withholding එක වැඩි කරල tin කතාවක් ගෙනත් මේ පාර මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවන්න රාජ්‍ය සේවයේ උපදේශකයෝ/ඔස්තාර්ල ටික වැඩ කරේ කියල හිතෙන්නෙ නැද්ද? ඒකෙන් කතිර ගොඩක් ආණ්ඩුවට නැති කරා, තව ඉස්සරහට npp එක මෙහෙම උන්ගෙන් උපදෙස් ගත්තොත් මොකක් වෙයිද?
සංවාදයට...
සංවාදයට...