සංවේදීම චිත්‍රපටිය

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    The_Guardian_%282006_film%29_promotional_poster.jpg
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    machan..meka gana poddak kiyapanko...pattalu neda
    එහෙම පැහැදිලි කරාම කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. බාගෙනම බලන්න.ෆිල්ම් එකේ අවසානෙ හිතාගන්නවත් බැරි වගේම අපිව කම්පනේට පත් කරන එකක්.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    A.I. Artificial Intelligence (2001)
    https://m.imdb.com/title/tt0212720/
    aiartificialintelligence_2001_photo_58.jpg


    Bridge to Terabithia (2007)
    https://m.imdb.com/title/tt0398808/
    Leslie.jpg


    Eternal Sunshine of the Spotless Mind (2004)
    https://m.imdb.com/title/tt0338013/
    es.jpg


    Titanic (1997)
    https://m.imdb.com/title/tt0120338/
    image.jpg


    Oblivion (2013)
    https://m.imdb.com/title/tt1483013/
    52-oblivion-tom-cruise.jpg


    Arrival (2016)
    https://m.imdb.com/title/tt2543164/
    arrival-10.jpg


    Blade Runner 2049 (2017)
    https://m.imdb.com/title/tt1856101/
    e_srt_019_0120_Final_comp_PR_v003.1001-400x167@2x.jpg


    The Hunger Games (2012)
    https://m.imdb.com/title/tt1392170/
    pscyhology.jpg


    The Maze Runner (2014)
    https://m.imdb.com/title/tt1790864/
    beedc693a4cf6cdd75acb1e40b6298b2.jpg


    Stardust (2007)
    https://m.imdb.com/title/tt0486655/
    stardust_0.jpg


    The Boy in the Striped Pyjamas (2008)
    https://m.imdb.com/title/tt0914798/

    Fluke (1995)
    https://m.imdb.com/title/tt0113089/

    Beauty and the Beast (2017)
    https://m.imdb.com/title/tt2771200/
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එකක් මතකයි
    Lion 2016
    ඉන්දියාවෙ අතරමං වෙන පොඩි එකෙක් ගැන කතාවක්. english ekak.

    https://www.imdb.com/title/tt3741834/
    මේකේ සංවේදීම තැන තමයි අම්මා හරියටම පුතාව හඳුනා ගන්නා තැන. හරියටම තමන්ගේ පුතා ද කියලා සැකයෙන් බලනකොට, ඔලුවේ තියන කැළලට "watermelon" කියලා කියන අවස්තාව ඉතාම සංවේදී විදියට හදලා තියනවා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එහෙම පැහැදිලි කරාම කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. බාගෙනම බලන්න.ෆිල්ම් එකේ අවසානෙ හිතාගන්නවත් බැරි වගේම අපිව කම්පනේට පත් කරන එකක්.
    පිස්සු හැදෙනවා බන්..මේවනෙ ෆිල්ම් :love: