෙන්න එපයේ .. අදාල product එක ගන්නවද නැද්ද කියල තීරණය කරන එක ගන්න කෙනක්ගේ වගකීම
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් එතකොට වෙන ගෑනියෙකුයි මිනිහෙකුයි හන්දියක් මැද්දෙ කිස් කලොත් උබලා මුකුත් කියන්නෙ නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් එතකොට වෙන ගෑනියෙකුයි මිනිහෙකුයි හන්දියක් මැද්දෙ කිස් කලොත් උබලා මුකුත් කියන්නෙ නෑ

    ඔව් මට නං එකේ වරදක් නෑ .. ඊලගට අහන්න එපා හි#වට කමක් නැද්ද කියල .. එක වැරදි කියල ඕනේ කෙනෙක්ට තේරෙනවනේ .. kiss කරට , අතින් අල්ලන් ගියාට එකේ වරදක් දකින නෑ මම නං
    .. කෙල්ලෙක් කොල්ලෙක්ව park එකකදී අතින් අල්ලන් හිටියට kiss කරා කියල පොලිසියෙන් අල්ලන් යන්නවත් සික්කා ඇවිත් විසිල් ගහනවත් දෙයක් නෙමේනේ ..
    මම කියනෙන් එච්චර වාරණය කරපු ලින්ගිකත්වයක් සිංහල සංස්කෘතියේ තිබිල නෑ කියල ..
    බහු පුරුෂ/ස්ත්‍රී විවාහ හිටන් තිබිල තියන්නේ .. රජවරු අන්තප්පුර තියාගෙන ඉදල තියෙන්නේ .
    ඔච්චර ඕක ගැන නරක විදිහට කතා කරන සංස්කෘතිය ලංකාවේ සංස්කෘතිය නෙමේ ඕක සුද්දගේ කාලෙන් පස්සේ බොරුවට මවාගත්ත සංස්කෘතියක්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    uba kyana kathawe podi aththak thiyanawa mokada coca-cola wage brand promote karana eka echchara hoda deyak nemei. habai sidath, sanga hitiye wenathma samaja dekaka. ethakota api balanna one e e kale minissu jiwath wena widiya. mata nam sportman kennekge private life eka balanne na mokada eliyen idan balala apita decide karanna ba ne.
    kohoma unath pena widiyata ada samajaye inna athi minissu ekka baluwama sanga hoda kenek.

    ow sanga awlak ne.

    උබ කොහොමද බන් ඔහොම හරියටම කියන්නේ .. එහෙම කොතනෛද හරි තැනක සිදත් එහෙම කියල තියනවද නැත්තන් උබ පුද්ගලිකව අදුරනවද ?
    ඒ කාලේ සමාජ තත්වෙත් එක්ක මේ කලේ සසදල එහෙම දෙයක් කියන්න බෑ එකයි මම කියනේ
    ඔහොම කිව්වට අද හිටියනං යන්නත් ඉඩ තියනවනේ එහම නෑ කියල හරියට කියන්න පුලුවන්ඩ් අ ?.. ඔහොම කාලවල් දෙකක් සංසන්දනය කරන්න බෑ .. සංසන්දනය කරනවානං කරන්න තියෙන්නේ මේ කාලෙම සිදියක් එක්ක ..
    ඕක හරියට අපේ පොඩි කාලේ තමා හොදම කියනව වගේ ... නැත්තන් තමන් විබාගේ ලියපු අව්රුද්ද තමා අමාරුම කියනව වගේ දෙයක්
    ඔය add එකක සංගා හිටිය පලියටම ඒවා ගන්න තරම් මෝඩ මිනිස්සු නෑ බන් .. උබ හරියට එහෙම උන් ඉන්නව කියල දනගෙනද නැත්තන් උපකල්පනයෙන්ද කියන්නේ කියපන් .. මිනිස්සු ඒ තරම් මෝඩ වෙන්නේ කොහොමද ?

    ad වලට ගන්නේ සමාජේ ප්‍රසිද්ද මිනිස්සු තමා .. එක බලල ගන්න කෙනයි එක තීරණය කරන්න ඕනේ .. ඔහොම තර්කයක් ගෙනවනන් ඕව ප්‍රචාරය කරන chanel එක හිටන් වැරදි වෙන්න එපයේ .. අදාල product එක ගන්නවද නැද්ද කියල තීරණය කරන එක ගන්න කෙනක්ගේ වගකීම

    උබ උබේ මතේම ස්ථිර කරන්න හදන බව පේනවා. එකට කමක් නෑ.මෙන්න කෙටි උත්තර

    ඒ මනුස්සයව පුද්ගලිකව ඇදුරන් නෑ.හෙබෙයි එයාව පුද්ගලිකව අදුරන වෙන කට්ටියව දන්නවා.
    මේ කාලෙම සිද්දියක් වෙන්න එය මොකක්වත් ප්රෝමොට් කරේ නෑ.
    කරේ දුම්බීම හා මත්පැන් වලින් වෙන හානි ගැන ප්‍රචාරණයක් යෙදුන.
    ලංකාවේ මෝඩ මිනිස්සු ගෙනනන්ම් මතක කරන්න එපා.

    TV ,Radio,පත්තර ඕවයේ බහුතරයක් යන්නේ සමාජෙට වැදගත් දේවල් නෙමේ.
    පත්තරේ ටිකක් හරි හොඳයි,
    සල්ලි තම සියල්ල තීරණය කරන්නේ.එකයි අද සමාජයේ macho එක.ඒකයි

    උදා... SLT එක ගැන ,එකේ වංචාවන් ගැන,පහුගිය කලේ contract සේවකයන්ගේ ප්‍රශ්න ගැන එක meedia එකකින් පෙන්නුවද.
    ඇයි හේතුව.උන් මර්කෙටින්ග් වලට සැහෙන සල්ලියක් මීඩියා වලට දෙනවා.ඒවා නෙතිවෙනවට උන් කැමති නෑ.

    ඔයා සංගා ගේ ෆෑන් කෙනෙක්ද.එහෙමනම් මේ සංවාදය තවත් ඉදිරියට ගෙනියන එක තේරුමක් නෑ.
    අපි ප්‍රශ්නයක් ගැටළුවක් දිහා බලන්න කලින් මුලින්ම අපක්ෂපාති වෙන්න ඕනේ.
    එහෙම නත්නම් හරි තීරණයකට නිගමනයකට එන්න අමාරු යි.
    මොකද අපි හිත යටින් අපි කැමති දේට හෝ පුද්ගලයට අපහස වෙනවට කැමති නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lankawe thiyenne bohoma nidahas sanskruthiyak.. issara kaale chithra, katha balapan..
    sudda enakota unge rate thibbe Victorian culture eka. eeke thamai lingikathwaya hanganne.
    Ookata kiyanne victoriyanu kuhakathwaya kiyala.

    sudda giya.
    eeth unge jara victorian culture eka ithuru una.

    සිරාවට බං.........වික්ටෝරියානු සභ්‍යත්වය අපේ සංස්කෘතිය කියල හිතාගත්ත පකිස් බූරුවෝ අපිට දේශනා දෙන්න එනවා
     
    waruna_

    Member
    Apr 4, 2007
    57
    7
    0
    ERTH
    Thread එක දාපු මෝඩ ගොබිල වගේ උන් හින්ද තමා කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බැරි. කෙල්ලෙක් කොල්ලෙක් Kiss කරන කොට මෝල කරවෙලා ඉවරයි. උඹ නිකන් කෑගහන්නේ යකෝ සංග කාව හරි දුෂණය කරන්න හැදුව වගේනේ.

    :yes: :yes: :yes: