https://www.1337xxx.to/torrent/105556/Aftershock-2010-BRrip-H264-ResourceRG-by-Bezauk/machan meka download karaganna link ekak thiyanawanam dennako
The boy with striped pajamas
02. Taare Zameen par
![]()




මේකත් සිරා ෆිල්ම් එකසංවේදීකමටත් වඩා මේ ෆිල්ම් එකේ අවසානය බලන ඕනම කෙනෙක්ට ලොකු කම්පනයක් ඇතිවෙන එකනම් පුදුම වෙන්න දෙයක් නෙවේ.
![]()

Jai Bhim
https://www.imdb.com/title/tt15097216/
දැනට IMDB රේටින් වැඩිම ෆිල්ම් එක.
ගෝත්රික(අහිකුන්ධ්ක) යයි සලකන සමාජයේ පවුලක් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්, ඉන්දියාවේ පොලීසිය හැසිරෙන ජරා විදිය සහ යුක්තිය වෙනුවෙන් උන් සටන් කරන විධිය
මේක නම් ලගදී බැලුවා. අඩෙනව බලද්දී.. පට්ටම පට්ට
![]()