සංගීත් නිපුන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ලොකු ලොකු කලාකාරයින්ගෙ නම ඉස්සරහින් සංගීත් නිපුන් කියන්නෙ, සංගීත් හෙන වැඩ කාරයෙක්නෙ බලං යනකොට
    නාකි මිනිස්සුන්ගෙ නම්වල මුලටත් උගෙ නම දාගත්තෙ කොහොමද?
    මීට පස්සෙ උඹලගෙ නම් කියද්දි ඉස්සරහට අනුරාධ නිපුන් කියල දාගන්න අමතක කරන්නෙපා...
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    lettering subir GIF by Denyse
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,763
    113
    Homagama
    ලොකු ලොකු කලාකාරයින්ගෙ නම ඉස්සරහින් සංගීත් නිපුන් කියන්නෙ, සංගීත් හෙන වැඩ කාරයෙක්නෙ බලං යනකොට
    ඌ කොහොමද නාකි මිනිස්සුන්ගෙ නම්වල මුලටත් උගෙ නම දාගත්තෙ?
    මීට පස්සෙ උඹලගෙ නම් කියද්දි ඉස්සරහට අනුරාධ නිපුන් කියල දාගන්න අමතක කරන්නෙපා...
    සංගීත් නිපුන් කියන්නේ ඇකඩමික් ඇචිව්මන්ට් එකක් බොල.