machan..meka gana poddak kiyapanko...pattalu nedaඑකක් කියලා කියන්න බෑ
Incendies (2010)
![]()
එහෙම පැහැදිලි කරාම කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. බාගෙනම බලන්න.ෆිල්ම් එකේ අවසානෙ හිතාගන්නවත් බැරි වගේම අපිව කම්පනේට පත් කරන එකක්.machan..meka gana poddak kiyapanko...pattalu neda
මේකේ සංවේදීම තැන තමයි අම්මා හරියටම පුතාව හඳුනා ගන්නා තැන. හරියටම තමන්ගේ පුතා ද කියලා සැකයෙන් බලනකොට, ඔලුවේ තියන කැළලට "watermelon" කියලා කියන අවස්තාව ඉතාම සංවේදී විදියට හදලා තියනවා.එකක් මතකයි
Lion 2016
ඉන්දියාවෙ අතරමං වෙන පොඩි එකෙක් ගැන කතාවක්. english ekak.
https://www.imdb.com/title/tt3741834/
පිස්සු හැදෙනවා බන්..මේවනෙ ෆිල්ම්එහෙම පැහැදිලි කරාම කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. බාගෙනම බලන්න.ෆිල්ම් එකේ අවසානෙ හිතාගන්නවත් බැරි වගේම අපිව කම්පනේට පත් කරන එකක්.
