සංගීත් අයියාගේ දිනී අක්කව හම්බවෙන්න ගහපු ගේම

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,309
    15,396
    113
    image.png
     
    • Haha
    Reactions: saja

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොක්කුද මේ අඩුමාසෙන් උපන්න අඩුකුලේ පිරිමි බාග :poop: :sick:

    ColorlessDelightfulKagu-size_restricted.gif
     
    • Haha
    Reactions: saja

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,859
    113
    ප*යාගල
    sorry.com
    මූට 1M views, 15000 followers ලා ඉන්නවා කියලා දැකලත් මේ රටේ ඉන්න හිතෙනවා කියන්නේ උඹලා මිනිස්සු වෙන්න බෑ
    ඉන්න හිතෙන්නෙ නැ බන් යන්න විදියක් නැතුව ඉන්නෙ. ගියොත් ලමයෙක් වත් ආයෙ මේ දූපතට එවන්න්ව් නෑ
     
    • Like
    Reactions: Emarald and SLK_sri

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113

    බල්ලෝ වගේ හැංගිලා හිටපු නාමලයා දැන් ආයේ එලියට බැහැලා ටෝක්ස් දෙනවා නිකන් අපි රට කැවා උන් කලානම් ගොඩ වගේ ලයින් එකකින්. මේවට යන මිනිස්සු ඉන්නවනේ තාමත්
     
    • Like
    Reactions: helayalk

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බල්ලෝ වගේ හැංගිලා හිටපු නාමලයා දැන් ආයේ එලියට බැහැලා ටෝක්ස් දෙනවා නිකන් අපි රට කැවා උන් කලානම් ගොඩ වගේ ලයින් එකකින්. මේවට යන මිනිස්සු ඉන්නවනේ තාමත්
    ගියේ නැත්තන් 'අස්වැසුම' නැති වෙනවා :yes:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ගියේ නැත්තන් 'අස්වැසුම' නැති වෙනවා :yes:
    ඔතන ඉන්න ඔක්කොම අස්වැසුව ගනන් උන් නෙමෙයි බන්. අපේ උන්ට හැමදේම අමතකයි. කපුට කියලා කියපු බැසිල්ව ඕනි කියලත් සෙට් එකක් කෑගහනවනේ බන්. ඉතින් කොහොමද බන් මේ රට හැදෙන්නේ. දකුණේ බේසිකයෝ තමයි මුන් පස්සේ වැඩීපුරම යන්නේ. මුන්ව මෙච්චර වැටින්නේ ඇයි කියලා දකුණේ බේසිකයොන්ගෙන් ඇහුවම දෙන්නේ මරු උත්තර. උන් කියනවා දකුනේ කෙනෙක් නිසා ඡන් දේ දෙනවලු. රාජපක්‍ෂලා මොනවා කරත් දකුණට නොසලකා ඉන්නෙ නෑලු. ඉතින් බන් මේවගේ හැතිකරේ එක්කත් රට හ්දන්න බෑ. මට තේරෙන විදියට දකුනේ තමයි ගොබ්බ මිනිස්සු සෙට් එක ඉන්නේ. ඒ නිසා තමයි ඕකුන එන එන පිරමීඩෙට අහු වෙන්නෙත්