සංයුක්ත ගණිතය - සරල රේඛාව

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අඩෝ අපේ කාලේ බුවා හිටියනම් මම මූ ගාවට යනවා. දංගල්ලයා ගාවට ගිහින් මොට්ට වුනා මගේ මැත්ස් නොලේඩ්ජ් එක අපරාදේ. ශික්. මු උගන්නන ස්පීඩ් එකත් හොඩයි කියන වචනත් පැහැදිලී. සරලව කියනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Dangallaya melo rahak na nidaganna hodaiy
     
    ඔව් බන් අපරාදේ මගේ AL... කාලකණ්ණියෙක් ඌනම්. ඒ අතින් බැලුවම මේකේ ඉන්න එකා දෙවියෙක් වගේ කියලා දෙනවා. අපේ කාලේ යූටියුබ් තිබ්බනම් හොයලා බලලා යන්න තිබ්බ හොද එකෙක් ගාවට. මට ඒ ලෙවලුත් එපා වුනා දංගල්ල සහ සුනිල් මෙන්ඩිස් නිසා. 50% ගුරුවරුන්ගේ වරද
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541

    මම නම් මැත ගොඩ ගියේ දංගල්ල sir ගෙන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන් අපරාදේ මගේ AL... කාලකණ්ණියෙක් ඌනම්. ඒ අතින් බැලුවම මේකේ ඉන්න එකා දෙවියෙක් වගේ කියලා දෙනවා. අපේ කාලේ යූටියුබ් තිබ්බනම් හොයලා බලලා යන්න තිබ්බ හොද එකෙක් ගාවට. මට ඒ ලෙවලුත් එපා වුනා දංගල්ල සහ සුනිල් මෙන්ඩිස් නිසා. 50% ගුරුවරුන්ගේ වරද
    Ruwan darshana thama mata set une.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ඌ කට පාඩම් මැත්ස් උගන්නන එකෙක් බන් මන් මේ කියන්නේ 2006 කාලේ..
    මාත් ගියේ ඒ කාලේ වගේ තමයි බන්, මට නම් පොරගේ maths හොඳටම හරි ගියා, මම ඒ class එකට විතරයි ගියෙත්, A එකක් ආව මට මැත ට. මට හිතන්නේ A/L class කියන දේ එක එකාට දිරවන විදිය අනුව වෙනස් වෙනව. එකෙකුට හොඳ දේ තව එකෙකුට හොඳ නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • දුෂ්‍යන්තයයි , සොලයි තමයි ඉතින්.
    සොලයි කිව්වෙ කාටද?
    ඔයාල වගේ දක්ෂයින්ට දුෂ්‍යන්ත හොඳයි, මටනං එච්චරම සෙට් නෑ මේ සර් එක්ක බලද්දි

    ඔව් බන් අපරාදේ මගේ AL... කාලකණ්ණියෙක් ඌනම්. ඒ අතින් බැලුවම මේකේ ඉන්න එකා දෙවියෙක් වගේ කියලා දෙනවා. අපේ කාලේ යූටියුබ් තිබ්බනම් හොයලා බලලා යන්න තිබ්බ හොද එකෙක් ගාවට. මට ඒ ලෙවලුත් එපා වුනා දංගල්ල සහ සුනිල් මෙන්ඩිස් නිසා. 50% ගුරුවරුන්ගේ වරද
    මං ගියෙ භානු වෛද්‍යසේකර කියන කෙනා ගාවට, මානසිකව වැටුණ මම
    2001 A/L
    ------ Post added on Apr 6, 2021 at 6:42 PM