සංවර්ධනය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    සංවර්ධනය යනු,
    1. මහා මාර්ග දියුණුවීම
    2. අධ්‍යාපනය නගා සිටුවීම
    3. කෘෂීකර්මය නගා සිටීම
    4. වාරිමාර්ග නගා සිටුවීම (ජල සම්පාදන, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය)
    5. ආගමික
    6. සෞඛ්‍යය etc... තවත් ගොඩක් තියෙනවා

    ඒ වුනත් මේ ආණ්ඩුව සංවර්ධනය කියා නිතර කෑ ගහන්නේ ඉහත කී එවා යින් එකකි. එනම් පළවෙනි (මහා මාර්ග දියුණුවීම) එක පමණි. අනිත් සියළුම සංවර්ධන සාධකයන් ක්‍රියාත්මක වෙන්නෙ නැත. (ගාන කපන්න බැරි නිසා) මචන්ලා දැන් උඹලගෙ ඔය පුංචි මොලේට තේරෙනවනේ ආණ්ඩුව නිතරම කියවන වැඩක් නැති සංවර්ධනය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ වුනාට අපි අද බයක් නැතුව පාරක බැහැලා යන්නේ අතිගරු මහින්ද රාඡපක්ෂ මහත්තයට පින්සිද්ද වෙන්න එක හින්ද හොරකම් කලාට මට නම් ගාණක් වත් නෑ .යුද්දේ දින්නනේ.:cool:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Dan oya okkoma karapu anduwak kiyamu balanna. Ehema kala nam e aya peradune. Ape rate inna maha unta me rata gena hegimak ne. Unta one unge bada wadaganna.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සංවර්ධනය යනු,
    1. මහා මාර්ග දියුණුවීම
    මේක වෙලා කියලා කවුරුත් පිලිගන්නවනෙ

    2. අධ්‍යාපනය නගා සිටුවීම
    මහින්ද්‍යෝදය ආදී ව්‍යාපෘති එතකොට පාසල් වලට පරිඝණක දහස් ගණනින් දස දහස් ගණනින් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි උසස් පෙළ සාමාන්‍ය පෙළ අසමත් වෙන අයට වෘත්තීය පුහුනු අවස්ථා දැන් තියෙනවා.

    3. කෘෂීකර්මය නගා සිටීම
    වී අස්වැන්න වැඩි වෙලා තියෙනවා බඩඉරිඟු අස්වැන්න අතිරික්යක් තියෙනවා. වී ඉතාමත් අඩු මිලට විකිණෙනවා දකින්න ඇති පහුගිය දවස් වල. ඒ නිශ්පාදනය ඉහළ නිසයි. (මෑත මාසය තුළ නොවෙයි)

    4. වාරිමාර්ග නගා සිටුවීම (ජල සම්පාදන, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය)
    ඇලවේලී වැව් අමුණු මේ ආණ්ඩුව තමයි ඔහොමවත් ප්‍රතිසංස්කරණය කලේ.

    6. සෞඛ්‍යය
    සෞඛ්‍ය දර්ශක වල ලංකාව ඉහලම ඉන්නවා

    ඔය කියපු සංවරධනය නෙමෙයි පහුගිය ආණ්ඩු කලේ රාජ්‍ය දේපල විකුණලා ආර්ථික සංවර්ධනයක් ගන්න හැදුවෙ එජාප ආණ්ඩුව. වසර දෙකක් රාජ්‍ය රැකියා බඳවාගැනීම් අත්හිටෙව්වා සමෟද්ධි කැපුවා පාසල් නිල ඇඳුම් කැපුවා විදුලිබල මණ්ඩලේ වික්කා සතොස කෑවා කර්මාන්තශාලා කුණු කොල්ලෙට වික්කා රක්ෂණ සංස්ථාව වික්කා. තව ඕනෙද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    parawaluth hadanawa okkoma karanawa ban eth hadanawa aye kadanawa.

    balapan ko me lagadi hadapu parawal aye waterboard ekenui telecom ekenui harala winasa karala tiyenne ban.. hmm den carpet eka iwarai.. awruddak yanna kalin. salli aparade.. piliwelak nethi weda nisa thama okkoma awl wenne.. parawal hadanna awa lori karayou hitan diesel walin idan gahanawa.. ekarala wede bageta karapuhama mona sanwaradanayak da ban..

    hemadama sanwardanaya wemin pawati :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංවර්ධනය යනු,
    1. මහා මාර්ග දියුණුවීම
    2. අධ්‍යාපනය නගා සිටුවීම
    පරිඝනකයක් දුන්න පලියට අධ්‍යාපනය දියුණු වෙන්නේ නෑ .මේ තරම් අධ්‍යාපනය පිලිබදු ප්‍රශ්න තිබුණ අවධියක් ලංකා ඉතිහාසේම නැතුව ඇති.උසස් අධ්‍යාපන ඇමති ඉන්නේ වෙනම ඩිල් එකක් කරන්න එයා රඡයේ විශ්වවිද්‍යාල එක්ක පුදුම වෛරයක් තියෙන්නේ හැමතැනම විශ්ව විද්‍යාල කඩ ඒව අධික්ෂණය කරන්න ඉන්නේ එයාගේම පුතා තවත් හොර දොස්තර හදන්න වෙනම කඩයක් තියෙනවා මේවා ක්‍රියාත්මක වෙන්නේ කාගේ වුවුමනාවටද කියලා හිතාගන්න පුලුවන්.

    3. කෘෂීකර්මය නගා සිටීම

    කෘෂිකර්මය නගාසිටවන තාලේ දන්නේ මේ රටේ ගොවියෝම තමයි. ගොවිතැනක් කරගන්න වතුර ටික නැතුව දුක්විදින මිනිස්සු පසු ගිය කාලවලදි දකින්න ලැබුනා වි අස්වැන්න නම් වැඩි වෙලා තියෙනවා එත් වි වෙලද පොල හසුරවන්නේ මේ රටේ ප්‍රබල ඇමති වරයෙක්ගේ ව්‍යාරයක් විසින් හින්ද එ වාසිය ගොවියටවත් පාරිභොගියටත් ලැබෙන්නේ නෑ .ආහාර ආනයනය හැම එකක්ම වැඩි වෙලා කුරක්කන් සාටකයක් දාගත්තට කුරක්කන් පවා පිටරටින් ගේන්නේ ඉතින් කොහේද කෘෂිකර්ම දියුණුවක් ඇති වෙන්නේ.
    4. වාරිමාර්ග නගා සිටුවීම (ජල සම්පාදන, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය)

    මාස දෙකක් වැස්ස නැතිවුනාම බොන්න වතුර නැතුව දුක්විදින මිනිස්සු දැක්ක නේ ,වැව් වල වතුර නෑ එව නඩත්තු කරන්නේ නෑ .වැව් හින්දලා හොටල් හදනවා නිදන් හරානවා ඔව තමයි කරන්නේ .

    5. ආගමික

    මේක ගැන තතා කරන්න දෙයක් නෑ කවදාකවත් නැති විදියට බෞද්ධ ,ඉස්ලාම් ,ක්‍රිස්තියානි ගැටුම් ඇති වෙලා ඡාති බේද කලින් තිබුණත් දැන් ආගමික ගැටුම් දක්වා දුරගිහිල්ලා .බුද්ධ ශාසන ඇමතිට පබයක්ටවත් සුදුසු නැති මිනිහෙක් දාලා ශාසනේ කනවා කරපු දෙයක් ඇත්තේම නැතිතරම් කුඩු ගෙනල්ලත් අහුවුනා ඔන්න ‍ඔහොමයි ආගමික දියුණුව ඇති කලේ.

    6. සෞඛ්‍යය etc... තවත් ගොඩක් තියෙනවා

    ඉස්පිරිතාල තියෙනවා හැබැයි බෙහෙත් නෑ බෙහෙත් ගන්න වෙන්නේ පාමසියෙන් .රටේ දරුණු ලෙස වකුගඩු ප්‍රශ්ණයක් තියෙනවා එව ගැන තැකිමක් නෑ .මන්ද පොෂණය වැඩිවෙලා

    [/B][/SIZE]

    සංවර්ධනය කියමින් ලංකාවේ වෙලා තියෙන්නේ එක පවුලක් සහ ගොල බාලයෝ පිරිසක් සංවර්ධනය වීම පමණි .ඔවුන්ගේ සංවර්ධය කෙතරම්ද කියනවා නම් කාලා වැඩිවෙලා තෙල බහින්න ඇවිදින්න වෙනම ක්‍රිඩාපිටි තියෙනවා ,ගමන් බිමන් යන්න ඇස්ටන් මාටින් ,ලැබ්බොගිනිත් තියෙනවා හවසක රේස් යන්න හිතුනොත් පාර වහලා රේස් එකකකුත් තියෙනවා .කොච්චර පාඩුලැබුවත් වහන්නේ නැති පාඩුලබන ගුවන් සෙවයකුත් තියෙනවා .මහ හද්දා කැලයක පේලෙන් එන්නේ නැති ගුවන් තොටුපලකුත් තියෙනවා ඒහි මාසික ආදයම රු 16000 ක් වන අතර එකෙන් ඡාතික ආර්ථිකට විශාල සේවයක් වෙනවා ,නැව් එන්නේ නැති වරායක් ,අලි ගහන කැලේ ක්‍රිඩා පිටි ,අපිට ණයට තෙල් නොදුන්නත් කොටි ගානක් ණය කනිඡ තෙල් සංස්ථා ,ආසියාවෙ විශාල විදුලි බිල දෙන විදුලි බල මණ්ඩල ඔන්න ඔව තමයි මේ රඡයෙන් කරලා තියෙන සංවර්ධනේ ප්‍රතිපල.
     
    :(
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    සංවර්ධනයක් කරන්න උගත් මැති ඇමතිවරු නැති රටක්. සිංගපූරුවේ අවමය PHd එකක් තියෙන්න ඕනෙ !!
     
  • Sep 8, 2014
    490
    47
    28
    මහ ලොකුවට පාරවල් හැදුවට වැඩක් තියනවද බන් , මගේ ටිපර් වලින් මෙටල් , කාපට්, ඒබීසී ඇදපුවට අව් 2කින් සත පහක් දීල නෑ තාම, කවද දෙයිද දන් නෑ.. ඔය වගේ රට කොච්චර නය වෙලා ඇත්ද, අනේ මන්ද .
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ වුනාට අපි අද බයක් නැතුව පාරක බැහැලා යන්නේ අතිගරු මහින්ද රාඡපක්ෂ මහත්තයට පින්සිද්ද වෙන්න එක හින්ද හොරකම් කලාට මට නම් ගාණක් වත් නෑ .යුද්දේ දින්නනේ.:cool:
    Anna uba mage wachana set ekak copy karala:frown:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සංවර්ධනය යනු,
    1. මහා මාර්ග දියුණුවීම
    මේක වෙලා කියලා කවුරුත් පිලිගන්නවනෙ

    2. අධ්‍යාපනය නගා සිටුවීම
    මහින්ද්‍යෝදය ආදී ව්‍යාපෘති එතකොට පාසල් වලට පරිඝණක දහස් ගණනින් දස දහස් ගණනින් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි උසස් පෙළ සාමාන්‍ය පෙළ අසමත් වෙන අයට වෘත්තීය පුහුනු අවස්ථා දැන් තියෙනවා.

    3. කෘෂීකර්මය නගා සිටීම
    වී අස්වැන්න වැඩි වෙලා තියෙනවා බඩඉරිඟු අස්වැන්න අතිරික්යක් තියෙනවා. වී ඉතාමත් අඩු මිලට විකිණෙනවා දකින්න ඇති පහුගිය දවස් වල. ඒ නිශ්පාදනය ඉහළ නිසයි. (මෑත මාසය තුළ නොවෙයි)

    4. වාරිමාර්ග නගා සිටුවීම (ජල සම්පාදන, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය)
    ඇලවේලී වැව් අමුණු මේ ආණ්ඩුව තමයි ඔහොමවත් ප්‍රතිසංස්කරණය කලේ.

    6. සෞඛ්‍යය
    සෞඛ්‍ය දර්ශක වල ලංකාව ඉහලම ඉන්නවා

    ඔය කියපු සංවරධනය නෙමෙයි පහුගිය ආණ්ඩු කලේ රාජ්‍ය දේපල විකුණලා ආර්ථික සංවර්ධනයක් ගන්න හැදුවෙ එජාප ආණ්ඩුව. වසර දෙකක් රාජ්‍ය රැකියා බඳවාගැනීම් අත්හිටෙව්වා සමෟද්ධි කැපුවා පාසල් නිල ඇඳුම් කැපුවා විදුලිබල මණ්ඩලේ වික්කා සතොස කෑවා කර්මාන්තශාලා කුණු කොල්ලෙට වික්කා රක්ෂණ සංස්ථාව වික්කා. තව ඕනෙද?

    Pathiranaya uththarayak dila thiyenawa...
    Oya kiyanne unp eka ganane.ethakota chandrika janadhipathiniya kale monawada.chandrika innakota rata thibune kohomada kiyalath qwanam hodai neda?:nerd:
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    සංවර්ධනය යනු,
    1. මහා මාර්ග දියුණුවීම
    2. අධ්‍යාපනය නගා සිටුවීම
    පරිඝනකයක් දුන්න පලියට අධ්‍යාපනය දියුණු වෙන්නේ නෑ .මේ තරම් අධ්‍යාපනය පිලිබදු ප්‍රශ්න තිබුණ අවධියක් ලංකා ඉතිහාසේම නැතුව ඇති.උසස් අධ්‍යාපන ඇමති ඉන්නේ වෙනම ඩිල් එකක් කරන්න එයා රඡයේ විශ්වවිද්‍යාල එක්ක පුදුම වෛරයක් තියෙන්නේ හැමතැනම විශ්ව විද්‍යාල කඩ ඒව අධික්ෂණය කරන්න ඉන්නේ එයාගේම පුතා තවත් හොර දොස්තර හදන්න වෙනම කඩයක් තියෙනවා මේවා ක්‍රියාත්මක වෙන්නේ කාගේ වුවුමනාවටද කියලා හිතාගන්න පුලුවන්.

    3. කෘෂීකර්මය නගා සිටීම

    කෘෂිකර්මය නගාසිටවන තාලේ දන්නේ මේ රටේ ගොවියෝම තමයි. ගොවිතැනක් කරගන්න වතුර ටික නැතුව දුක්විදින මිනිස්සු පසු ගිය කාලවලදි දකින්න ලැබුනා වි අස්වැන්න නම් වැඩි වෙලා තියෙනවා එත් වි වෙලද පොල හසුරවන්නේ මේ රටේ ප්‍රබල ඇමති වරයෙක්ගේ ව්‍යාරයක් විසින් හින්ද එ වාසිය ගොවියටවත් පාරිභොගියටත් ලැබෙන්නේ නෑ .ආහාර ආනයනය හැම එකක්ම වැඩි වෙලා කුරක්කන් සාටකයක් දාගත්තට කුරක්කන් පවා පිටරටින් ගේන්නේ ඉතින් කොහේද කෘෂිකර්ම දියුණුවක් ඇති වෙන්නේ.
    4. වාරිමාර්ග නගා සිටුවීම (ජල සම්පාදන, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය)

    මාස දෙකක් වැස්ස නැතිවුනාම බොන්න වතුර නැතුව දුක්විදින මිනිස්සු දැක්ක නේ ,වැව් වල වතුර නෑ එව නඩත්තු කරන්නේ නෑ .වැව් හින්දලා හොටල් හදනවා නිදන් හරානවා ඔව තමයි කරන්නේ .

    5. ආගමික

    මේක ගැන තතා කරන්න දෙයක් නෑ කවදාකවත් නැති විදියට බෞද්ධ ,ඉස්ලාම් ,ක්‍රිස්තියානි ගැටුම් ඇති වෙලා ඡාති බේද කලින් තිබුණත් දැන් ආගමික ගැටුම් දක්වා දුරගිහිල්ලා .බුද්ධ ශාසන ඇමතිට පබයක්ටවත් සුදුසු නැති මිනිහෙක් දාලා ශාසනේ කනවා කරපු දෙයක් ඇත්තේම නැතිතරම් කුඩු ගෙනල්ලත් අහුවුනා ඔන්න ‍ඔහොමයි ආගමික දියුණුව ඇති කලේ.

    6. සෞඛ්‍යය etc... තවත් ගොඩක් තියෙනවා

    ඉස්පිරිතාල තියෙනවා හැබැයි බෙහෙත් නෑ බෙහෙත් ගන්න වෙන්නේ පාමසියෙන් .රටේ දරුණු ලෙස වකුගඩු ප්‍රශ්ණයක් තියෙනවා එව ගැන තැකිමක් නෑ .මන්ද පොෂණය වැඩිවෙලා

    [/B][/SIZE]

    සංවර්ධනය කියමින් ලංකාවේ වෙලා තියෙන්නේ එක පවුලක් සහ ගොල බාලයෝ පිරිසක් සංවර්ධනය වීම පමණි .ඔවුන්ගේ සංවර්ධය කෙතරම්ද කියනවා නම් කාලා වැඩිවෙලා තෙල බහින්න ඇවිදින්න වෙනම ක්‍රිඩාපිටි තියෙනවා ,ගමන් බිමන් යන්න ඇස්ටන් මාටින් ,ලැබ්බොගිනිත් තියෙනවා හවසක රේස් යන්න හිතුනොත් පාර වහලා රේස් එකකකුත් තියෙනවා .කොච්චර පාඩුලැබුවත් වහන්නේ නැති පාඩුලබන ගුවන් සෙවයකුත් තියෙනවා .මහ හද්දා කැලයක පේලෙන් එන්නේ නැති ගුවන් තොටුපලකුත් තියෙනවා ඒහි මාසික ආදයම රු 16000 ක් වන අතර එකෙන් ඡාතික ආර්ථිකට විශාල සේවයක් වෙනවා ,නැව් එන්නේ නැති වරායක් ,අලි ගහන කැලේ ක්‍රිඩා පිටි ,අපිට ණයට තෙල් නොදුන්නත් කොටි ගානක් ණය කනිඡ තෙල් සංස්ථා ,ආසියාවෙ විශාල විදුලි බිල දෙන විදුලි බල මණ්ඩල ඔන්න ඔව තමයි මේ රඡයෙන් කරලා තියෙන සංවර්ධනේ ප්‍රතිපල.

    ඇදෙ උබ වැදගත් දෙයක් කිව්වාමද කොහෙදෝ. සම්පුර්ණ ඇත්ත මචං