"අපේ දැක්ම" කියන හෑල්ලෙ තියන විදියට හැට හුටාමාරක් කොමිෂන් තියනවා.
රටේ වැදගත් බලවත් සජීව ආයතන වැඩි හරියක් ඔය කියන ස්වාධීන කොමිෂන් වලට බාර දුන්නාම ආණ්ඩුවකට කරන්න රෙද්දක් ඉතිරි වෙන්නෙ නෑ.
අනෙක ඔය කියන කොමිෂන් පත්කරන්නෙ කව්ද කියන එකවත් ආණ්ඩුවට ඒවා තුල යම් බලයක් ඇද්ද හෝ ඒවා අත්තනෝමතිකව හෝ රජයේ අභිප්රායන්ට විරුද්ධව කටයුතු කරන විට ඒවා ප්‍රථිසංධානය කිරීමට හෝ විසුරුවා හැරීමට බලතල තිබෙිද යන්න ගැන සදහනක් දැක්කෙ නෑ.
එහෙම ගියොත් ආණ්ඩුව නාමමාත්ර එකක් වෙයි. එතකොට ජනතා පරමාධිපත්‍ය කියන සංකල්පය බල්ලට යයි.