සංජීව පන අදිද්දී මැරෙන්න අතඇරපු හැටි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    police huththalata first aid skills nadda bun ?

    Lankawe kosso nam amu gobbayo thama

    Wedi thiyala yanakam me inna pakayo monawada karala thiyenne? Mun Kohomada pistol holster karan inne? Ekath ussan yanna puluwan ne :lol:
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    hutto oya wage under world ekek bera ganna hospital ussan yanna giyama utath wedi thiyai..
    othana un athrema thama wedi thibba eka hitiye, athulen uta support kiyala dana gaththama kawda ban illan kanne..
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    "මෙයාව ඇයි උසාවියට ඉදිරිපත් කරේ අද , විශේශ නියෝගයක් හරි තියනවද?
    අරු ආව දඩබඩ ගාල තිබ්බා . "

    🤔🤔🤔

    කෝමහරි සාක්කි ටික මකාගත්තනේ එච්චරයි වෙන්න ඕනේ .

    ඉදිරියට තවත් දේවල් සිදුවෙයි

    මහෙස්ත්‍රාත් අධිකරණය අංක 09ට ගේන්න තිබ්බේ. අද ලඝු නොවන නඩු විභාග කරන දවස. ඒකට ඉදිරිපත් කරන්න නියෝගයක් තිබුණා. අද අංක 09 මහෙස්ත්‍රාත්තුමා නිවාඩු. ඒ නිසා වෙන නඩුවකට තමයි අංක 05ට ගෙනිහිල්ලා තියෙන්නේ. වෙඩික්කාරයා අංක 09න් අංක 05ට ගෙනියනවා කියලා දැනගෙන ඉදලා තියෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    පොලිසියේ එකෙක්ගේ තුවක්කුව සාක්කුවේ මැගසින් එකක් නෑ.. ඔන්න ඔහොමයි ආරක්ෂාව සලසන්නේ...
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    ඉතිං හොඳයිනෙ
    හිතට එකඟව කතා කරපල්ල බං
    පඩයො වෙන්නෙ නැතුව

    ඌට උරුම දේ ඌට ලැබුණ
    but he took a lot of secrets with him....thats the main point. maybe he was a clue to some big cases yet to come out..
     
    • Like
    Reactions: Hapuwa

    Matipoose

    Junior member
  • Mar 26, 2021
    91
    59
    18

    Very pathetic situation. The security personnel allowed the victim to die at the spot where he was shot, without rushing him to the hospital. At the time when the shots were fired inside the court house, the security forces outside court premises, should have closed the main entrance gate and with the help of the CCTV, would have arrested culprit instantly. Very shame
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    එක පකයෙක් තනියම වෙඩි තියලා යනකන් එතන හිටපු පොලිස් කාරයෝ උන්ගේ තුවක්කු හිටල බස්සන් රමණයේ යෙදිලද? නෙදකින් පොන්න පොලිස් කාරයෝ. මොන පකටද ජාතික ආරක්ශාව කියලා අට පාස් ලොන්තයෝ නඩත්තු කරන්න කෝටි දාස් ගානක් අවුරුද්දකට වියදම් කරන්නේ? සාමාන්‍ය මිනිහෙක් ගියා නම් උගේ වල්ලත් අතගාලා ඇටදෙකත් අඹරවලා බලලා තමයි ඇතුලට යවන්නේ. දැන් ඉතින් අරූගෙන් ගන්න ඕනේ සාක්සි නැති නිසා තාක්සනික දොසේ ඇවිල්ලා ඔක්කොම නඩු විසි කරයි... අර පකේ ලංකාව තමයි ජීවත් වෙන්න හොඳම රට කිව්ව ගොන් කැරියව අල්ලගෙන ඇවිල්ල හරහ දාලා කටට රෙන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි. :dull::dull::dull:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    https://www.lankadeepa.lk/latest_news/සජවග-වඩකකර-පතතලමද-අලලය/1-667102

    1739972689895.png
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113

    අලුත්කඩේ ඝාතකයා අත්අඩංගුවට…

    " අලුත්කඩේ අධිකරනයේදී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.
    වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇ
    ති වසය අවුරුදු 34ක් වූ මොහු මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකි.
    "

    ඌත් හම්බාවෙක්, අට පාස් රෙනවිරුවෙක්. හොඳයි හැබැයි ලොන්ත මිනිස්සුන්ගේ රෙනවිරු ගාය සනීප වෙන්නම :sick: :sick: :sick: :sick: . ඌ වෙඩි තියන්න කලින් අල්ල හුකාබාර් කිව්වද දන්නේ නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    අපේ රටේ ලෝ එකේ හැටියට,ඔතනට මැදිහත් වෙලා හොස්පිටල් ගෙනයන අයටත් හිරේ වැටෙන්න බැරිකමකුත් නැහැ,හිතා මතා සාක්ෂි වෙනස් කලා කිවොත්..
     
    • Wow
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    ඉතිං හොඳයිනෙ
    හිතට එකඟව කතා කරපල්ල බං
    පඩයො වෙන්නෙ නැතුව

    ඌට උරුම දේ ඌට ලැබුණ
    Aniwa :yes:

    හොස්පිටල් එකේ දොස්තර කිව්වේ හොස්පිටල් එක අඇතුලේ මැරුනේ කියලා. මේකේ හැටියට මෙතනම මැරිලා නේ
    ලොක්කෙක් බේරන්න ලොකු නාට්‍යක් යනවා වගේ

    Hari ithin Usawiyedith marila hospital ekedith marila. Deparak marennawath barida manussayekuta nidahase? :angry:
    ------ Post added on Feb 19, 2025 at 7:33 PM
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    පොලිසියේ එකෙක්ගේ තුවක්කුව සාක්කුවේ මැගසින් එකක් නෑ.. ඔන්න ඔහොමයි ආරක්ෂාව සලසන්නේ...
    උන් වෙඩි නොතියන එකෙන් තමා ආරක්ෂාව තහවුරු වෙන්නෙ. කොහෙ වදීද දන්නෙ නෑනෙ 😅