සංවේදීම චිත්‍රපටිය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    The boy with striped pajamas



    02. Taare Zameen par

    1638932725314.png
    👆👆👆👆👆
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සංවේදීකමටත් වඩා මේ ෆිල්ම් එකේ අවසානය බලන ඕනම කෙනෙක්ට ලොකු කම්පනයක් ඇතිවෙන එකනම් පුදුම වෙන්න දෙයක් නෙවේ. :no::dull::dull::dull:

    8689751_so.jpg
    මේකත් සිරා ෆිල්ම් එක :yes:(y)
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    Official Secrets - True Story.
    https://www.imdb.com/title/tt5431890/
    ඉරාක යුද්ධය නීති විරෝධී කියලා ඔප්පු කරන්න පුලුවන්, British රාජ්‍ය රහස් ලීක් කරපු Katharine Gun ට මුහුණ දෙන්න උන සිද්ධිය තියෙන්නේ. 10 පාරකට වඩා බලලා තියෙනවා..

    Twice Born

    https://www.imdb.com/title/tt1396226/

    බොස්නියානු යුද්ධයේදී ඇති උන අමිහිරි සිදුවීමක්


    Jai Bhim
    https://www.imdb.com/title/tt15097216/

    දැනට IMDB රේටින් වැඩිම ෆිල්ම් එක.
    ගෝත්රික(අහිකුන්ධ්ක) යයි සලකන සමාජයේ පවුලක් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්, ඉන්දියාවේ පොලීසිය හැසිරෙන ජරා විදිය සහ යුක්තිය වෙනුවෙන් උන් සටන් කරන විධිය

     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Jai Bhim

    https://www.imdb.com/title/tt15097216/

    දැනට IMDB රේටින් වැඩිම ෆිල්ම් එක.​

    ගෝත්රික(අහිකුන්ධ්ක) යයි සලකන සමාජයේ පවුලක් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්, ඉන්දියාවේ පොලීසිය හැසිරෙන ජරා විදිය සහ යුක්තිය වෙනුවෙන් උන් සටන් කරන විධිය​

    මේක නම් ලගදී බැලුවා. අඩෙනව බලද්දී.. පට්ටම පට්ට
    1638958245346.png

     
    • Like
    Reactions: B.Chat