සංවර්ධනය යනු,
1. මහා මාර්ග දියුණුවීම
2. අධ්‍යාපනය නගා සිටුවීම
පරිඝනකයක් දුන්න පලියට අධ්‍යාපනය දියුණු වෙන්නේ නෑ .මේ තරම් අධ්‍යාපනය පිලිබදු ප්‍රශ්න තිබුණ අවධියක් ලංකා ඉතිහාසේම නැතුව ඇති.උසස් අධ්‍යාපන ඇමති ඉන්නේ වෙනම ඩිල් එකක් කරන්න එයා රඡයේ විශ්වවිද්‍යාල එක්ක පුදුම වෛරයක් තියෙන්නේ හැමතැනම විශ්ව විද්‍යාල කඩ ඒව අධික්ෂණය කරන්න ඉන්නේ එයාගේම පුතා තවත් හොර දොස්තර හදන්න වෙනම කඩයක් තියෙනවා මේවා ක්‍රියාත්මක වෙන්නේ කාගේ වුවුමනාවටද කියලා හිතාගන්න පුලුවන්.
3. කෘෂීකර්මය නගා සිටීම
කෘෂිකර්මය නගාසිටවන තාලේ දන්නේ මේ රටේ ගොවියෝම තමයි. ගොවිතැනක් කරගන්න වතුර ටික නැතුව දුක්විදින මිනිස්සු පසු ගිය කාලවලදි දකින්න ලැබුනා වි අස්වැන්න නම් වැඩි වෙලා තියෙනවා එත් වි වෙලද පොල හසුරවන්නේ මේ රටේ ප්‍රබල ඇමති වරයෙක්ගේ ව්‍යාරයක් විසින් හින්ද එ වාසිය ගොවියටවත් පාරිභොගියටත් ලැබෙන්නේ නෑ .ආහාර ආනයනය හැම එකක්ම වැඩි වෙලා කුරක්කන් සාටකයක් දාගත්තට කුරක්කන් පවා පිටරටින් ගේන්නේ ඉතින් කොහේද කෘෂිකර්ම දියුණුවක් ඇති වෙන්නේ.
4. වාරිමාර්ග නගා සිටුවීම (ජල සම්පාදන, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය)
මාස දෙකක් වැස්ස නැතිවුනාම බොන්න වතුර නැතුව දුක්විදින මිනිස්සු දැක්ක නේ ,වැව් වල වතුර නෑ එව නඩත්තු කරන්නේ නෑ .වැව් හින්දලා හොටල් හදනවා නිදන් හරානවා ඔව තමයි කරන්නේ .
5. ආගමික
මේක ගැන තතා කරන්න දෙයක් නෑ කවදාකවත් නැති විදියට බෞද්ධ ,ඉස්ලාම් ,ක්‍රිස්තියානි ගැටුම් ඇති වෙලා ඡාති බේද කලින් තිබුණත් දැන් ආගමික ගැටුම් දක්වා දුරගිහිල්ලා .බුද්ධ ශාසන ඇමතිට පබයක්ටවත් සුදුසු නැති මිනිහෙක් දාලා ශාසනේ කනවා කරපු දෙයක් ඇත්තේම නැතිතරම් කුඩු ගෙනල්ලත් අහුවුනා ඔන්න ඔහොමයි ආගමික දියුණුව ඇති කලේ.
6. සෞඛ්‍යය etc... තවත් ගොඩක් තියෙනවා
ඉස්පිරිතාල තියෙනවා හැබැයි බෙහෙත් නෑ බෙහෙත් ගන්න වෙන්නේ පාමසියෙන් .රටේ දරුණු ලෙස වකුගඩු ප්‍රශ්ණයක් තියෙනවා එව ගැන තැකිමක් නෑ .මන්ද පොෂණය වැඩිවෙලා
[/B][/SIZE]
සංවර්ධනය කියමින් ලංකාවේ වෙලා තියෙන්නේ එක පවුලක් සහ ගොල බාලයෝ පිරිසක් සංවර්ධනය වීම පමණි .ඔවුන්ගේ සංවර්ධය කෙතරම්ද කියනවා නම් කාලා වැඩිවෙලා තෙල බහින්න ඇවිදින්න වෙනම ක්‍රිඩාපිටි තියෙනවා ,ගමන් බිමන් යන්න ඇස්ටන් මාටින් ,ලැබ්බොගිනිත් තියෙනවා හවසක රේස් යන්න හිතුනොත් පාර වහලා රේස් එකකකුත් තියෙනවා .කොච්චර පාඩුලැබුවත් වහන්නේ නැති පාඩුලබන ගුවන් සෙවයකුත් තියෙනවා .මහ හද්දා කැලයක පේලෙන් එන්නේ නැති ගුවන් තොටුපලකුත් තියෙනවා ඒහි මාසික ආදයම රු 16000 ක් වන අතර එකෙන් ඡාතික ආර්ථිකට විශාල සේවයක් වෙනවා ,නැව් එන්නේ නැති වරායක් ,අලි ගහන කැලේ ක්‍රිඩා පිටි ,අපිට ණයට තෙල් නොදුන්නත් කොටි ගානක් ණය කනිඡ තෙල් සංස්ථා ,ආසියාවෙ විශාල විදුලි බිල දෙන විදුලි බල මණ්ඩල ඔන්න ඔව තමයි මේ රඡයෙන් කරලා තියෙන සංවර්ධනේ ප්‍රතිපල.