සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1b3beed5-74b0-4eeb-9b53-ee24e7e109d9
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    අනන් මනන් ටෝක්ස් ලොකු ලොකු ඈනලසිස් වෑඩක් නෑ.. ජෙවීපෙ යුඈන්පී නෙමෙයි මොන හාල්පාරුවේක් හරි කමක් නෑ ඕන්න ඕක කරන්න පුලුවන් නම් කියපන් කරන්නේ කොහොමද කියන එකත් එක්ක.. අම්මපා මම අරන් දෙනවා මම දන්න අදුරන් නෑම එකාගෙම මනාපේ. සතියක් නිවාඩු දාලා එනවා පෙලපාලි යන්න. ආන්ඩුව ගෙදර යවන්න ඕන සපෝට් එකක් දෙනවා.. පුලුවන් එකෙක් ඉන්නවානම් කියපන්.

    බෑරිනම් නිකන් කාලේ කන්නේ නෑතිව ගිහින් වෑඩක් බලාගනින්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649

    1.මුලින්ම කරන්න ඕනි රුපියලේ අගය අඩු වෙන එක නවත්වන්න ඕනි......අපනයන වැඩි කරන්න ඕනි ආනයන වලට වඩා.....එකට හැමදාම තේකොල රට පටවලා වැඩක් නැහැ.....නිෂ්පාදන වැඩි කරන්න ඕනි නිෂ්පාදන වැඩි කරන්න ආයෝජකයන්ට හොද පරිසරයක් තියෙන්න ඕනි.....ඒ එන එවුන්ගෙන් කොමිස් කුට්ටි කඩ ගන්නේ නැතිව රටට වැඩ කරන එවුන් රජයේ ඉන්න ඕනි......සුළු හා මාද්‍ය පරිමාණ නිෂ්පාදකයන් හට වසර 5ක් බදු සහන දෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා.....

    2. අපිට තියෙන අනිත් ගැලවීම තමයි IT ලංකාවේ අද තරුණ පරපුර IT දැනුමෙන් පරිපුර්ණ නැහැ ...එකයි ඔය fiverr ,ඔඩෙස් පස්සේ දුව දුව $5 කට $5000ක දේවල් විකුනන්නේ.....නමුත් IT වලට රජයේ මැදිහත් වීම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ....එකයි ජවිපෙන් 1% ක් IT සදහා වෙන් කරන්නේ.....(දැන් මුළු අදයපනයටම 2%යි ....2.2 ට තිබුන එක 2% ට බස්සලා)

    3. ලංකාවේ ස්වභාවික සම්පත් අඩුයිනේ ඒ නිසා නිෂ්පාදන තමයි එකම ගොඩ එම ( සිංගප්පුරුව දිවුණු උනේ මොනවා තිබිලද ? උන් තමයි අද ලෝකේ තියෙන හොදම ඔක්ශිකරකය හදන්නේ (සල්පියුරික් ) එක නිෂ්පාදනය කරන්න උන්ට බොරතෙල් තියෙනවද එකත් පිටින් ගේන්නේ .....ඕනි නිවැරදි ගසා කන්නේ නැති නායකත්වයක්.......රජයෙන් කොච්චර අඩුවත් රට ගිය උගත්තු නිවැරදි දැක්මක් අනාගතයක් පෙන්නේ නැතුව ලංකාවට එන්නේ නැහැ....

    4. ඔක්කොම කරන්න කලින් මේ දුෂණ වංචා කරන එවුන් මහජනයා ඉදිරියේ නිරුවත් කරන්න ඕනි....කොටි ගණන් ගිල්ල සල්ලි ඔක්කොම රාජසන්තක කරන්න ඕනි...

    5. ආණ්ඩුවේ අක්රයක්ෂමතව සහ දේශපාලනීකරණය නැති කරන්න ඕනි....online සේවා මගින් සැම සේවාවක්ම මහජනතාවට ලබා දීලා මේ රස්තියාදුව නැති කරන්න ඕනි.....

    6.අක්ර්යක්ෂම සහ පවුල් වාදී තානාධිපති වරුන් පත් කිරීම් වෙනවට කාර්යක්ෂම තානාධිපති සේවයක් පිහිටුවිය යුතුයි.....

    7. මේ ඔක්කොටම වඩා කුසිත කම්මැලි මිනිස් ගති ගුණය ඉවත් කර සියලු මිනිසුන් දියුණුවේ මන් මාවතට යොමුකළ යුතයි

    තව කොච්චර තියෙනවද කරන්න පුළුවන් ....මේ හැමදේම කරන්න පුළුවන්.....මහජනතාවට ඇත්තටම සේවය කරන දේශපාලනයක් රටට ඕනි
     
    • Like
    Reactions: mldarshana

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සංදානය දිනවා ඔබත් කොටස්... 02-12-2014 09:58 AM piti neththe anduwa kemathi ne 100kin piti wedi karanna

    මේ රේප් කපපු සහෝදරයට කියනේ.....ආණ්ඩුව පිටි මිල ලගදි වැඩි කර ඇත.....යකෝ මුන් කිරි බොන්නෙම නැද්ද කොහෙද? අපි පිටරට ඉදල ලංකාවේ දේවල් දන්නවනේ මුන්ට වඩා හොදට....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සංදානය දිනවා ඔබත් කොටස්... 02-12-2014 09:58 AM piti neththe anduwa kemathi ne 100kin piti wedi karanna

    මේ රේප් කපපු සහෝදරයට කියනේ.....ආණ්ඩුව පිටි මිල ලගදි වැඩි කර ඇත.....යකෝ මුන් කිරි බොන්නෙම නැද්ද කොහෙද? අපි පිටරට ඉදල ලංකාවේ දේවල් දන්නවනේ මුන්ට වඩා හොදට....

    මචන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයට දාන්න කියපන් නිවටයන්ට නොමිලේ කශේරුකාවක් සමඟ කොඳු ඇට පෙළක් බද්ධ කරනව කියල :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මචන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශයට දාන්න කියපන් නිවටයන්ට නොමිලේ කශේරුකාවක් සමඟ කොඳු ඇට පෙළක් බද්ධ කරනව කියල :lol:

    :lol::lol::lol::lol::lol: සිරාවට ....මහරජා පැඩ්ඩත් මුන් සුවදයි කියලයි කියන්නේ.....අර ITN එකේ ඔබේ සේකර කාරයා කියයි......අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආසියාවේ අස්ච්ර්ය කරා යන ගමනේ එක් සංදිස්ථානයක් සනිටුවහන් කරමින් අද උදැසන ගරු ජනාධිපති තුමාගේ ශ්‍රී අධෝමුකයෙන් පිටවූ අධෝ වාතයෙන් මුළු දරනි තලයටම නව ජීවයක් ලැබ ඇත කියලා....එක අහන මේ බැලයෝ සාදු සාදු කියලා අනුමෝදන් වෙයි
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    1.මුලින්ම කරන්න ඕනි රුපියලේ අගය අඩු වෙන එක නවත්වන්න ඕනි......අපනයන වැඩි කරන්න ඕනි ආනයන වලට වඩා.....එකට හැමදාම තේකොල රට පටවලා වැඩක් නැහැ.....නිෂ්පාදන වැඩි කරන්න ඕනි නිෂ්පාදන වැඩි කරන්න ආයෝජකයන්ට හොද පරිසරයක් තියෙන්න ඕනි.....ඒ එන එවුන්ගෙන් කොමිස් කුට්ටි කඩ ගන්නේ නැතිව රටට වැඩ කරන එවුන් රජයේ ඉන්න ඕනි......සුළු හා මාද්‍ය පරිමාණ නිෂ්පාදකයන් හට වසර 5ක් බදු සහන දෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා.....

    2. අපිට තියෙන අනිත් ගැලවීම තමයි IT ලංකාවේ අද තරුණ පරපුර IT දැනුමෙන් පරිපුර්ණ නැහැ ...එකයි ඔය fiverr ,ඔඩෙස් පස්සේ දුව දුව $5 කට $5000ක දේවල් විකුනන්නේ.....නමුත් IT වලට රජයේ මැදිහත් වීම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ....එකයි ජවිපෙන් 1% ක් IT සදහා වෙන් කරන්නේ.....(දැන් මුළු අදයපනයටම 2%යි ....2.2 ට තිබුන එක 2% ට බස්සලා)

    3. ලංකාවේ ස්වභාවික සම්පත් අඩුයිනේ ඒ නිසා නිෂ්පාදන තමයි එකම ගොඩ එම ( සිංගප්පුරුව දිවුණු උනේ මොනවා තිබිලද ? උන් තමයි අද ලෝකේ තියෙන හොදම ඔක්ශිකරකය හදන්නේ (සල්පියුරික් ) එක නිෂ්පාදනය කරන්න උන්ට බොරතෙල් තියෙනවද එකත් පිටින් ගේන්නේ .....ඕනි නිවැරදි ගසා කන්නේ නැති නායකත්වයක්.......රජයෙන් කොච්චර අඩුවත් රට ගිය උගත්තු නිවැරදි දැක්මක් අනාගතයක් පෙන්නේ නැතුව ලංකාවට එන්නේ නැහැ....

    4. ඔක්කොම කරන්න කලින් මේ දුෂණ වංචා කරන එවුන් මහජනයා ඉදිරියේ නිරුවත් කරන්න ඕනි....කොටි ගණන් ගිල්ල සල්ලි ඔක්කොම රාජසන්තක කරන්න ඕනි...

    5. ආණ්ඩුවේ අක්රයක්ෂමතව සහ දේශපාලනීකරණය නැති කරන්න ඕනි....online සේවා මගින් සැම සේවාවක්ම මහජනතාවට ලබා දීලා මේ රස්තියාදුව නැති කරන්න ඕනි.....

    6.අක්ර්යක්ෂම සහ පවුල් වාදී තානාධිපති වරුන් පත් කිරීම් වෙනවට කාර්යක්ෂම තානාධිපති සේවයක් පිහිටුවිය යුතුයි.....

    7. මේ ඔක්කොටම වඩා කුසිත කම්මැලි මිනිස් ගති ගුණය ඉවත් කර සියලු මිනිසුන් දියුණුවේ මන් මාවතට යොමුකළ යුතයි

    තව කොච්චර තියෙනවද කරන්න පුළුවන් ....මේ හැමදේම කරන්න පුළුවන්.....මහජනතාවට ඇත්තටම සේවය කරන දේශපාලනයක් රටට ඕනි

    ජේවීපී ආන්ඩුවක් ආ දාක ඕවා ඔක්කොම වෙලා රට කේතුමතී නුවරක් වෙයිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    ජේවීපී ආන්ඩුවක් ආ දාක ඕවා ඔක්කොම වෙලා රට කේතුමතී නුවරක් වෙයිද?

    කේතු මති කෙසේ වෙතත් කෙහෙතගේ අපලෙන් වත් ගැලවෙන්න පුළුවන්නේ බන් :lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහජනතාවගේ ඡන්දය තමන්ට ලබාගත හැක්කේ .....
    යහපත් දේශපාලන ප්‍රතිපත්තියක් හා ඉදිරි දැක්මක් ජනතාවට ඉදිරිපත් කර ඔවුන්ගේ හදවත් දිනා ගැනීමෙන් මිස.....
    මඩ පෝස්ටර් , ෆේස්බුක් සහ ඔන්ලයින් හරඹ වලින් නොවන බව ‍යම් පක්ෂයක් තේරුම් නොගන්නාතාක් කල් එම පක්ෂයට ගොඩ ඒමක් නැත...

    හිතවත් ගාසා සහෝදරයාණෙනි,

    ඔබ නියෝජනය කරන ජවිපේ කෙරුවාව ප්‍රදර්ශණය කරන්න ගියොත් දැනට ඇති තාප්ප, වෙබ් පිටු ප්‍රමාණවත් නොවනු ඇත. 71න් පටන් ගෙන 88-89 තෙක් විනාශකල මෙරට සිංහල තරුණ ජීවිත, උගතුන් හා මහජන දේපළ ???

    ඔබ අද කරන්නා වාගේ 3වන පන්තියේ මඩ ව්‍යාපාරයකින් ජවිපෙ තත්වය තවත් පහලට වැටෙනවා මිස එක ඡන්දයක්වත් අමුතුවෙන් එකතු කර ගත නොහැකි වනු ඇත.

    මතක තබා ගන්න මෙරට බහුතර බුද්ධිමතුන්ගේ ඡන්දය පාවෙන ඡන්ද බව. මැතිවරණ තීරණය කරන්නේ ඔවුන් මිස ඔබ වැනි ගැලරිය නොවේ.

    එම නිසා බුද්ධිමය සංවාදය හැම විටම ජයග්‍රහණයට මං පාදයි.
     
    මතක් ඈතිනේ ගිය පාර ෆේස්බුක් ජනාදිපති.. එලකිරි ජනාදිපති.. :lol:
     
    71 ....89 උන ඒවාට UNP සහ ශ්‍රී ලංකා අන්ඩුත් වග කියන්න ඕනි නැද්ද සහෝදරයා.....ඔය අගේට වජබෙන්නේ ඒ අය ....ඒවාට කතා නැහැ.....අනික තරුණ ජිවිත වැඩි යමක් බිලිගත්තේ ආණ්ඩු පක්ෂයෙන් බව ඔබට අමතක වෙලාද ......නැගී එන පක්ෂයක් තහනම් කරන්නේ මොකටද?

    අනික මඩ ගහන්න දෙයක් නැහැ මේ පක්ෂ වලට ඒවා මඩේ ලගලමනේ ඉන්නේ......අයි මිත්‍රයා අන්ද වෙලාද මේ වෙන දුෂණ වංචා පෙන්නේ නැත්තේ?

    අනික මමත් මේ අන්තිම මැතිවරණය වෙලවීත් සන්දානයට චන්දෙ දීපු මිනිහෙක්....අපිට ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න අයිතියක් තියෙනවා...ආණ්ඩුවේ සුදුහුණු ගන්න ඕනි නැහැනේ මචන් ..අනික එළකිරියේ පැහැදිලි බුද්ධිමත් සංවාදයක් තියෙනවනම් අපිත් ලෑස්තියි එහෙම කරන්න....අනික එළකිරියේ ඉන්න සම්ජිකයන්ගේ වයස් වල හැටියට මේක තමයි ප්‍රයෝගිකම මාර්ගය ....අදහස් දක්වන්න......

    මේකනේ හේතුව jvp එකට මෙහෙම දේවල් නැහැ....එකයි මේ ආකාරයේ replay නැත්තේ එකට මම මොනවා කරන්නද?

    යහපත් දේශපාලන ප්‍රතිපත්තියක් හා ඉදිරි දැක්මක් දැනටමත් ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබට එක හම්බවුනේ නැත්තන් කියන්න .....අපේ දැක්ම නමින් එක පහුගියද එළිදක්කුවා
     
    Last edited:

    ඔය ජිල්මර්ට් දාපුවා දැන් ලොක්කගේ කටින්ම පිටවෙන්නේ.....දැක්කේ නැද්ද video එක ...ගොස්ශිප් ලංකා බලපන්කො මචන් :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    71 ....89 උන ඒවාට UNP සහ ශ්‍රී ලංකා අන්ඩුත් වග කියන්න ඕනි නැද්ද සහෝදරයා.....ඔය අගේට වජබෙන්නේ ඒ අය ....ඒවාට කතා නැහැ.....අනික තරුණ ජිවිත වැඩි යමක් බිලිගත්තේ ආණ්ඩු පක්ෂයෙන් බව ඔබට අමතක වෙලාද ......නැගී එන පක්ෂයක් තහනම් කරන්නේ මොකටද?

    අනික මඩ ගහන්න දෙයක් නැහැ මේ පක්ෂ වලට ඒවා මඩේ ලගලමනේ ඉන්නේ......අයි මිත්‍රයා අන්ද වෙලාද මේ වෙන දුෂණ වංචා පෙන්නේ නැත්තේ?

    අනික මමත් මේ අන්තිම මැතිවරණය වෙලවීත් සන්දානයට චන්දෙ දීපු මිනිහෙක්....අපිට ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න අයිතියක් තියෙනවා...ආණ්ඩුවේ සුදුහුණු ගන්න ඕනි නැහැනේ මචන් ..අනික එළකිරියේ පැහැදිලි බුද්ධිමත් සංවාදයක් තියෙනවනම් අපිත් ලෑස්තියි එහෙම කරන්න....අනික එළකිරියේ ඉන්න සම්ජිකයන්ගේ වයස් වල හැටියට මේක තමයි ප්‍රයෝගිකම මාර්ගය ....අදහස් දක්වන්න......

    මේකනේ හේතුව jvp එකට මෙහෙම දේවල් නැහැ....එකයි මේ ආකාරයේ replay නැත්තේ එකට මම මොනවා කරන්නද?

    අනෙක් අය විවේචනය කලාට කමක් නෑ. ඊට පෙර පැහැදිලි ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කල යුතුයි. ඉන්න එකාගෙ වැරදි කිව්වට එන එකා මොකාද කියලා ජනතාව දැන ගත යුතයි.

    ජවිපෙ දේශපාලන ආර්ථික න්‍යාය කුමක්ද?
    පවතින ධනවාදයමද?
    බොහෝ සමාජවාදී රට වලින් අතුගෑවී ගිය සමාජවාදෙමද?
    එහෙමත් නැත්නම් මේ දෙකම නොවන අලුත් එකක්ද?
    එහෙනම් ඒ මොකක්ද?

    මේ ප්‍රශ්ණ ජනතාව හමුවේ ඉතිරිකර රාජපක්සට තැලුවාට වැඩක් නෑ.
    ජනතාව නොදන්න දෙවියාට වඩා දන්න යකා පිළිගන්නේ හේතුවක් ඇතිවයි.
     
    • Like
    Reactions: ilanganthilaka

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    .අනික එළකිරියේ පැහැදිලි බුද්ධිමත් සංවාදයක් තියෙනවනම් අපිත් ලෑස්තියි එහෙම කරන්න....අනික එළකිරියේ ඉන්න සම්ජිකයන්ගේ වයස් වල හැටියට මේක තමයි ප්‍රයෝගිකම මාර්ගය ....අදහස් දක්වන්න......

    මේකනේ හේතුව jvp එකට මෙහෙම දේවල් නැහැ....එකයි මේ ආකාරයේ replay නැත්තේ එකට මම මොනවා කරන්නද?

    යහපත් දේශපාලන ප්‍රතිපත්තියක් හා ඉදිරි දැක්මක් දැනටමත් ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබට එක හම්බවුනේ නැත්තන් කියන්න .....අපේ දැක්ම නමින් එක පහුගියද එළිදක්කුවා

    එළකිරියේ සාමාජික වයස් මට්ටම ගැන සළකා පහත් මට්ටමට වැටුනාට වැඩක් නෑ. මොකද දේශපාලන ත්‍රෙඩ් වල පොරටෝක්ස් දෙන බොහොමයකට ඡන්ද අයිතියවත් තවම නෑ.
    මේවා බලන බුද්දීමත් පිරිස නිහඩ ඒනිසයි.

    ප්‍රතිපත්ති කොළවල අච්චු ගහලා එළිදැක්වුවාට වැඩක්නෑ.
    මිනිස්සුන්ට ඕවා කියවලා තේරුම් ගන්න වෙල‍ාවක් නෑ.
    මේ වගේ මඩ ගහන්න කාලේ නාසිති නොකර යහපත් සංවාදයක් අවශ්‍යයි කිව්වෙ ඒ නිසයි.

    ඔවුන්ගේ ප්‍රතිපත්තිය අඩුතරමේ ඔබවත් මෙතන ඉදිරිපත් කලාද???
     
    Last edited: