සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "අපේ දැක්ම" කියන හෑල්ලෙ තියන විදියට හැට හුටාමාරක් කොමිෂන් තියනවා.
    රටේ වැදගත් බලවත් සජීව ආයතන වැඩි හරියක් ‍ඔය කියන ස්වාධීන කොමිෂන් වලට බාර දුන්නාම ආණ්ඩුවකට කරන්න රෙද්දක් ඉතිරි වෙන්නෙ නෑ.

    අනෙක ඔය කියන කොමිෂන් පත්කරන්නෙ කව්ද කියන එකවත් ආණ්ඩුවට ඒවා තුල යම් බලයක් ඇද්ද හෝ ඒවා අත්තනෝමතිකව හෝ රජයේ අභිප්‍රායන්ට විරුද්ධව කටයුතු කරන විට ඒවා ප්‍රථිසංධානය කිරීමට හෝ විසුරුවා හැරීමට බලතල තිබෙිද යන්න ගැන සදහනක් දැක්කෙ නෑ.

    එහෙම ගියොත් ආණ්ඩුව නාමමාත්‍ර එකක් වෙයි. එතකොට ජනතා පරමාධිපත්‍ය කියන සංකල්පය බල්ලට යයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    යකෝ මේකේ තියන විදියට රටේ එක එක තැන් වලට එක එක විදියෙ පාලන ක්‍රම දුන්නහම මේක අච්චාරුවක් වෙනවනේ.
    ඒකීය රටක හැමෝටම පොදු අයිතිවාසිකම් තිබෙනවා හැරෙන්න එක පලාතකට වෙනත් හැන්දකින් බෙදුවාම හරිද? ඒක හරියට නම වෙනස්කරලා ඊළම දුන්නා වගේනේ.

    අනෙක ඔය කියන "ජනතා සභා" කියන ඒවා පත්කරන්නෙ කොහොමද? කෝ ඒවායේ බලතල.
    පොලිස් බලතල , ඉඩම් බලතල.

    මට පේන විදියට ජෙවීපියත් දිය යටින් ගින්දර ගෙනියන්නයි හදන්නෙ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පිස්සු පුසා;16277452 said:
    දැන් මොකාටද ගිහින් තියෙන්නේ:lol::lol::lol:

    දැන් ඒක ගිහින් තියෙන්නෙ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්වූ රජයකට එහෙමත් නැත්නම් ජනතා පරමාධිපත්‍ය ජයගත් පිරිස අතට මිස පරාජිත සුලුතර , එල්ලෙන්න වැල් නැති, දේශපාලන කුහක හැත්තක් අතට නොවේ.:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes::yes::yes:
     
    දැන් ඒක ගිහින් තියෙන්නෙ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්වූ රජයකට එහෙමත් නැත්නම් ජනතා පරමාධිපත්‍ය ජයගත් පිරිස අතට මිස පරාජිත සුලුතර , එල්ලෙන්න වැල් නැති, දේශපාලන කුහක හැත්තක් අතට නොවේ.:P
    සල්ලි දීලා ගත්තු දේශපාලන ගනිකාවො ටිකකට කියපන්,
    කොහේද හු$^% ජනතා පරමධිපත්‍යක්, බහුතරය වෙනුවෙන් නෙවෙයි වරප්‍රසාද ලත් සුලුතරය වෙනුවෙන්නේ මුන් වැඩ කරන්නේ
    උඹ අවන්කව හිතපන්
    ( මම දන්නවා උඹට එහෙම හිතන්න බැහැ.// මොකද මේ ආණ්ඩුව වැටුනොත් උඹට අනාගතේ ජීවත් වෙන එක ප්‍රශ්නය, ඒකනේ උඹ මේක රැක ගන්න වලි කන්නේ):(:(

    කොළඹ නයිට් රේස් සියලුම බදු වලින් නිද්හස් කරේ ඒක පුණ්‍ය කටයුත්තක් නිසාද???????
    අත්‍යවශය බඩු වලට අසීමිතව බදු ගහලා තියෙන්නේ ඒවා සුඛෝපභෝගී බඩු නිසාද????????

    උඹ වගේ කටු කන බල්ලොන්ටම හොඳයි මේවා:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16277525 said:

    umba janatha paramadipathya kiyana ekawath danne naa newa.....

    nikan arahen mehen anduwe waradi aranne oya pennala thiyenne...

    ewa janatha paramadipathya newe.......
     
    කටු කන බල්ලා කිවුවා විතරයි දුවගෙන ආව නේද
    උඹයි මායි දන්න දේශපාලනේ, ඉස්සරවෙලා ඉගෙනගෙන වරෙන්:lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පුසා;16277538 said:
    කටු කන බල්ලා කිවුවා විතරයි දුවගෙන ආව නේද
    උඹයි මායි දන්න දේශපාලනේ, ඉස්සරවෙලා ඉගෙනගෙන වරෙන්:lol:

    lol anduwe waraddak pennapu gaman duwagena enawa sudda karanna :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;16277538 said:
    කටු කන බල්ලා කිවුවා විතරයි දුවගෙන ආව නේද
    උඹයි මායි දන්න දේශපාලනේ, ඉස්සරවෙලා ඉගෙනගෙන වරෙන්:lol:

    katu magula neme umbe waradda thama pennuwe ridunata mata karanna deyak naa! :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    යකෝ මේකේ තියන විදියට රටේ එක එක තැන් වලට එක එක විදියෙ පාලන ක්‍රම දුන්නහම මේක අච්චාරුවක් වෙනවනේ.
    ඒකීය රටක හැමෝටම පොදු අයිතිවාසිකම් තිබෙනවා හැරෙන්න එක පලාතකට වෙනත් හැන්දකින් බෙදුවාම හරිද? ඒක හරියට නම වෙනස්කරලා ඊළම දුන්නා වගේනේ.

    අනෙක ඔය කියන "ජනතා සභා" කියන ඒවා පත්කරන්නෙ කොහොමද? කෝ ඒවායේ බලතල.
    පොලිස් බලතල , ඉඩම් බලතල.

    මට පේන විදියට ජෙවීපියත් දිය යටින් ගින්දර ගෙනියන්නයි හදන්නෙ.

    English awul wagenam sinhala eka ewannada?:lol::lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    "අපේ දැක්ම" කියන හෑල්ලෙ තියන විදියට හැට හුටාමාරක් කොමිෂන් තියනවා.
    රටේ වැදගත් බලවත් සජීව ආයතන වැඩි හරියක් ‍ඔය කියන ස්වාධීන කොමිෂන් වලට බාර දුන්නාම ආණ්ඩුවකට කරන්න රෙද්දක් ඉතිරි වෙන්නෙ නෑ.

    අනෙක ඔය කියන කොමිෂන් පත්කරන්නෙ කව්ද කියන එකවත් ආණ්ඩුවට ඒවා තුල යම් බලයක් ඇද්ද හෝ ඒවා අත්තනෝමතිකව හෝ රජයේ අභිප්‍රායන්ට විරුද්ධව කටයුතු කරන විට ඒවා ප්‍රථිසංධානය කිරීමට හෝ විසුරුවා හැරීමට බලතල තිබෙිද යන්න ගැන සදහනක් දැක්කෙ නෑ.

    එහෙම ගියොත් ආණ්ඩුව නාමමාත්‍ර එකක් වෙයි. එතකොට ජනතා පරමාධිපත්‍ය කියන සංකල්පය බල්ලට යයි.

    Ethakota dan janatha paramadhipathya 100% working da??? :angry:
    mamath ubath rubber waththaka kiri kapana minihath rate inna amathiyath equal wuna dawasata janathawata eka labenawa :nerd:
    Dan thiyenne Mafia ekak sahoo
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් ඒක ගිහින් තියෙන්නෙ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්වූ රජයකට එහෙමත් නැත්නම් ජනතා පරමාධිපත්‍ය ජයගත් පිරිස අතට මිස පරාජිත සුලුතර , එල්ලෙන්න වැල් නැති, දේශපාලන කුහක හැත්තක් අතට නොවේ.:P

    ජනතා පරමාධිපත්‍ය gaththe minussunge brain wash karala, yudde dinna eka wikunala, Manasika allas deela Boruda???
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    nikan arahen mehen anduwe waradi aranne oya pennala thiyenne...

    GuneBhai Anduwak wunama tamanta chande dunna, nodunna janathawata wagakiyanna ona tamange actions gena. Me anduwe eka mistake ekak neme okkoma weradi tamai kale eka deyai hariyata kale yudde dinaddee lead karapu eka. Karapu weradhi kotiyai :(:(:(