සංවේදී අය බලන්න එපා.. 😣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,047
    1
    63,406
    113
    Mother Earth
    අම්මෝ මට හුස්ම ගන්න බැරි වුණා. අනේ අර පොඩි එකා. මහ එකෙක් ඕන මගුලක් කර ගන්න ඒවා බලන්න පුළුවන්. ඒත් අර හයක් හතරක් දන්නෙ නැති පොඩි එකෙක්ට හුත්තො ටයිප් කරන්නත් බෑ අත වෙවුලනවා. ළඟ හිටිය නම් මම අර කැරියට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා. අවුරුදු ගාණක් හිරේ හිටියත් කමක් නෑ. මූව පොලිසියට භාර දෙන්න. උපරිම දඬුවම් ලබා දෙන්න. පොඩි වුන්ට මට මාරම ආදරයක් තියෙන්නෙ. වචනෙන් කියන්න බෑ.

    අඩො ඔය පොඩි එකාගෙන් අහනවා අම්ම යද්දි එපා කිව්වෙ නැත්තෙ ඇයි කියල පොඩි එකා කියනවා සෙල්ලම් බඩු ගේනව කිව්වනේ කියල. :(:(:(
    අම්මො කඳුළු පැන්න බන්.
    ------ Post added on Aug 16, 2022 at 6:57 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උබට හිතෙන්නේ නැද්ද මචන් මේ දරුවා මේ බල්ලෝ ලගින් අයින් කරලා වෙනම හදන්න ඕනේ කියල. ඔතනම ලොකු උනොත් තවත් ඒ වගේම එකෙක් නේ එන්නේ බන්. ශික් දවසම කාලකන්නි නිව්ස් මේවා
    දරුවා තාත්තා ලඟ ඉන්න බෑ කිව්වොත් අම්මට දෙයි. අම්මා නැදෑයෝ ලඟ තියලා රට යයි. දෙමව්පියෝ නිසා දරුවෝ විදවනවා. පොඩිකාලේ මේ වගේ දෙයක් උනාම ඒක ජිවීතෙටම බලපානවා