"මෙයාව ඇයි උසාවියට ඉදිරිපත් කරේ අද , විශේශ නියෝගයක් හරි තියනවද?
අරු ආව දඩබඩ ගාල තිබ්බා . "
කෝමහරි සාක්කි ටික මකාගත්තනේ එච්චරයි වෙන්න ඕනේ .
ඉදිරියට තවත් දේවල් සිදුවෙයි
but he took a lot of secrets with him....thats the main point. maybe he was a clue to some big cases yet to come out..ඉතිං හොඳයිනෙ
හිතට එකඟව කතා කරපල්ල බං
පඩයො වෙන්නෙ නැතුව
ඌට උරුම දේ ඌට ලැබුණ



අැයි බං ලංකාවේ ජනාධිපතිලා බලේ ගන්න කලින් සිංහයෙක් වගේ කථා කරලා බලේ ගත්තට පස්සේ සෙවලයෙක් වෙන්නේ..
Aniwaඉතිං හොඳයිනෙ
හිතට එකඟව කතා කරපල්ල බං
පඩයො වෙන්නෙ නැතුව
ඌට උරුම දේ ඌට ලැබුණ

හොස්පිටල් එකේ දොස්තර කිව්වේ හොස්පිටල් එක අඇතුලේ මැරුනේ කියලා. මේකේ හැටියට මෙතනම මැරිලා නේ
ලොක්කෙක් බේරන්න ලොකු නාට්‍යක් යනවා වගේ

උන් වෙඩි නොතියන එකෙන් තමා ආරක්ෂාව තහවුරු වෙන්නෙ. කොහෙ වදීද දන්නෙ නෑනෙපොලිසියේ එකෙක්ගේ තුවක්කුව සාක්කුවේ මැගසින් එකක් නෑ.. ඔන්න ඔහොමයි ආරක්ෂාව සලසන්නේ...
උන් වෙඩි නොතියන එකෙන් තමා ආරක්ෂාව තහවුරු වෙන්නෙ. කොහෙ වදීද දන්නෙ නෑනෙ![]()

ඉතිං හොඳයිනෙ
හිතට එකඟව කතා කරපල්ල බං
පඩයො වෙන්නෙ නැතුව
ඌට උරුම දේ ඌට ලැබුණ