ඉංග්‍රීසියෙනුත් ගණන් උගන්නනව නේදhammatasiri.............. yako mama pure applied class giye meya gawa........
binna baga ugannuwa masa 4k ...
class awa unta gahanwath ekka
mama hitanne ow...... kawadawath hebei welawata nam awe ne.. hemadama peya 1/2k wath parakkuwela aweඉංග්‍රීසියෙනුත් ගණන් උගන්නනව නේද
Ape ekek paper eke binna bagawalata witharaiy uththara liwwehammatasiri.............. yako mama pure applied class giye meya gawa........
binna baga ugannuwa masa 4k ...
class awa unta gahanwath ekka
Dangallaya melo rahak na nidaganna hodaiyඅඩෝ අපේ කාලේ බුවා හිටියනම් මම මූ ගාවට යනවා. දංගල්ලයා ගාවට ගිහින් මොට්ට වුනා මගේ මැත්ස් නොලේඩ්ජ් එක අපරාදේ. ශික්. මු උගන්නන ස්පීඩ් එකත් හොඩයි කියන වචනත් පැහැදිලී. සරලව කියනවා.
ඔව් බන් අපරාදේ මගේ AL... කාලකණ්ණියෙක් ඌනම්. ඒ අතින් බැලුවම මේකේ ඉන්න එකා දෙවියෙක් වගේ කියලා දෙනවා. අපේ කාලේ යූටියුබ් තිබ්බනම් හොයලා බලලා යන්න තිබ්බ හොද එකෙක් ගාවට. මට ඒ ලෙවලුත් එපා වුනා දංගල්ල සහ සුනිල් මෙන්ඩිස් නිසා. 50% ගුරුවරුන්ගේ වරදDangallaya melo rahak na nidaganna hodaiy
අඩෝ අපේ කාලේ බුවා හිටියනම් මම මූ ගාවට යනවා. දංගල්ලයා ගාවට ගිහින් මොට්ට වුනා මගේ මැත්ස් නොලේඩ්ජ් එක අපරාදේ. ශික්. මු උගන්නන ස්පීඩ් එකත් හොඩයි කියන වචනත් පැහැදිලී. සරලව කියනවා.
මම නම් මැත ගොඩ ගියේ දංගල්ල sir ගෙන්Dangallaya melo rahak na nidaganna hodaiy
Dangalle hodai yako. mama giye dangalle gawata. B ekak gaththa
ඌ කට පාඩම් මැත්ස් උගන්නන එකෙක් බන් මන් මේ කියන්නේ 2006 කාලේ..මම නම් මැත ගොඩ ගියේ දංගල්ල sir ගෙන්
Ruwan darshana thama mata set une.ඔව් බන් අපරාදේ මගේ AL... කාලකණ්ණියෙක් ඌනම්. ඒ අතින් බැලුවම මේකේ ඉන්න එකා දෙවියෙක් වගේ කියලා දෙනවා. අපේ කාලේ යූටියුබ් තිබ්බනම් හොයලා බලලා යන්න තිබ්බ හොද එකෙක් ගාවට. මට ඒ ලෙවලුත් එපා වුනා දංගල්ල සහ සුනිල් මෙන්ඩිස් නිසා. 50% ගුරුවරුන්ගේ වරද
මාත් ගියේ ඒ කාලේ වගේ තමයි බන්, මට නම් පොරගේ maths හොඳටම හරි ගියා, මම ඒ class එකට විතරයි ගියෙත්, A එකක් ආව මට මැත ට. මට හිතන්නේ A/L class කියන දේ එක එකාට දිරවන විදිය අනුව වෙනස් වෙනව. එකෙකුට හොඳ දේ තව එකෙකුට හොඳ නැහැඌ කට පාඩම් මැත්ස් උගන්නන එකෙක් බන් මන් මේ කියන්නේ 2006 කාලේ..
සොලයි කිව්වෙ කාටද?දුෂ්යන්තයයි , සොලයි තමයි ඉතින්.
මං ගියෙ භානු වෛද්‍යසේකර කියන කෙනා ගාවට, මානසිකව වැටුණ මමඔව් බන් අපරාදේ මගේ AL... කාලකණ්ණියෙක් ඌනම්. ඒ අතින් බැලුවම මේකේ ඉන්න එකා දෙවියෙක් වගේ කියලා දෙනවා. අපේ කාලේ යූටියුබ් තිබ්බනම් හොයලා බලලා යන්න තිබ්බ හොද එකෙක් ගාවට. මට ඒ ලෙවලුත් එපා වුනා දංගල්ල සහ සුනිල් මෙන්ඩිස් නිසා. 50% ගුරුවරුන්ගේ වරද