සංවර්ධන නිලධාරී

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    සංවර්ධන නිලධාරී

    මචං සංවර්ධන නිලධාරී පත්වීම් දෙනව කියනව නේද මචං.
    කොහොමද ඉල්ලුම් කරන්න ඕන?
    කවදද අවසාන දිනය?
    දැනට උපාධිය භාවිතා නොකර රජයේ පුංචි රැකියාවක් කරන කෙනෙක්ට ඉල්ලුම් කරන්න පුළුවන්ද?

    දන්න දෙයක් කියපන් මචංග ලොකු උදව්වක්:yes: