ආහ් ඕවා තව සුලබ වෙනවා කොහොමත් ඉස්සරහට. My Life My Rules යටතේ හැදෙන අපි දැන් ගොඩක් රැඩිකල් පොෂ් ජාතියක්නේ...
ඉන්න හිතෙන්නෙ නැ බන් යන්න විදියක් නැතුව ඉන්නෙ. ගියොත් ලමයෙක් වත් ආයෙ මේ දූපතට එවන්න්ව් නෑමූට 1M views, 15000 followers ලා ඉන්නවා කියලා දැකලත් මේ රටේ ඉන්න හිතෙනවා කියන්නේ උඹලා මිනිස්සු වෙන්න බෑ
ගියේ නැත්තන් 'අස්වැසුම' නැති වෙනවාබල්ලෝ වගේ හැංගිලා හිටපු නාමලයා දැන් ආයේ එලියට බැහැලා ටෝක්ස් දෙනවා නිකන් අපි රට කැවා උන් කලානම් ගොඩ වගේ ලයින් එකකින්. මේවට යන මිනිස්සු ඉන්නවනේ තාමත්

ඔතන ඉන්න ඔක්කොම අස්වැසුව ගනන් උන් නෙමෙයි බන්. අපේ උන්ට හැමදේම අමතකයි. කපුට කියලා කියපු බැසිල්ව ඕනි කියලත් සෙට් එකක් කෑගහනවනේ බන්. ඉතින් කොහොමද බන් මේ රට හැදෙන්නේ. දකුණේ බේසිකයෝ තමයි මුන් පස්සේ වැඩීපුරම යන්නේ. මුන්ව මෙච්චර වැටින්නේ ඇයි කියලා දකුණේ බේසිකයොන්ගෙන් ඇහුවම දෙන්නේ මරු උත්තර. උන් කියනවා දකුනේ කෙනෙක් නිසා ඡන් දේ දෙනවලු. රාජපක්‍ෂලා මොනවා කරත් දකුණට නොසලකා ඉන්නෙ නෑලු. ඉතින් බන් මේවගේ හැතිකරේ එක්කත් රට හ්දන්න බෑ. මට තේරෙන විදියට දකුනේ තමයි ගොබ්බ මිනිස්සු සෙට් එක ඉන්නේ. ඒ නිසා තමයි ඕකුන එන එන පිරමීඩෙට අහු වෙන්නෙත්ගියේ නැත්තන් 'අස්වැසුම' නැති වෙනවා![]()