ල0කාවට මොන ආන්ඩුව ආවත් කවදාවත් මිනිහෙක්ට හරියන්නෙහ් නැහ්
ප්ලැන් එකක් ගහපන් තමන් ගොඩයන්නහ්
ආන්ඩු මාරු වුනොත් අරක අඩුවෙයි මෙක අඩුවෙයි ලොර්න් හම්බෙයි කියලා විශ්වාස තියාගෙනහ් වැඩක් නැහ්
මෙ ආශික් ලැන්ඩ් එකට මොකා ආවත් මොන ආන්ඩුව ආවත් හරියන්නෙහ් නැත.

රුපවාහිනියේ යන සංවේදී අය වැය add ටික දැක්කම පොඩ්ඩක් හොයල බලන්න හිතුන ,බැංකුවෙන් ඇහුවම උන් දන්නෙත් නැහැ ඒවා ගැන
වෝක්ස් වැගන් ෆැක්ටරියේ එවුනුත් දන්නෙ නැතුව උන්ගෙ බ්රාන්ච් එකක් මෙහෙ ඇරිය එකේ
අපේ රනිල් සර්ට ඕවත් වැඩද?

වෝක්ස් වැගන් ෆැක්ටරියේ එවුනුත් දන්නෙ නැතුව උන්ගෙ බ්රාන්ච් එකක් මෙහෙ ඇරිය එකේ
අපේ රනිල් සර්ට ඕවත් වැඩද?

මුංගේ පකේ එන්ටප්රයිසස්, බැංකුවලට ගියාම කියනවා එහෙම එකක් ගැන දන්නෙත් නැහැලු. ඉඩමක් තිබ්බොත් ලෝන් එකක් දෙන්නම්ලු, නැත්නම් මාස 10ක් පඩිය හරවන්නලු ඒ බැංකුවට..මට පේන්නනේ මුංගේ ගොල බාලයෝ දාලා ඒවත් බෙදා ගෙන වගෙයි...