සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මොකක්ද බ්‍රෝ මේ

    https://en.wikipedia.org/wiki/E02_expressway_(Sri_Lanka)

    Outer Circular Highway

    h.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මේකෙන් කොලබ නගරයේ ට්‍රැෆික් අඩුවෙනවද ??? කොලබ නගරයේ වාහන වලට කණු උඩින් පාරක් තිබ්බනම් මරු

    Elevated highways coming soon ;)

    New Kelani bridge - Fort
    New Kelani bridge - Rajagiriya
    Rajagiriya - Athurugriya OCH interchenge
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Elevated highways coming soon ;)

    New Kelani bridge - Fort
    New Kelani bridge - Rajagiriya
    Rajagiriya - Athurugriya OCH interchenge

    රාජගිරිය පාලම හදන කම්පනි එක මොකක්ද. අර එක කනුවක් අගල් ගානක් එහෙට මෙහෙට වෙලා කියන එක බර වැටෙනකොට ලොකු බලපෑමක් එයිද :confused::confused:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රාජගිරිය පාලම හදන කම්පනි එක මොකක්ද. අර එක කනුවක් අගල් ගානක් එහෙට මෙහෙට වෙලා කියන එක බර වැටෙනකොට ලොකු බලපෑමක් එයිද :confused::confused:

    na ban a kanuwa ethanin ain karath aulak na.
    monson guarantee ekak dei umbata..
    :baffled::baffled::baffled::oo::oo:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    බෝගම්බර ප්‍රතිසංවර්ධනය ඇරැඹේ

    සිරිල් විමලසුරේJද්‍ර

    මහනුවර බෝගම්බර බන්ධනාගාර භූමිය ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර තිබේ.

    වසර 140 ක්‌ පමණ කලක්‌ පවත්වාගෙන යන ලද බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ නව ගොඩනැඟිලි සංකීර්ණයක්‌ වෙත රැගෙන යැමෙන් පසුව හිස්‌වුණු ගොඩනැඟිලි ඇතුළු භූමිභාගය මෙලෙස ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ වශයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම අදියර තුනකින් සිදු කිරීමටත් ඒ සඳහා රුපියල් මිලියන 443 ක්‌ ආයෝජනය කිරීමටත් සැලසුම් කර තිබේ.

    මහ නගර සංවර්ධනය පිළිබඳ සංවර්ධන කමිටුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

    ප්‍රථම අදියර යටතේ බන්ධනාගාර ගොඩනැඟිල්ලේ වටා බැම්මට පිටතින් පිහිටි භූමිය සංවර්ධනය කිරීම සඳහා එම භූමියේ පිහිටි විවිධ ගොඩනැඟිලි දැන් කඩා බිඳ ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    එම ගොඩනැඟිලි ඉවත් කිරීම මහනුවර මහ නගර සභාව මගින් සිදු කෙරෙයි.

    ප්‍රථම අදියර යටතේ සංස්‌කෘතික කටයුතු හා දේශීය කර්මාන්ත ආදිය ද පොදු විනෝද කටයුතු ප්‍රදර්ශනාගාර, මහජන ගැලරියක්‌ ඇතුළු අංග රැසක්‌ ඇතුළත් වෙයි.

    දෙවැනි අදියර යටතේ අඩු ආදායම්ලාභීන්ගේ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමේ ප්‍රදර්ශනාගාර හා කාර්යාල පහසුකම් ඇතුළු අංග රැසක්‌ ඇතුළත් වේ.

    තෙවන අදියර සංචාරක හා විවේකය ගත කිරීමේ පහසුකම් සැලසෙයි.


    - http://www.divaina.com/2017/08/30/news23.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    රාජගිරිය පාලම හදන කම්පනි එක මොකක්ද. අර එක කනුවක් අගල් ගානක් එහෙට මෙහෙට වෙලා කියන එක බර වැටෙනකොට ලොකු බලපෑමක් එයිද :confused::confused:

    Access Engineering PLC. Thama bageta hadagena yana ekak gana expert advice denna mama engineer kenek neme :rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Access Engineering PLC. Thama bageta hadagena yana ekak gana expert advice denna mama engineer kenek neme :rolleyes:

    එහෙනම් ඉතින් අව්ලක් නෑනෙ රජයෙන් නෙමෙයි නම් හදන්නෙ .වගකීම බාරගන්න කොම්පැනි එකක් තියනවනෙ .උන් ගැරන්ට් කරනව ඇතිනෙ .
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    එහෙනම් ඉතින් අව්ලක් නෑනෙ රජයෙන් නෙමෙයි නම් හදන්නෙ .වගකීම බාරගන්න කොම්පැනි එකක් තියනවනෙ .උන් ගැරන්ට් කරනව ඇතිනෙ .

    Loan: Spanish Government
    Main contractor/bridge supplier: Spanish company - Centunion S.A
    Sub-contractor: Access Engineering
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මේකටත් උත්තර දියන්කො . වොක්ස් වැගන් සීන් එක මොකද උනේ .ඇයි ඒක හදන්නවත් පටන් අරන් නැත්තෙ

    VW emission case eka nisa loku ganak wandi gewanna una nisa un eken ain una. VW local agent Senok wena vehicle assmbly plant ekak hadanawa.