සංවාදයට... withholding

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,119
    31,876
    113
    withholding එක වැඩි කරල tin කතාවක් ගෙනත් මේ පාර මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවන්න රාජ්‍ය සේවයේ උපදේශකයෝ/ඔස්තාර්ල ටික වැඩ කරේ කියල හිතෙන්නෙ නැද්ද? ඒකෙන් කතිර ගොඩක් ආණ්ඩුවට නැති කරා, තව ඉස්සරහට npp එක මෙහෙම උන්ගෙන් උපදෙස් ගත්තොත් මොකක් වෙයිද?

    සංවාදයට...
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උඹ හිතන්නේ අනුර කුමාර අතේ ගහනවා ඇද්ද?

    පොර කවුරු මතක් කරගෙන ද අතේ ගහනවා ඇත්තේ..?

    සංවාදයට....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,801
    2
    54,456
    113
    kwR4BId.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,131
    99,704
    113
    කරන්න තියෙන හැම එකම ඔහොම තමා. ඒව කරාම එන පරේශර් එක බොරුවට රාජ්‍ය සේවකයෝ පිට දාන්න එපා. කරද්දීම ඒවට ෆෙස් කරන හැටිත් පැලැන් කරගෙන කරන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,119
    31,876
    113
    කරන්න තියෙන හැම එකම ඔහොම තමා. ඒව කරාම එන පරේශර් එක බොරුවට රාජ්‍ය සේවකයෝ පිට දාන්න එපා. කරද්දීම ඒවට ෆෙස් කරන හැටිත් පැලැන් කරගෙන කරන්න.
    anuradapura ekek LRC eke gov sevice unge putuwata gahala athsan gaththa wage...
    cope eke ahuwe nadda?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    NSB එකට ගියා බබාගේ අකවුන්ට් එකට ෆෝම් එක බාර දෙන්න. එතන උදෙන් ඇවිත් අංකයක් ගන්න ඕනලු. පට්ට පෝලිම. මුන්ගේ අම්ම ලාට......
     
    • Like
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    NSB එකට ගියා බබාගේ අකවුන්ට් එකට ෆෝම් එක බාර දෙන්න. එතන උදෙන් ඇවිත් අංකයක් ගන්න ඕනලු. පට්ට පෝලිම. මුන්ගේ අම්ම ලාට......
    අපේ ගෙදර කට්ටියත් පෝලිමේ ඉදල දවස් දෙකක්. පලවෙනි දවසේ පෝලිමේ දිග වැඩි කියල දෙවැනි දවසේ ඇවිල්ල. පැය ගානක් ඉදල.
     
    • Sad
    Reactions: Mugen

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුර කුමාරට ඒක තේරෙන්නෙ නැද්ද සහන දෙනව කියලා බලේට ඇවිල්ලා බැංකු පොලියත් හොඳටම අඩු කරලා ඒකෙතුන් 10% කපාගන්නව කිව්වම.
     
    • Like
    Reactions: Mr Bones

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,119
    31,876
    113
    anura baba
    baba unoth minissu baba pennai ikmanin, amathaka nokala yuthuma deya gov service eke thawamath inne parana game wala ahumulu wala gauna un, ithin ehema eun kiyana ewa NPP eka wiswasa karanawa nam NPP ekatath sorry thamai.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    withholding එක වැඩි කරල tin කතාවක් ගෙනත් මේ පාර මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවන්න රාජ්‍ය සේවයේ උපදේශකයෝ/ඔස්තාර්ල ටික වැඩ කරේ කියල හිතෙන්නෙ නැද්ද? ඒකෙන් කතිර ගොඩක් ආණ්ඩුවට නැති කරා, තව ඉස්සරහට npp එක මෙහෙම උන්ගෙන් උපදෙස් ගත්තොත් මොකක් වෙයිද?

    සංවාදයට...
    උබ රජ්‍ය සේවයටම බනිනවා හැමතිස්සේම.
    නමුත් ටැක්ස් ෆයිල්ස් ක්‍රමවත් නොකර මොනාද කියන්නේ කියහං. ඕවා කවදාහරි ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනා. ආණඩුව දැනගන්න ඕනා හරියට කරන්න.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මුලින්ම පොන්න කම නැති කරගනිං. කලින් ආණ්ඩුවකින් කරද්දි මහින්ද වැරදියි, රනිල් වැරදියි.

    තමන් කඩේ යන ආණ්ඩුව කරද්දි රාජ්‍ය සේවකයො වැරදියි
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    baba unoth minissu baba pennai ikmanin, amathaka nokala yuthuma deya gov service eke thawamath inne parana game wala ahumulu wala gauna un, ithin ehema eun kiyana ewa NPP eka wiswasa karanawa nam NPP ekatath sorry thamai.
    oka anurat kiyapan ithin apita kiyanne nathuw
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,389
    25,598
    113
    අපේ ගෙදර කට්ටියත් පෝලිමේ ඉදල දවස් දෙකක්. පලවෙනි දවසේ පෝලිමේ දිග වැඩි කියල දෙවැනි දවසේ ඇවිල්ල. පැය ගානක් ඉදල.
    HNB එකේ පට්ට පෝලිම... ඕක ස්කෑන් කරලා email කළාට වැඩක් නැද්ද? දන්න අය උපදෙසක් දෙන්න pls
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    අනුර එපා කියලා ආපහු හොර ටොබයි ආණ්ඩුවක්ද තොපිට ඕනේ.

    අපි දිගටම මාලිමාවට
     
    • Haha
    Reactions: Mr Bones