සංවේදී අයවැයෙන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    සංවේදී අයවැයෙන්

    පොනිල්ගේ සංවේදී අයවැයෙන් අඩු පොලියට ලෝර්න් 1ක් ගත්තු එකෙක් ඉන්නවද
     
    • Like
    Reactions: Sara531

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පොනිල් නම් පොනිල්...
    සිංහ හම දාගෙන තම්බි තර කරපු උන් දැන් ආයේ බලේ ගන්න හදනව
    225ම එපා. එක්කො මහින්දයි යූඇන්පීයයි එකතු වෙන්න ඕනෙ සොරිසේන නැතුව
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ල0කාවට මොන ආන්ඩුව ආවත් කවදාවත් මිනිහෙක්ට හරියන්නෙහ් නැහ්
    ප්ලැන් එකක් ගහපන් තමන් ගොඩයන්නහ්
    ආන්ඩු මාරු වුනොත් අරක අඩුවෙයි මෙක අඩුවෙයි ලොර්න් හම්බෙයි කියලා විශ්වාස තියාගෙනහ් වැඩක් නැහ්
    මෙ ආශික් ලැන්ඩ් එකට මොකා ආවත් මොන ආන්ඩුව ආවත් හරියන්නෙහ් නැත.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ල0කාවට මොන ආන්ඩුව ආවත් කවදාවත් මිනිහෙක්ට හරියන්නෙහ් නැහ්
    ප්ලැන් එකක් ගහපන් තමන් ගොඩයන්නහ්
    ආන්ඩු මාරු වුනොත් අරක අඩුවෙයි මෙක අඩුවෙයි ලොර්න් හම්බෙයි කියලා විශ්වාස තියාගෙනහ් වැඩක් නැහ්
    මෙ ආශික් ලැන්ඩ් එකට මොකා ආවත් මොන ආන්ඩුව ආවත් හරියන්නෙහ් නැත.

    මොනහ් හුත්තක්දහ් බන්. ගොබ්බහ් පොන්ස්ලාහ් ආණ්ඩු ඇරලාහ් කොහොමදහ් රටහ් හදන්නෙහ්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ල0කාවට මොන ආන්ඩුව ආවත් කවදාවත් මිනිහෙක්ට හරියන්නෙහ් නැහ්
    ප්ලැන් එකක් ගහපන් තමන් ගොඩයන්නහ්
    ආන්ඩු මාරු වුනොත් අරක අඩුවෙයි මෙක අඩුවෙයි ලොර්න් හම්බෙයි කියලා විශ්වාස තියාගෙනහ් වැඩක් නැහ්
    මෙ ආශික් ලැන්ඩ් එකට මොකා ආවත් මොන ආන්ඩුව ආවත් හරියන්නෙහ් නැත.

    රුපවාහිනියේ යන සංවේදී අය වැය add ටික දැක්කම පොඩ්ඩක් හොයල බලන්න හිතුන ,බැංකුවෙන් ඇහුවම උන් දන්නෙත් නැහැ ඒවා ගැන
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රුපවාහිනියේ යන සංවේදී අය වැය add ටික දැක්කම පොඩ්ඩක් හොයල බලන්න හිතුන ,බැංකුවෙන් ඇහුවම උන් දන්නෙත් නැහැ ඒවා ගැන

    වෝක්ස් වැගන් ෆැක්ටරියේ එවුනුත් දන්නෙ නැතුව උන්ගෙ බ්‍රාන්ච් එකක් මෙහෙ ඇරිය එකේ
    අපේ රනිල් සර්ට ඕවත් වැඩද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    වෝක්ස් වැගන් ෆැක්ටරියේ එවුනුත් දන්නෙ නැතුව උන්ගෙ බ්‍රාන්ච් එකක් මෙහෙ ඇරිය එකේ
    අපේ රනිල් සර්ට ඕවත් වැඩද?

    ඒකනම් ඇත්ත ඒ වගේ හපන්කම් කොරන්න උන්දැ හපනා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු 4ක් එකදිගට පුක්ෂණය වෙලත් අන්තිම දින සියේවත් උකේ මයිල් බාගෙන ආදරෙන් දික්කරයි කියලා හිතං ඉන්න සොන්න සිංහලු......:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෝක්ස් වැගන් ෆැක්ටරියේ එවුනුත් දන්නෙ නැතුව උන්ගෙ බ්‍රාන්ච් එකක් මෙහෙ ඇරිය එකේ
    අපේ රනිල් සර්ට ඕවත් වැඩද?

    එහෙම තමා බන් වික්කාමසිංහ අකමැති තුමා. දුටුගැමුණු රජ්ජුරුවන්ටත් සංවර්ධනේ උගන්නපු කෙනෙක්ට වොක්සාවැගන් කජ්ජක්ද?:rofl:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුංගේ පකේ එන්ටප්‍රයිසස්, බැංකුවලට ගියාම කියනවා එහෙම එකක් ගැන දන්නෙත් නැහැලු. ඉඩමක් තිබ්බොත් ලෝන් එකක් දෙන්නම්ලු, නැත්නම් මාස 10ක් පඩිය හරවන්නලු ඒ බැංකුවට..මට පේන්නනේ මුංගේ ගොල බාලයෝ දාලා ඒවත් බෙදා ගෙන වගෙයි...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුංගේ පකේ එන්ටප්‍රයිසස්, බැංකුවලට ගියාම කියනවා එහෙම එකක් ගැන දන්නෙත් නැහැලු. ඉඩමක් තිබ්බොත් ලෝන් එකක් දෙන්නම්ලු, නැත්නම් මාස 10ක් පඩිය හරවන්නලු ඒ බැංකුවට..මට පේන්නනේ මුංගේ ගොල බාලයෝ දාලා ඒවත් බෙදා ගෙන වගෙයි...

    ඉඩමක් තිබිලත් මට තාම වැඩේ කර ගන්න බැරි උන බන්.දැන් අව්රුද්ද්කට වැඩිය් ගන්න බලනවා
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Dan oya loan scene eka Nagala yanawa wage .. paw kiyalath hitenawa ... ape un napppiyata hira wela inne ... ponil kapatiya oka kiyai api dinuwoth tama loan eka denne kiyala... gon sinhalu lanu kannna dassayo