සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
1623788_596256957122846_1183177990_n.jpg

View attachment 50274

:lol::lol:
 
Last edited:

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    සංදානය දිනවා ඔබත් කොටස්... 02-12-2014 09:58 AM piti neththe anduwa kemathi ne 100kin piti wedi karanna

    මේ රේප් කපපු සහෝදරයට කියනේ.....ආණ්ඩුව පිටි මිල ලගදි වැඩි කර ඇත.....යකෝ මුන් කිරි බොන්නෙම නැද්ද කොහෙද? අපි පිටරට ඉදල ලංකාවේ දේවල් දන්නවනේ මුන්ට වඩා හොදට....

    :angry::angry: ඕක මම එලකිරි එකේ දකින ලොකුම අඩුපාඩුවක් :angry::angry: නිවටයන්ට කොන්දක් නැති උන්ට පන්දම් අල්ලනව වගේ වැඩක්...රෙප් දෙන කපන ඕනම කෙනෙක්ගෙ නම වැටෙන්න හැදුව නම් ඉවරයි...ඇඩ්මින් ගේ අවදානය පිණිසයි :frown::frown:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    1.මුලින්ම කරන්න ඕනි රුපියලේ අගය අඩු වෙන එක නවත්වන්න ඕනි......අපනයන වැඩි කරන්න ඕනි ආනයන වලට වඩා.....එකට හැමදාම තේකොල රට පටවලා වැඩක් නැහැ.....නිෂ්පාදන වැඩි කරන්න ඕනි නිෂ්පාදන වැඩි කරන්න ආයෝජකයන්ට හොද පරිසරයක් තියෙන්න ඕනි.....ඒ එන එවුන්ගෙන් කොමිස් කුට්ටි කඩ ගන්නේ නැතිව රටට වැඩ කරන එවුන් රජයේ ඉන්න ඕනි......සුළු හා මාද්‍ය පරිමාණ නිෂ්පාදකයන් හට වසර 5ක් බදු සහන දෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා.....

    2. අපිට තියෙන අනිත් ගැලවීම තමයි IT ලංකාවේ අද තරුණ පරපුර IT දැනුමෙන් පරිපුර්ණ නැහැ ...එකයි ඔය fiverr ,ඔඩෙස් පස්සේ දුව දුව $5 කට $5000ක දේවල් විකුනන්නේ.....නමුත් IT වලට රජයේ මැදිහත් වීම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ....එකයි ජවිපෙන් 1% ක් IT සදහා වෙන් කරන්නේ.....(දැන් මුළු අදයපනයටම 2%යි ....2.2 ට තිබුන එක 2% ට බස්සලා)

    3. ලංකාවේ ස්වභාවික සම්පත් අඩුයිනේ ඒ නිසා නිෂ්පාදන තමයි එකම ගොඩ එම ( සිංගප්පුරුව දිවුණු උනේ මොනවා තිබිලද ? උන් තමයි අද ලෝකේ තියෙන හොදම ඔක්ශිකරකය හදන්නේ (සල්පියුරික් ) එක නිෂ්පාදනය කරන්න උන්ට බොරතෙල් තියෙනවද එකත් පිටින් ගේන්නේ .....ඕනි නිවැරදි ගසා කන්නේ නැති නායකත්වයක්.......රජයෙන් කොච්චර අඩුවත් රට ගිය උගත්තු නිවැරදි දැක්මක් අනාගතයක් පෙන්නේ නැතුව ලංකාවට එන්නේ නැහැ....

    4. ඔක්කොම කරන්න කලින් මේ දුෂණ වංචා කරන එවුන් මහජනයා ඉදිරියේ නිරුවත් කරන්න ඕනි....කොටි ගණන් ගිල්ල සල්ලි ඔක්කොම රාජසන්තක කරන්න ඕනි...

    5. ආණ්ඩුවේ අක්රයක්ෂමතව සහ දේශපාලනීකරණය නැති කරන්න ඕනි....online සේවා මගින් සැම සේවාවක්ම මහජනතාවට ලබා දීලා මේ රස්තියාදුව නැති කරන්න ඕනි.....

    6.අක්ර්යක්ෂම සහ පවුල් වාදී තානාධිපති වරුන් පත් කිරීම් වෙනවට කාර්යක්ෂම තානාධිපති සේවයක් පිහිටුවිය යුතුයි.....

    7. මේ ඔක්කොටම වඩා කුසිත කම්මැලි මිනිස් ගති ගුණය ඉවත් කර සියලු මිනිසුන් දියුණුවේ මන් මාවතට යොමුකළ යුතයි


    තව කොච්චර තියෙනවද කරන්න පුළුවන් ....මේ හැමදේම කරන්න පුළුවන්.....මහජනතාවට ඇත්තටම සේවය කරන දේශපාලනයක් රටට ඕනි
    යකෝ ලංකාවේ සොභාවික සම්පත් අඩුයි ? තෝව කොටියම කාපිය .තෝ ලංකාවේ එකෙක්ද ඈ බොල ?
    … ලොකේ හොඳම ටයිටේනියම් නිධිය තියෙන්නේ මෙහෙ .ටයිටේනියම් තමා ගුවන් යානා සෑදේමේදී බහුලවම යොදාගන්නේ .එතකොට යපස් ,සිමෙන්ති හදන්න ගන්න හුණුගල් 7 ,එහෙන් ගියහම හොඳ සරුසාර පසක් තීනවා ,ඒ වගේම ලොකේ හොඳම ගුණාත්මක තේ වැවෙන්නේ මම දන්න විදියට ලංකාවේ දෙනියාය ප්‍රදේශයේද කොහෙද .හරියටම දන්නේ නැහැ ඒ වගේම ඔය ප්‍රභාකරන් ඊලම කියලා අල්ලගෙන හිටපු කොටසේ තමා ලංකාවේ සොභාවික භූ සම්පත් අතින් හොඳම හරිය තියෙන්නේ .ඒ වගේම අපිට තියෙන්නේ අන් කවට රටකටවත් නොදෙවෙනි සරුසාර පොළවක් .ඔය කතාවටත් කියන්නේ මෝල් ගහක් උනත් නිකන් දැම්මොත් පැළවෙනවා කියලා .ඒ වගේම අද්විතීය වාරිකර්මාන්ත පද්දතියක් තිබ්බා අපිට අතීතයේ (ආතර් සී ක්ලාක් මහතාට අනුව ) .තව අපේ රටට ඉතිහාසේ කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය කියලා කැසිල්ලට නෙමේ නේ .ඒ කාලේ වී ගහක උස මිනිහෙක්ගේ උසට වඩා උසයි ළු .එව්වා මේ අද තියෙන පොඩි ගස් වගේ නෙමේ ළු .මම හරියටම දන්නේ නැහැ ඒ ගැන .අපි ඉස්කොලේ යන කාලේ සර් කෙනෙක් කිව්වේ ඒ ගැන .ඉතිං මුලින්ම කරනන ඕනේ අන්න ඒ අතීතයේ සශ්‍රීකත්වයට හේතු සොයාබලලා ඒ ගැන පර්යේශණයක් කරන එක.මොකද එතකොට ඉතිහාසේ මිනිස්සු ඒ යොදාගත්ත උපක්‍රම අදට අපිට වටින්න පුළුවන් අපේ රටේ කෘෂීකමාන්ත ක්ෂේස්ත්‍රට දියුණු කරන්න .මොකද අපේ රටේ ප්‍රධාන කර්මාන්තය වෙන්න ඕනේ කෘෂීකර්මාන්තය .ඊට සමගාමීව තමා අනෙකුත් ක්ෂේස්ත්‍රයන් දියුණු කරන්න ඕනේ .
    …ඒ වගේම උඹේ IT කතාව නම් මමත් පිළිගන්නවා .හැබැයි ටිකක් වෙනස් විදියට .ඒ තමා අපි ළමයින්ට ඔහේ නිකන් කම්පියුටරේ අතපත ගාවලා හරියන්නේ නැහැ .මුලින්ම සබ්ජෙක්ට් එක ගැණ උණල් උන්මාදයක් ඇති කරවන්න ඕනේ .ඒකට ළමයින්ට පොඩිකාලේ ඉඳන් කෝඩින් කරවන්න ඕනේ .හැබැයි කොඩින් කරවන්නේ සල්ලි හොයන්නවත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වෙන්නවත් නෙමේ .තමන්ට විනෝදයක් ගෙනදෙන දෙයක් විදියට .අපේ වචනෙන් කිව්වොත් ආතල් එකට .නැතිව විභාගවලට කටපාඩම් කරලා විභාග ලියලා ලකුණු ගන්නයි සාමාර්ථ ගන්නයි කියල කොඩින්ක් කෙරෙව්වොත් ඔය කිය්ස්න දියුණුව ගන්න බැහැ .ඒකැ නිසා ළමයින්ට ඉස්කොලේ සතියකට periods 4 ක් වත් කොඩින්ග් ක්ලස් එකක් කෙරෙව්වානම් වැඩේ පට්ට .ඒකට රටේ මේ ගැන උන්මාදයක් ඇතිවෙන්න ඕනේ .ඔය වගේ දෙයක් මේ දවස් වල උඹ ඉන්න ඇමරිකාවේ සිද්ද වෙනවා .මොකද උන්ගේ රටේ වසරකට පරිඝණක ක්ෂේස්ත්‍රය ආශ්‍රිත රැකීයාවන් වල 1,000,000 ක් පුරප්පාඩු තියෙනවාළු .හේතුව තමා රටේ ගොඩක් ඉස්කෝල වල ළමයි පරිඝණක ක්ෂේස්ත්‍රා අශ්‍රිත විෂයන් කෙරේ යොමු නොවීම .ඉතිං එක රාජ්‍යනොවන සංවිධානයක් විසින් ඒ රටේ කම්පියුටර් කෝඩින්ග් පිළිබඳ උන්මාදයක් ,ආසාවක් රට තුළ ඇති කරගෙන යනවා මේ දවස් වල.නිකන් නෙමේ බිල්ගේට්ස් ලා මර්ක් සකර් බර්ග් ලා වගේ අය එක්කහු කරගේන .හරි එව්වයෙන් වැඩක් නැහැ .උඹ කිව්වා වගේ IT දැනුම පරිපූර්ණ කරන්න නම් අර මම කිව්වා වගේ දෙයක් කරවන්න ඕනේ .ඒකට ආණ්ඩුවෙන් සල්ලි විතරක් වෙන් කරලාම මදි .
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බහුතර ජනතා කැමැත්ත තියන රජයකට සහය දැක්වීම " රජාගේ ඇට ලොවනවා" ලු.
    බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂ වලට සහය දෙන ගමන් අනෙක් පක්සයට මඩ ගැසීම දේශපාලනේලු.
    අනේ මන්දා කාගේ න්‍යායන්ද කියලා?

    උඹලම ගෙනාපු න්‍යාය තමයි ඉතින් වෙන කව්රු ගෙන්ඩද? :lol::lol::lol:

    විරුද්ධපක්ෂේ හිටියොත් පොර කොටියා, දේශද්‍රෝහියා, නෝර්වේ කාරයා, අරකද මේකද, හැබැයි විරුද්ධ පක්ෂේ ඉඳලා ආණ්ඩු පක්ෂෙට ඇවිත් රජතුමාගේ අහවල් දෙක ශක්තිමත් කරන්න ඔන්න එතකොට දේශප්‍රේමියා, අර පුත්‍රයා මේ වීරයා දැන් ඔය දුමින්දට දීලා තියන පට්ටන් ටිකම බලපන්කො. අනේ මොකට කියනවද බන් උඹලගේ කථා.
    :lol::lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    කව්ද බන් මූට අහවල් තැනට ඇරලා තියෙන්නේ??? :lol::lol::lol:

    බලපන්කො බෙල්ලේ බැඳගෙන ඉන්න මාලේ. අනේ ඉතින් ජනතාවට සේවය කරන්නනේ මේ ඔක්කොම. මූ නං කොහොම කොහොම හරි ලෙමන් පෆ් කෑවලු, මූට එහා පැත්තෙන් හිටපු එරෝසන් මුගේ මේ උපවාසේ ඉවරවෙනකන්ම බඩ ගින්නේ හිටියලු.
    :P:P:P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේක සම්පූර්ණයෙන් පසුවට කියවලා අදහස් ඉදිරිපත් කරන්නම්. දැන් කියවන්න වෙලාවක් නෑ.

    මේකේ තියනවා පලාත් සභා අහෝසි කරලා ජනතා සභා පිහිටුවනවා කියලා.
    නම මාරු කරන එක විතරක්ද?
    නැතිනම් අලුත් සභාවල බලතල මොනවගේද?

    ඒ කිසිම දෙයක් නෑ.
    මෙහෙම දේවල්නම් කාට කිව නොහැකිද?

    ඉතිරි ඒවා ගැන පසුව කියවලා බලලා අදහස් දක්වන්නම්.

    කෝ මේකට උත්ත්ර???
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    :D machan owwa damma kiyala minissu wenas karanna ba
    ehenam goda kalekata kalin anduwa gedara gihin

    nadda???