මට පැහැදිලි නෑ .දැන් Phase 1 කොහෙද .ඒකෙ දැන් යන්න පුලුවන්ද![]()

https://en.wikipedia.org/wiki/E02_expressway_(Sri_Lanka)
මට පැහැදිලි නෑ .දැන් Phase 1 කොහෙද .ඒකෙ දැන් යන්න පුලුවන්ද![]()

මේකෙන් කොලබ නගරයේ ට්රැෆික් අඩුවෙනවද ??? කොලබ නගරයේ වාහන වලට කණු උඩින් පාරක් තිබ්බනම් මරු

Elevated highways coming soon
New Kelani bridge - Fort
New Kelani bridge - Rajagiriya
Rajagiriya - Athurugriya OCH interchenge

Elevated highways coming soon
New Kelani bridge - Fort
New Kelani bridge - Rajagiriya
Rajagiriya - Athurugriya OCH interchenge

රාජගිරිය පාලම හදන කම්පනි එක මොකක්ද. අර එක කනුවක් අගල් ගානක් එහෙට මෙහෙට වෙලා කියන එක බර වැටෙනකොට ලොකු බලපෑමක් එයිද

na ban a kanuwa ethanin ain karath aulak na.
monson guarantee ekak dei umbata..
![]()

රාජගිරිය පාලම හදන කම්පනි එක මොකක්ද. අර එක කනුවක් අගල් ගානක් එහෙට මෙහෙට වෙලා කියන එක බර වැටෙනකොට ලොකු බලපෑමක් එයිද

kawadda mey highway deka ekathuwenne?
dan 2 years giyane?
Access Engineering PLC. Thama bageta hadagena yana ekak gana expert advice denna mama engineer kenek neme![]()
එහෙනම් ඉතින් අව්ලක් නෑනෙ රජයෙන් නෙමෙයි නම් හදන්නෙ .වගකීම බාරගන්න කොම්පැනි එකක් තියනවනෙ .උන් ගැරන්ට් කරනව ඇතිනෙ .
මේකටත් උත්තර දියන්කො . වොක්ස් වැගන් සීන් එක මොකද උනේ .ඇයි ඒක හදන්නවත් පටන් අරන් නැත්තෙ
මේකටත් උත්තර දියන්කො . වොක්ස් වැගන් සීන් එක මොකද උනේ .ඇයි ඒක හදන්නවත් පටන් අරන් නැත්තෙ
VW emission case eka nisa loku ganak wandi gewanna una nisa un eken ain una. VW local agent Senok wena vehicle assmbly plant ekak hadanawa.
ඒ ෆැක්ට්රි එක දැන් වැඩ පටන් අරන්ද නැත්තම් තාම හදනවද